EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඕන්න ඉතිං සංචාරකයා ආපහු සැරයක් සංචාරයක් කරල ආව..දැන් අලුත් නමකුත් පට පැදිල එලකිරි එකේ ලංකාව වටේ රස්තියාදු ගහන එකා කියල :confused:





කොහොමෙන් කොහොම හරි, නම් පිට නම් හදන් මෙදා සැරේ සංචාරය දැන්මේ ලංකාවේ නැගෙනහිරට...කල්පිටිය,යාපනය,මාතර,නුවර එළිය කියන තැන්වලට ගිහිල්ල තිබුනු නිසා යන්න ගොඩක් ආසාවෙන් හිටිය සංචාරයක් තමා මේ..;)

වැඩි කතා ඕනෙ නෑ ...අපි එහෙනම් පටන් ගමු සංචාරය





▓▒░ ▓▒░ ░▒▓▓▒░ ▓▒░ ░▒▓▓▒░ ▓▒░ ░▒▓





මේ සංචාරය නම් අනිත් ඒව වගේ ලේසි නෑ..මොකද යන්න තියන දුර බොහොම වැඩි..ලංකාවේ පළලටත් වඩා දුරක් යන්න තියනවා..:yes:. ඒ නිසා ඔයාල යන්න හිතං ඉන්නව නම් පොඩ්ඩක් ගමන් වියදම් ගැන සැලකිලිමත් වෙන්න ..:nerd:...දැන් නම් කෝච්චියෙනුත් යන්න පුලුවන් තිරිකුණාමලේ..


[/CENTER]


  • නවාතැන්පහසුකම්එහෙමකොහොමද?


තිරිකුණාමල නගරයේ එන අය වෙනුවෙන් ගෙවල් තියනවා අඩියෙන් අඩියට නවාතැන් පහසුකම් ඇත කියල..;)

ටිකක් කතා කරල බලල ඔයාලට නවතින්න පුලුවන්.. ඒක ඉතිං ඔයාලම තීරනය කරන්න ඕනේ



  • මොනවඩද ගෙනියන්න ඕනේ?



එහෙ කට්ට අවුවයි..ඒ නිසා සන් ග්ලාස් එකක් ගෙනිත්චොත් හොදයි...;).ඊට අමතරව පොඩ්ඩක් සරීර සෞඛ්ය ගැන හිතනව නම් සන් ක්රීම් එකක් ගෙනිච්චොත් හොදයි.:cool:.නැත්නම් ඉතිං බලං ඉද්දි කලු වෙනවා..:sorry:






සංගීත භාන්ඩයක් එහෙම ගෙනියන්න අමතක කරන්න එපා..මොකද ගමන හරි දිගයි...එකම විදිහට ඉදන් යන්නත් බෑ, හිටන් යන්නත් බෑ..:)





ඔයාල වාහනේක යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම Drivers ල 2ක් එක්කන් යන්න අමතක කරන්න එපා..:nerd:...මොකද එකම කෙනාට දිගටම Drive කරන්න බෑනේ..:confused:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
¤*¨¨*¤¨°o_O එහෙනම් අපි ගමන පටන් ගමු o_O°¤*¨¨*¤εïз


මෙන්න තියනවා ගමන් මාර්ගය

46877_143630872342185_143349459036993_232625_6520073_n.jpg


 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හබරන කිවුවම කට්ටියට මතක් වෙන්නේ අපි පිරිච්ච කැලෑවක් නේද?:shocked: අනේ අපි නම් එක අලියෙක්වත් දැක්කේ නෑ..දැන් ඉස්සරට වඩා පාරවල් එලිවෙලා නිසා වෙන්න ඇති..

46953_143352192370053_143349459036993_231041_5856898_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හබරන පහු කරන් යද්දි අපිට ඊලගට හම්බුනේ යකා වංගුව :eek:

මට මතක විදිහට ඒ වංගුව කලින් තිබුනු හැටි කහ පාටින් ද, අලුත් විදිහ නිල් පාටින්ද දක්වා

ඇත

45392_143352392370033_143349459036993_231053_6244984_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මෙතන දකින්නට ලැබුනු විශේෂ දෙයක් තියනවා..
බලන්න මේ පාෂාන දිහා..:nerd:
මේවා සියල්ලෙහි ඉරි ගොස් ඇත්තේ ඉහල අතටය...හරියට ලෝදිය පහල සිට ඉහලට විසික්වෙනවාක් මෙනි.
.

45392_143352389036700_143349459036993_231052_5160883_n.jpg



46953_143352222370050_143349459036993_231050_3599091_n.jpg
 
Last edited: