EK Traveler .. ( සංචාරකයා )

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ තියෙන්නේ මචන් අක්බාර් පාලම..(Akbar Bridge)
    මේක ගැනනම් හොඳ කතා තියෙනවා..මේක හදලා තියෙන්නේ අපේ faculty එකේම අය..
    අපි ගොඩක් වෙලාවට බොන්න set වෙන්නෙත් මෙතනටම තමයි...අම්මෝ මතක් වෙද්දිත් ආතල්..
    :love::love:

    akbarw.jpg


    patta pot ekak ne machan....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ~Sri Lankan White water Rafting Kithulgala~

    Whitewater Rafting Kithulgala





    The trip was to Kithulgala on a weekend with my school buddies.
    Started the journey at 7am, on Saturday the 11th September, from the Colombo Fort.
    We took the Colombo-Hatton bus (route number 18)
    from Pettah,


    44957_109376175791157_100001563261148_90996_72776_n.jpg



    and it took 2 and half hours to reach Kithulgala town, including a tea break stop of 20 minutes.


    34392_109083689153739_100001563261148_89118_5466338_n.jpg



    The return was by a friend’s car, which took more time due to inbound traffic back to Colombo on Sunday evening.


    Kithulgala climate is cool (24’c-28’c),
    drizzling and high in humidity. Same as Kukuleganga!


    34392_109083695820405_100001563261148_89120_14041_n.jpg



    The town is small with few shops and nice temples,
    but many tourist hotels and boat shops.


    34392_109083692487072_100001563261148_89119_2163660_n.jpg



    34392_109083699153738_100001563261148_89121_1773572_n.jpg




    Kithulgala Rest House is a popular attraction.

    The Kelani river is flowing very fast besides the area.
    Many rocks, bends, deep places, steep and sudden falls make it an ideal place for White Water Rafting.


    64371_109083392487102_100001563261148_89111_3581118_n.jpg




    The water is very clear and white
    (unlike the Kelani river we see passing Colombo).

    Kithulgala is also famous because, it was the shooting location for the the Academy award-winning film
    "The Bridge on the River Kwai".



    We stayed at the Adventure Base Camp, located about 3km passing the town.

    58149_109082832487158_100001563261148_89098_184145_n.jpg




    Had to walk. River bath was superb.
    Many places are dangerous to have a bath because of the deepness and fast water.



    33634_109082972487144_100001563261148_89100_7625088_n.jpg


    The Adventure Base Camp organized a BBQ night for us and a camp fire for a N.G.O. student club.
    Saturday night was full of food, beverages, songs and jokes.


    64371_109083389153769_100001563261148_89110_160206_n.jpg


    34392_109083712487070_100001563261148_89124_914124_n.jpg



    33634_109082975820477_100001563261148_89101_1377481_n.jpg




    Following morning after breakfast, we went on white water rafting, conducted by actionlanka.com.

    For the first time in my life I had to sign for an agreement saying that

    I understand that injuries and even death could occur in this adventure, and I do not put the responsibility on the rafting company”.

    This procedure was taken after a death of a girl occured during a ride, few years back. Sad but the reason was that she had not worn the helmet for protection.

    Hmmmm! First time I signed something like that.
    They gave a briefing and a small training.

    34392_109083685820406_100001563261148_89117_6492856_n.jpg




    64371_109083372487104_100001563261148_89105_8321878_n.jpg



    When it came to rough waters, everybody were excited and trying hard to keep the boat smooth.

    64371_109083399153768_100001563261148_89113_6110743_n.jpg



    64371_109083382487103_100001563261148_89108_7094018_n.jpg




    So hard sometimes. Less than 15 minutes, suddenly a big wave hit the boat from side and 2 buddies fell off the boat.

    One (Pata) managed to hold to the rope and recovered after 3 minutes. Dushan was bit far away from the boat.


