

. ඒ නිසා ඔයාල යන්න හිතං ඉන්නව නම් පොඩ්ඩක් ගමන් වියදම් ගැන සැලකිලිමත් වෙන්න ..
...දැන් නම් කෝච්චියෙනුත් යන්න පුලුවන් තිරිකුණාමලේ..
.ඊට අමතරව පොඩ්ඩක් සරීර සෞඛ්‍ය ගැන හිතනව නම් සන් ක්‍රීම් එකක් ගෙනිච්චොත් හොදයි.
.නැත්නම් ඉතිං බලං ඉද්දි කලු වෙනවා..

...මොකද එකම කෙනාට දිගටම Drive කරන්න බෑනේ..
අනේ අපි නම් එක අලියෙක්වත් දැක්කේ නෑ..දැන් ඉස්සරට වඩා පාරවල් එලිවෙලා නිසා වෙන්න ඇති..

