නියමයි මචං.... මාර ලස්සන පිංතූර ටික.... :):):) :yes::yes:
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 3, 2010 #401 malkavi said: නියමයි මචං.... මාර ලස්සන පිංතූර ටික.... Click to expand...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jul 3, 2010 #402 malkavi twotone... නියමයි මචන්ලා නියම picz ටික..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 3, 2010 #403 cspmaxx said: malkavi twotone... නියමයි මචන්ලා නියම picz ටික.. Click to expand...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #404 ඔන්න ඉතින් ආයේ සංචාරකයා වැඩ පටන් ගත්තා.... මෙදා සැරේ පොසොන් එකට මං ගියා අපේ මාමා කතා කරල දඹදෙනියයි , ලෝකෙ විශාලම බුද්ධ ප්‍රතිමාව බලන්න .. , මේක එක දවසෙ ට්‍රිප් එකක්... අපිට නම් කෑම බීම දන්සැල් නිසා ප්‍රශ්නයක් උනේ නෑ..අඩියෙන් අඩියට දන්සැල්...අපේ රටේ වෙන්න ඇති මෙහෙම කරන එකම රට.. . වාහනයක් සෙට් කරන් තෙල් ටිකක් ගහන් ගියා නම් ඔන්න යන්න පුලුවන්...විශේෂ මුකුත් ඕනේ නෑ..අව්වේ යන්න අමාරු ගේ ඇතුලෙම ඉන්න අය ඉන්නවනම් සන් ග්ලාස් දාන් යන්න...මොකද ටිකක් අව්ව සැරයි.. ඔන්න එහෙනම් MAP එක බලාගන්නකෝ එහෙනම් අපි වැඩ පටන් ගමුකෝ.. Last edited: Jul 4, 2010 Reactions: HOT DOG, b0rnk!ll3r and ~ Fiona ~
ඔන්න ඉතින් ආයේ සංචාරකයා වැඩ පටන් ගත්තා.... මෙදා සැරේ පොසොන් එකට මං ගියා අපේ මාමා කතා කරල දඹදෙනියයි , ලෝකෙ විශාලම බුද්ධ ප්‍රතිමාව බලන්න .. , මේක එක දවසෙ ට්‍රිප් එකක්... අපිට නම් කෑම බීම දන්සැල් නිසා ප්‍රශ්නයක් උනේ නෑ..අඩියෙන් අඩියට දන්සැල්...අපේ රටේ වෙන්න ඇති මෙහෙම කරන එකම රට.. . වාහනයක් සෙට් කරන් තෙල් ටිකක් ගහන් ගියා නම් ඔන්න යන්න පුලුවන්...විශේෂ මුකුත් ඕනේ නෑ..අව්වේ යන්න අමාරු ගේ ඇතුලෙම ඉන්න අය ඉන්නවනම් සන් ග්ලාස් දාන් යන්න...මොකද ටිකක් අව්ව සැරයි.. ඔන්න එහෙනම් MAP එක බලාගන්නකෝ එහෙනම් අපි වැඩ පටන් ගමුකෝ..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #405 ඔන්න ඉතින් අපි ගමන පටන් ගත්තා...ගිරිඋල්ල පහු කරලා යද්දි මුලින්ම දැක්කෙ අලියෙක්... Last edited: Jul 4, 2010
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #406 අලිය නෙවේ පුදුමෙ...බලන්නකෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ වගේ අලිය ගාව මිනිහෙක් නිදන් ඉන්න හැටි...මන් ටක් ගාල බෙල්ල එලියට දාල ෆොටෝ එක ගහ ගත්ත.. Last edited: Jul 4, 2010
අලිය නෙවේ පුදුමෙ...බලන්නකෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ වගේ අලිය ගාව මිනිහෙක් නිදන් ඉන්න හැටි...මන් ටක් ගාල බෙල්ල එලියට දාල ෆොටෝ එක ගහ ගත්ත..
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #407 කොහොම හරි ආවයි කියමුකො දඹදෙනියට..මෙන්න තියනවා කෞතුකාගාරය (Musiuam).. Last edited: Jul 4, 2010
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #408 දඹදෙනිය රාජධානිය සැකැස්ම හා පාලනය ...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #409 අපේ උරුමය.. ... Reactions: coollifestyle4u
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #410 පන්සිය පණස් ජාතක පොත් වහන්සේ...
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Jul 4, 2010 #411 නියම පින්තූර ටික මල්ලි.... අර අලියා ලඟ නිදාගෙන ඉන්න මිනිහා තමයි වැඩේ....
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #412 පරිවාර ධාතූන් වහන්සේලා...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #413 malkavi said: නියම පින්තූර ටික මල්ලි.... අර අලියා ලඟ නිදාගෙන ඉන්න මිනිහා තමයි වැඩේ.... Click to expand... තාම දානවා..ඉවර නැහැ...ෆොටෝග්‍රැපර් මන් ..අපිත් හිතුවේ මිනිහා මැරිලා කියල.. මෙහෙම එක එක දාන්නේ ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්නයි පැහැදිලි වෙන්නයි.. බොහොම ස්තූති අයියා...
malkavi said: නියම පින්තූර ටික මල්ලි.... අර අලියා ලඟ නිදාගෙන ඉන්න මිනිහා තමයි වැඩේ.... Click to expand... තාම දානවා..ඉවර නැහැ...ෆොටෝග්‍රැපර් මන් ..අපිත් හිතුවේ මිනිහා මැරිලා කියල.. මෙහෙම එක එක දාන්නේ ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්නයි පැහැදිලි වෙන්නයි.. බොහොම ස්තූති අයියා...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #414 කලක් දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියේ මෙහි උඩු මහලෙහිය ..දිරාපත්ව ඇති නිසා එයට යන්නට නොදෙයි...
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #415 වහලය සහිත චෛත්‍යය..මෙය දැක ගැනීමට ඉතා අපහසු දෙයකි.. අපේ උරුමය Reactions: dumasrc
DjSpK Well-known member Nov 4, 2008 5,298 1,005 113 I'm Looking for Me ! Jul 4, 2010 #416 great ... tread bro ... man gaava athi jafna vala pics tikak ill upload ... Reactions: jkadithya
dumasrc Member Oct 6, 2009 3,768 365 0 Jul 4, 2010 #417 maxxxa machan ara prathimaweth 4to danna balanna maxxxa wedak machan thanks + Reactions: jkadithya
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #418 ඉපරණි ගල් කැටයම්...stone carving.
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jul 4, 2010 #419 DjSpK said: great ... tread bro ... man gaava athi jafna vala pics tikak ill upload ... Click to expand... aniwa..i have already upload jaffa trip photos..you too can upload and give discriptions too... thanks a lot for your compliment and hope your support too keep this thread..
DjSpK said: great ... tread bro ... man gaava athi jafna vala pics tikak ill upload ... Click to expand... aniwa..i have already upload jaffa trip photos..you too can upload and give discriptions too... thanks a lot for your compliment and hope your support too keep this thread..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jul 4, 2010 #420 මේ, ත්‍රේඩ් එක නම් ඈත්තටම වටිනවා. හොද වෑඩක් යාලුවා දිගටම කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රෙප් +
මේ, ත්‍රේඩ් එක නම් ඈත්තටම වටිනවා. හොද වෑඩක් යාලුවා දිගටම කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රෙප් +