EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න ඉතින් ආයේ සංචාරකයා වැඩ පටන් ගත්තා....;)


මෙදා සැරේ පොසොන් එකට මං ගියා අපේ මාමා කතා කරල දඹදෙනියයි , ලෝකෙ විශාලම බුද්ධ ප්‍රතිමාව බලන්න .. ,

මේක එක දවසෙ ට්‍රිප් එකක්...

අපිට නම් කෑම බීම දන්සැල් නිසා ප්‍රශ්නයක් උනේ නෑ..අඩියෙන් අඩියට දන්සැල්...අපේ රටේ වෙන්න ඇති මෙහෙම කරන එකම රට.. .

වාහනයක් සෙට් කරන් තෙල් ටිකක් ගහන් ගියා නම් ඔන්න යන්න පුලුවන්...විශේෂ මුකුත් ඕනේ නෑ..අව්වේ යන්න අමාරු ගේ ඇතුලෙම ඉන්න අය ඉන්නවනම් සන් ග්ලාස් දාන් යන්න...මොකද ටිකක් අව්ව සැරයි..

ඔන්න එහෙනම් MAP එක බලාගන්නකෝ

2932908171_55b7feda9c.jpg


ddf-Map-Large1.jpg


ddf-RoadMap-Large.jpg


එහෙනම් අපි වැඩ පටන් ගමුකෝ..​
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න ඉතින් අපි ගමන පටන් ගත්තා...ගිරිඋල්ල පහු කරලා යද්දි මුලින්ම දැක්කෙ අලියෙක්...

77896008.jpg

 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අලිය නෙවේ පුදුමෙ...බලන්නකෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ වගේ අලිය ගාව මිනිහෙක් නිදන් ඉන්න හැටි...මන් ටක් ගාල බෙල්ල එලියට දාල ෆොටෝ එක ගහ ගත්ත.. :rolleyes:

elephantandman.jpg

 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කොහොම හරි ආවයි කියමුකො දඹදෙනියට..මෙන්න තියනවා කෞතුකාගාරය (Musiuam)..

musiuam.jpg

 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම පින්තූර ටික මල්ලි.... :):):)

    අර අලියා ලඟ නිදාගෙන ඉන්න මිනිහා තමයි වැඩේ.... :P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියම පින්තූර ටික මල්ලි.... :):):)

    අර අලියා ලඟ නිදාගෙන ඉන්න මිනිහා තමයි වැඩේ.... :P:P

    තාම දානවා..ඉවර නැහැ...ෆොටෝග්‍රැපර් මන් :rofl: ..අපිත් හිතුවේ මිනිහා මැරිලා කියල..:confused:

    මෙහෙම එක එක දාන්නේ ලෝඩ් වෙන්න යන වෙලාව අඩු කරගන්නයි පැහැදිලි වෙන්නයි..

    බොහොම ස්තූති අයියා..:D.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කලක් දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියේ මෙහි උඩු මහලෙහිය ..දිරාපත්ව ඇති නිසා එයට යන්නට නොදෙයි...

    36681_134594313235766_100000555951503_286532_3049055_n.jpg



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, ත්‍රේඩ් එක නම්
    ඈත්තටම වටිනවා.

    හොද වෑඩක් යාලුවා දිගටම කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    රෙප් +