EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
40322_149623338388194_100000215851464_484702_3981208_n.jpg
 
  • Like
Reactions: thilangr8

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මී මුරේ බැළුවා.නියමයි මචන්..
තව තියෙනවා නේද..

තව තියනවා මචං..මන් මෙතනට ඔක්කොම ෆොටෝස් දානවා..අතනට දාන්නේ සීමිත ෆොටෝස් ගානක්
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ආපසු ගමන..ඩීන්ස්ටන්.. (Deanstan)

හ්ම් කට්ටිය බැලුවනේ මී මුරේ සංචාරය..:confused:
අන්තිමට ඉවර කලේ රෑ ගිනිමැලේ ගාවින් නේ..
ඔන්න එතන ඉදන් මන් පටන් ගන්නවා ඉතුරු ටික..

ඒ අපි ආපසු ගෙදර එන ගමනේ තවත් තැනකට ගියා
ඒ තමා ඩීන්ස්ටන් (Deanstan),.

:):):):):)

රැයක් කැලෑවක් මැද නවතිලා , ෆෝන් සිග්නල් නැතුව, විදුලිය නැතුව, සත්තුගේ සද්දයි, කැලෑවෙ සද්දයි අහන් කැලේක නිදාගන්න එක මොන තරම් අත් දැකීමක් වෙයිද? උදේ නැගිටිනකොට?:confused::confused:

40322_149623341721527_100000215851464_484703_7938496_n.jpg


හීනෙකින්ත් හිත්වද මෙහෙම දෙයක් දකින්න පුලුවන් වෙයි කියල ජීවිතේටම? :eek:


░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓

අපි උදේ පාන්දරම ආපහු එන්න පිටත් උනා..ඒ එන අතර මග ෆොටොස් ටිකකුත් ගන්න පුලුවන් උනා

37807_149549318395596_100000215851464_484001_8297321_n.jpg


37807_149549315062263_100000215851464_484000_6829085_n.jpg


37794_149549925062202_100000215851464_484016_773731_n.jpg


ඔතන ලස්ස්න දිය පාරක් තියනවා දකුනු පැත්තේ

37807_149549321728929_100000215851464_484002_1135917_n.jpg



ගල් බංකුව

37794_149549941728867_100000215851464_484021_4656154_n.jpg



░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓░░▒▓


දැන් අපි ඉන්නේ ඩීන්ස්ටන් වල..

ඔයාලට ඕන නම් ඩීන්ස්ටන් වලට මී මුරේට යන්න කලින් වුනත් යන්න පුලුවන්,..

එතන වනජීවී එකෙන් කරන කෑම්පින් සයිට් එකක් තියනවා;)

කලින් බුක් කරනවා නම්:)


  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල 0112866631-632


  • නකල්ස් සංරක්ෂණ මධ්යශ්ථානය, ඩින්ස්ටන්, හුන්නස්ගිරිය 0813885227


  • දිසා වන කර්්යාලය, සංඝමිත්තා මාවත, මහනුවර
0812232873

  • මේ තියෙන්නේ එතන office එක

39774_149546325062562_100000215851464_483909_1041817_n.jpg


39351_149551371728724_100000215851464_484076_7769112_n.jpg


එතන වාහනේ පාක් කරන්න ඒ වගේම හොද නවාතැන් පහසුකමුත් තියනවා

ඒ වගේමයි කුඩා ලෝකාන්තයක් බලන්නත් පුලුවන්

39665_149545521729309_100000215851464_483906_6906708_n.jpg

එහෙනම් අපි කෑම්පින් සයිට් එකට යමු නේද?

