EK Traveler .. ( සංචාරකයා )

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාතෘකාව දැක්කාම කට්ටිය බැලුවද දන්නේ නෑ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. නුවරඑළියේ සංචාරයේ තවත් ලස්සන පින්තූර ටිකක් එලකිරි සංචාරකයා වෙනුවෙන් ඔයාලාට පෙන්නනයි මම හදන්නේ.

    මේ පාර මම පෝස්ට් කරන්න යන්නේ ගස්. ගස් වලත් අමුතුම ආට් එකක් තියනවා කියලා මට හිතුනේ නුවරඑළියේ ගියපු වෙලාවකයි. මීදුමින් වැහිලා ගිය ගස් වල අපූරූ ඦායාරූප ටිකක් මට ගන්න පුලුවන් උනා. මම අන්තිමට නුවරඑළියේ ගිය වෙලේ ගත්ත ඒවා. ඒ 2009 අවුරුද්දේ.

    මාත් ආසම මෙන්න මේ ගස් ටිකට... මී දුමෙන් වැහුනහම මාර අමුතු ගතියක් තියෙනවා.. නිකන් වෙන ළොකෙකට ගියා වගේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දුන්හිඳ ඇල්ල - උඩරට මැණිකේ සමඟ බදුල්ලට 02

    අප බදුල්ල‍ට ළඟා වූයේ රාර්‍ත්‍ර 8 ‍ට පමණය. පසුවදා අප දුන්හිඳ ඇල්ල නැරඹීමට ගියා. මේ තියෙන්නෙ ඒ ගමනෙදි ගත්තු ඡායාරූප.

    තවත් නියම සංචාරකයෙක්නේ.... පින්තූර ටික නම් ලස්සනයි මචං.... :):)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

    මාධ්‍ය වලට පවා තවමත් නිකුත් නොකෙරුණු ඡායාරූප ස්වල්පයක් ඔබ සමඟ බෙදාගන්න අදහස්කළා..

    මෙම ඡායාරූප හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම්වල නිරතවන මගේ යහළුවෙක්ගෙන් මට ලැබුණු ඡායාරූපවේ.

    39932122807477767637100.jpg

    30809101344379913947100.jpg

    29059101273639921021100.jpg

    29059101053939942991100.jpg

    29059101053929942992100.jpg

    29059101051703276548100.jpg

    29059101050046610047100.jpg

    29059101050036610048100.jpg

    29059101047783276940100.jpg

    29059101046173277101100.jpg

    29059101046163277102100.jpg

    29059101044409943944100.jpg

    29059101044393277279100.jpg

    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාධ්‍ය වලට පවා තවමත් නිකුත් නොකෙරුණු ඡායාරූප ස්වල්පයක් ඔබ සමඟ බෙදාගන්න අදහස්කළා..

    මෙම ඡායාරූප හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම්වල නිරතවන මගේ යහළුවෙක්ගෙන් මට ලැබුණු ඡායාරූපවේ.

    Very Nice.
    Welcome to ElaKiri Traveler :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාධ්‍ය වලට පවා තවමත් නිකුත් නොකෙරුණු ඡායාරූප ස්වල්පයක් ඔබ සමඟ බෙදාගන්න අදහස්කළා..

    මෙම ඡායාරූප හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම්වල නිරතවන මගේ යහළුවෙක්ගෙන් මට ලැබුණු ඡායාරූපවේ.

    mee koheda?
     
    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    මාධ්‍ය වලට පවා තවමත් නිකුත් නොකෙරුණු ඡායාරූප ස්වල්පයක් ඔබ සමඟ බෙදාගන්න අදහස්කළා..
    මෙම ඡායාරූප හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම්වල නිරතවන මගේ යහළුවෙක්ගෙන් මට ලැබුණු ඡායාරූපවේ.

    mee koheda?
    :P:rofl::P:rofl::P:rofl::P:rofl: