මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
![]()
patta pot ekak ne machan....
මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
![]()
වෙල්කම් කියන්නේ, කඩියට පස්සේ දෙවෙනි ට්රැවල් පෝස්ට් එක දැම්මේ මම....![]()

මුතියංගන විහාරය - බදුල්ල

මතකද කැබිතිගොල්ලෑව බස් බෝම්බය. අද වෙනකොට මේ මිනිස්සු හිතේ බයක් නැතිව ජිවත් වෙනවා. 

![]()
මේ කොහෙද කියල දන්නවද?![]()