39774_149546331729228_100000215851464_483911_5110973_n.jpg


39774_149546328395895_100000215851464_483910_2958636_n.jpg



යන මාර්ගය...මේක නම් ටිකක් වියලි ගතියක් තියනවා


39774_149546338395894_100000215851464_483913_1388890_n.jpg



අපිට මී මුරේට යන්න තියන පාර තමයි ඔය පේන්නේ


39774_149546345062560_100000215851464_483914_4957865_n.jpg



39774_149546351729226_100000215851464_483916_467524_n.jpg


39774_149546355062559_100000215851464_483917_2820981_n.jpg




39774_149546348395893_100000215851464_483915_4057350_n.jpg

39954_149550908395437_100000215851464_484060_4937003_n.jpg


39954_149550881728773_100000215851464_484052_7990151_n.jpg



ඔන්න ඔහොම ගියාම එක තැනකට එනවා මෙන්න මෙහෙම


39954_149550878395440_100000215851464_484051_3356487_n.jpg


39954_149550885062106_100000215851464_484053_7223639_n.jpg



අපි කෑම්පින් කරන්න පුලුවන් පැත්තට ගියේ දවල්ට උයාගන්න ඕන නිසා..
අහ් කියන්න අමතක උනා..ඔයාලට කෑම උයව ගන්න පුලුවන් අර කලින් කියපු තැනදි..
ඒ මනුස්සයට ගානක් දුන්නම උයල දෙනවා;)

39954_149550891728772_100000215851464_484055_7550043_n.jpg


ඔතනින් දෝතලුගල කදවුර කියන පැත්තට ගියාම කෑම්ප් ගහන්න පුලුවන් තැනක් තියන්වා..වැසිකිලියකුත් තියනව...එතන ෆොටෝ එකක් නම් නැති එක ගැන නම් සමාවෙන්න

39954_149550888395439_100000215851464_484054_5347272_n.jpg


අනිත් පැත්තට..ඒ කියන්නේ කුරුලු නැරඹුම් පැත්තට ගියම ඔයාලට කිසිම බයක් නැතිව නාගන්න ලස්සන තැනක් තියනවා ආරක්ෂිතව..
හැබැයිඔ එතනට යද්දි සිහිකල්පනාවෙන් පරිස්සමින් යන්න ..
මොකෝ මාර විදිහට ලිස්සනවා :yes::yes:

39954_149550901728771_100000215851464_484058_1077967_n.jpg



39954_149550895062105_100000215851464_484056_1660172_n.jpg


බලන්න ..මෙතන නාන්න නියමයි...;)

39954_149550898395438_100000215851464_484057_954_n.jpg




39774_149546335062561_100000215851464_483912_6451714_n.jpg


ඔන්න එහෙනම් සංචාරකයගේ මී මුරේ සහ ඩින්ස්ටන් සංචාරය මෙතනින් ඉවරයි...
මගදි දැක්ක ලස්සන කියමනක් එතතු කරන්න හිතුන

39954_149550905062104_100000215851464_484059_4796827_n.jpg



ඔනන් ඉතිං සංචාරය ඉවරයි...ගෙදර එන්න හදන්නේ


39351_149551375062057_100000215851464_484077_1599429_n.jpg


මේ මොකක්ද මේ?

ඔව් දැන් කටටිය බලනවා ඇති මේ මොකක්ද මේ කියල?


මේක කුණු ගොඩක් කියල නේද පෙන්නේ?...
ඕව් මේක කුණුගොඩක් තමා..
මේ අපි ගමන් පිටත් උනු වෙලේ ඉන්දන් මේ වෙනකල් අපි ඉවත දාන දේවල් මන් තැන් තැන් වල දාන්න දෙන්නේ නැතිව ලොකු බෑග් එකකට එකතු කලා..
මොකද මේ පොලිතීන් අනං මනං තැන් තැන් වල දානවා කියන්නේ අපි පරිසරයට කරන ලොකු අසාධාරනයක්..
ඒ වගේම අපෙන් පස්සෙ එන අයටත් කරන අසාධාරණයක්..
ඒ නිසා ඔයාලත් ට්රිප් යද්දි මේ වගේ කරල නියම තැනින් කුනු බැහැර කරන්න..

:):):):)

පරිසරයට හිතකාමී සංචාරක් කරන්න ..
එහෙනම් සංචාරකයාගේ මෙ සංචාරයත් මෙතනින් නිමයි...ඔබ සැමට ජය..!!!

36713_137375436290987_100000555951503_300242_4813175_n.jpg


දිගටම එලකිරි සංචාරකයා සමග එකතු වෙන්න...:yes:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේදුරු~තුඩුව

    මම කියන්න යන්නේ පුද්ගලිකවම මම ලංකාවේ යන්න බොහෝම කැමති තැනක්.පොඩි කාලේ ඉඳලාම මේතනට යන්න මම බොහෝම කැමැත්තෙන් හිටියේ. නමුත් දශක ගනනක් තිස්සේ පැවැතුන කාලකන්නි යුද්ධය නිසා ඒකට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් දැන් ඒ කුරිරු සටන නිමවෙලා. අපේ රටේ ඕනෑම තැනක යන්න අපිට නිදහස ලැබිලා. මම අද කියන්න යන්නේ අපේ රටේ උතුරු කෙරෝල ගැන. ඒ කියන්නේ පේදුරුතුඩුව.

    71743298_cfc88ebcaf_o.jpg



    උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයේ ව.කි.මි. 11.65ක් පුරා පැතිර පවතින නගරයක් තමයි පේදුරුතුඩුව කියන්නේ. ජනගහනය 20543යි. (2007 දත්ත) කි.මි. 3ක් පුරාවට දිවෙන බොහෝම අලංකාර මුහුදු තීරයක් මෙහි තියනවා. 2004 වසරේ සුනාමි ඛේදවාචකයෙන් බොහෝ හානි සිදු වූ නගරයක්. අඩි 4ක් පමන උසට මුහුදුවතුර නගරය පුරා පැතිරී තිබුනා. කොටි ත්‍රස්තවාදයේ යටත් විජිතයක් වී පැවති මේ අපූරු නගරය හමුදාව මගින් 1995 වසරේ මුදවාගනු ලැබුවා.

    4284989181_5cff92f5e0.jpg


    ඈත අතීතයේ සිටම පේදුරුතුඩුව කපු වගාවට ප්‍රසිද්ධයි. බොහෝම සාරවත් කපු වගාවක් මෙහි ඈත අතීතයේ මෙහි පැවතී තියනවා. පෘතුගීසි පාලන සමයේ පේදුරු නම් නාවිකයා විසින් මෙම නගරය සොයාගෙන තියනවා.ඔහු සිහි වීම පිනිස මේ නගරය පේදුරු යන නමින් නම් කල බව කියවෙනවා.

    4526902815_1af408d68c_z.jpg


    මෙහි ජීවත් වන්නන්ගේ මූලිකම රැකියාව ධීවර කර්මාන්තය. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පාලනය වන කුඩා වරායක් මෙහි පිහිටා තියෙනවා. මේ වරාය තුල පේදුරුතුඩුව වැසියන්ට තමන්ගේ රැකියා කරගැනීමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දී තියෙනව්වා.

    4526903813_0875df4f39_z.jpg


    4527530206_905d297eab_z.jpg



    මේ තියෙන්නේ කීරමන්ඩි පොකුණ. පේදුරුතුඩුවේ තියන තවත් අපූරු නිර්මාණයක්. බලන්න අපේ කුට්ටම් පොකුන මතක් වෙනවා නේ ??? ;)

    4440137527_33d221949d_z.jpg



    මේ තියෙන්නේ වල්ලිපුරම් කෝවිල. දමිළ බැතිමතුන්ගේ සිද්ධස්ථානයක්. පේදුරුතුඩුවට යනවා නම් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා.

    4284987969_cfaf77ac1f.jpg


    4285732084_e7852c000f.jpg



    පේදුරු තුඩුවේ තියන හොඳම පාසලක් තමයි Hartly College කියන්නේ. මේ පාසල පුද්ගලික පාසලක්. 1838 වසරේ ආරම්භ කල මේ පාසල පිරිමි පාසලක්.
    188767328_e94a037c5d.jpg


    මේ පාසලට වෙබ් අඩවියක් පවා තියෙනවා.
    Click Here

    දැන් මම කියන්න යන්නේ මම කැමතිම ස්ථානය ගැන. ඒ තමයි පේදුරුතුඩුව ප්‍රදීපාගාරය. :yes:
    65255311_97f78d94af_o.jpg


    1916 වසරේ ඉදිකල මෙම අපූරු නිර්මානය උසින් අඩි 105ක්. සෑම තත්පර 5කට වරක්ම මෙමගින් ආලෝක කදම්බයක් පිට කරනවා.

    පේදුරු තුඩුව බෝහෝම අපූරු නගරයක්. හැකි අවස්ථාවක ගිහිල්ලා ඇවිදලා එන්න කියලා කියන්න කැමතියි.

    4284988835_cd63f455a2.jpg


    4284988655_ffcc378f2a.jpg


    2399037_cc21ae2ab6_z.jpg


    2399038_d9b72faa65_z.jpg



    4526942371_628d84a5a2_z.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලිමංකඩ

    අද මගේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ අපේ උතුරු පලාතේ තවත් බොහෝම වැදගත් ඒ වගේම දිගු ඉතිහාසයක් තියන තැනක් පිළිබඳව. ඒ තමයි අලිමංකඩ.

    4284745609_338afdcd2e_b.jpg



    උතුරු පලාතේ පිහිටා ඇති මේ නගරය යාපනය අර්ධද්විපයට ඇති ඇතුල්වීමේ දොරටුව කිවොත් මම නිවැරදී. ඒ වගේම අතීතයේ පැවති විශාලම ලුණුලේවාය පිහිටා තිබුනේත් අලිමංකඩයි.

    Elephant_pass_1.jpg


    ඈත අතීතයේ සිටම අලිමංකඩ යුධමය වශයෙන් බොහෝම වැදගත් වූ කපොල්ලක් කියන්න පුලුවන්. ඉතිහාසය ගත්තොත් 1760 වගේ කාලයේ ඉඳලා මෙතන හමුදා කඳවුරු තිබිලා තියනවා. 1760 කාලයේ පෘතුගිසි ජාතිකයින් විසින් මෙහි කොටුවක් ඉදිකර තියෙනවා. එය නැවත්ත 1796 ලන්දේසීන් විසින් නැවත ඉදිකර තියෙනවා. එය නැවතති ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගෙන තියනවා. අවසානයේ 1952 වසරේ තමයි ශ්‍රී ලංකා යුධහමුදාව විසින් කඳවුරක් ඉදිකර තිබෙන්නේ. ඒ කදවුර කි.මී. 23ක් දුරට ඉදිවෙලා තියෙනවා.

    800px-Elephant_Pass_rusting_tank.jpg


    කොටි ත්‍රස්තයන් හා අපේ වීරෝධාර රණවිරුවන් අතරේ අලිමංකඩ සිදුවූ පළමු ගැටුම සිදුවෙලා තියෙන්නේ 1991 වසරේ. ඒ ගැටුමින් කොටි ත්‍රස්තයන්ට බරපතල හානි සිදුවෙලා තියෙනවා. යාල්දේවි මෙහෙයුම, සත්ජය මෙහෙයුම වගේ මෙහෙයුම් කිහිපයකට අලිමංකඩ ප්‍රධාන වෙලා තියෙනවා. යුධ හමුදා ඉතිහාසයේ බරපතලම පරාජය ලෙස 2000 වසරේ අප්‍රේල් 22 අපේ වීරෝධාර හමුදා සෙබලුන්ට අලිමංකඩ අහිමි උනා. ඒ අවස්ථාවේ අලිමංකඩ රැකගැනීමට තම ජීවිතය පූජාකළ සෙබලුන් අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කළ යුතුවෙනවා.

    අලිමංකඩ ගැන කියනකොටම ඕනෑම කෙනෙකුට එක වරම සිහිපත් වෙන්නේ හසලක ගාමිනී විරුවා.

    GAMINI.JPG


    1991 වසරේ
    ජූලි 10 වෙනිදා දරුණු සටන් ඇවිලෙමින් තිබුනු අලිමංකඩ බේරාගැනීමට කොටි බුල්ඩෝසරයට පැන්න මේ වීරයා අපේ සිංහල නියම කොල්ලෙක්. ඔහුට එලකිරි අපි හැමෝගේම ආචාරය හිස නමා ඔහුට පුදකළයුතු වෙනවා.

    EP_Bulldozer.JPG


    මේ ස්ථානයේ මේ බුල්ඩෝසරය අදටත් ඒ ලෙසම පවතිනවා.

    Gam.jpg




    කෙසේ හෝ අවසානයේ අපේ වීරෝධාර රණවිරුවන් 2009 වසරේ ජනවාරි 9 වෙනිදා නැවතත් අලිමංකඩ අත්පත් කරගත්තා. ඒ අල්ලා ගැනීමත් සමගම A9 මාර්ගයේ සම්පූර්ණ බලය අපේ හමුදාව සතු වූවා. අලිමංකඩ පිහිටීම බොහෝම අපූරුයි. අපි පොඩිකාලේ ලංකාවේ බෙල්ල වගේ කියලා අපේ වැඩිහිටියෝ අලිමංකඩ ගැන කියලා දුන්නා මට මතකයි. යාපනේ පැත්තේ යන්න ඉන්නවා නම් පොඩ්ඩක් ගමන් රථයෙන් බැහැලා පැරණි ඉතිහාසයක් තියන මේ යුධබිම බලන්න අමතක කරන්න එපා.

    4423188182_2d3b35da50_b.jpg


    4284733373_c65afb98d0_b.jpg


    4285495646_262d2bfc8d_b.jpg




    අලිමංකඩ පේන්නේ මෙන්න මෙහෙමයි. බොහෝම අපූරු දසුනක්.

    4284749439_6a0ff6310b_b.jpg



    අලිමංකඩ තල්

    4284729979_7b206de9ea_b.jpg



    යාපන අර්ධ්ද්වීපයට ඇතුල් වීම

    4424208945_ec2c5b4ba0_b.jpg


    හමුදා කඳවුරු.

    4168083955_bb26b904d7_b.jpg




    ;) මේ තියෙන්නේ මම කැමතිම තැන. අලිමංකඩ දුම්රිය ස්ථානය අතීතයේ පිහිටියේ මෙන්න මෙතනයි.


    L-Elephant-Pass-Railway-Sta.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ලංකාවේ මන් පොඩි කාලේ ඉන්දන් යන්න ආසාවෙන් හිටිය තැන් 4ක් තිබබා...ඒ තමා යාපනය, මාතර, කල්පිටිය සහ මඩමලපුව..ලංකා සිතියමේ බැලුවොත් මේ ස්ථාන 4 ලංකාවෙ 4 කොන වගේ..ඕකෙන් යන්න බැරි උනේ මඩකලපු විතරයි..අන්තිමට එලකිරි සංචාරකයා එතනටත් ගියා..



    යුද්ධයෙන් පසු
    ත්‍රිකුණාමලය හා මඩකලපු සංචාරය බලාපොරොත්තු වෙන්න..



    soon on...


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ මන් පොඩි කාලේ ඉන්දන් යන්න ආසාවෙන් හිටිය තැන් 4ක් තිබබා...ඒ තමා යාපනය, මාතර, කල්පිටිය සහ මඩමලපුව..ලංකා සිතියමේ බැලුවොත් මේ ස්ථාන 4 ලංකාවෙ 4 කොන වගේ..ඕකෙන් යන්න බැරි උනේ මඩකලපු විතරයි..අන්තිමට එලකිරි සංචාරකයා එතනටත් ගියා..



    යුද්ධයෙන් පසු
    ත්‍රිකුණාමලය හා මඩකලපු සංචාරය බලාපොරොත්තු වෙන්න..



    soon on...





    We Are Waiting........................
    උඹ මාව හලලා ගියා
    :(

     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ මට පොඩි අදහසක් ආව.....

    ඔයාල ලංකාවේ ගිහිල්ල තියන, අනිත් අයත් අනිවාර්යයෙන්ම යන්න ඕන කියල හිතන ,
    ලංකාවේ සුන්දර තැන් වල Photos මෙතන දාන්න ...
    පොඩි හැඳින්වීමක් දුන්නොත් ඒ ගැන ගොඩක් වටි.....


    එන්න...අපි අපේ සුන්දර ලංකාවේ ඇවිද යමු.......EK Traveller .. ( සංචාරකයා ) තුලින්..

    නියමයි මචං කියල වැඩක් නෑ. දිගටම කරගෙන යං REP +
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    We Are Waiting........................
    උඹ මාව හලලා ගියා
    :(


    අඩේ උබව හලලා ගියේ නෑ බං..උබට මං කිවුවනේ අපේ මාමලාගේ ගෙදර කස්ටිය එක්ක යන්නේ කියල..ඉඩ ප්‍රස්ථාව තිබුන නම් අනිවා එක්කන් යමි..ඊලග එකට මන් එක්කන් යන්නම්..නැත්නම් අපි හරි යමු..එලනේ?