වැඩේ නං හරිම පංකාදුයි!
මගේ චාරිකා සටහන් එකතුවක් (දෙස්-විදෙස්)දාන්න මාස කීපයක ඉඳන් හිතුවත්,තවම අවශ්‍ය තරම් විවේකයක් ලැබුනෙ නෑ.අනික ෆොටොස්&විස්තර සටහන් එක්ක ලස්සනට කරන්න ඕන වැඩක්.නැත්තං කට්ටියට ප්‍රයෝජනයක් ගන්න අමාරුයි නේ
ඉක්මනින්ම ඉතා වටිනා චාරිකා සටහන්(මාර්ගෝපදේශ සහිතව)කීපයක් තිළිණ කරන්න හිතේ තියනවා.
ඒත් වෙලාවකට මොන කෙහෙල්මළකට ඔය තරම් මහන්සිවෙනද කියලත් දුක හිතෙනවා-මෙතන වෙන-තියන දේවල් ගැන හිතුවම![]()
ගොඩක් ස්තුති...
එහෙම හිතන්න එපා සහෝදරයා... මම ඔය වගේම චාරිකා වලට අස ගොඩක් අය ඉන්නවා..අපි මේ කරන්නේ පිනක් කියල හිතමු...ඉක්මනින්ම ඔයාගේ සටහන් ටික බලාපොරොතු වෙනවා මී thred එකේම




2007 ආව කෙනෙක් වෙලත් අපි මීට කලින් කියපු-කරපු දේවල් දැකලාවත් නෑ....හරි කමක් නෑ..