    64371_109083375820437_100001563261148_89106_226151_n.jpg



    He was so shocked and frightened as he didn’t know how to swim. Life jacket was there, which saved him.

    We shouted with a pedal but he did not respond. Boat fell from a small fall and he followed after few seconds. He was under water for about 15 seconds after that fall.

    We could not do anything as our boat was also moving faster.

    33634_109082969153811_100001563261148_89099_3697222_n.jpg


    64371_109083395820435_100001563261148_89112_1416045_n.jpg



    After about 7 minutes from the fall we paddled backwards and managed to grab him and put inside the boat.

    It was so fun, thrilling and exciting for us to watch that, but for him it was matter of saving his life.

    He he he! We felt serious and sorry about it, after he explained his underwater experience and his shouting towards our smiling faces. He he he!

    64371_109083385820436_100001563261148_89109_987590_n.jpg



    After sometime we went on body rafting.
    It is optional. For people who have the courage can do it.

    Others can remain in the boat.
    For that we have to jump out of the boat with jackets.

    Free flowing.
    That is only done in fairly smooth waters, but very deep.

    As soon as I jumped to the water waves went over the face. I was struggling with breathing.

    That time I was thinking
    Mona ehekata waturata pannada manda. Nahayeth watura yanawa. Lassnata bottuwey inna tibba:lol::lol:

    There is a method of floating with the jackets. You have to go as a dead body, feet towards the downstream, so that even if you hit an obstacle it will be safe.


    White water rafting always comes with fear and challenges. That’s why it’s so exciting. I love it so much.

    Somehow we survived and that is why I am alive to write this note.


    34392_109083719153736_100001563261148_89126_5724658_n.jpg


    64371_109083369153771_100001563261148_89104_2654875_n.jpg




    ..............................................................................................................................................................................................................................




    Trip overview :-


    • Left Colombo Saturday morning.


    • We were given a welcome drink first.


    • After bath we had lunch (normal rice and curry).


    • All meals are buffet type. Can eat as far as you willing to:rolleyes:


    • Then at night we had a BBQ (Pork, chicken, fried fish, "bathala" (local potatoes).

    34392_109083702487071_100001563261148_89122_3388528_n.jpg




    • That is actually apart from the dinner.


    • Dinner is separately cooked (noodles), but we couldn't eat noodles as we were full with BBQ.


    • Following day for breakfast we had bread/string hoppers.


    • Then we went for white water rafting.

    • Lunch we had again rice and curry.


    • We had four meals. 2 rooms given with 2 beds each and attached bathrooms. One night stayed.


    • For 2 rooms (one night) and for the 4 bufffet meals, they charged only LKR 2250/person.


    • The price of rafting is ususally for locals varies from LKR1200-1800/person.


    • A boat can take 8 people (including 2 guides), so 6 guests.

    64371_109083399153768_100001563261148_89113_6110743_n.jpg




    • For foreigners they charge about LKR4000/person.


    • Therefore if foreigners request, they even take only 2 or 3 guest only.

    33634_109082979153810_100001563261148_89102_4216898_n.jpg



    34392_109083715820403_100001563261148_89125_7832706_n.jpg







    • Because we went through the Adventure Base Camp,
    the rafting company only charged us LKR750/person, which was paid to Adventure Base Camp (Our resort).

    They organized it. Rafting company was Action Lanka.


    • That's why we paid LKR3000/person for the whole package to the Adventure Base Camp.


    • It's very worth; compared to the thrilling experience and fun we had in the river :D


    .....................................................................................................................................................................................................................................




    My Special thanks goes to
    Nilan Karunarathna
    who works in Jet Airways for sending me

    This "Sri Lankan Kithulgala Whitewater Rafting" trip report...







     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුල්මුඩේ

    පොඩි කාලේ පරිසරය විශය ඔයාලාත් හදාරලා ඇති. ලංකාවේ සම්පත් ගැන චූටි කාලේ උගන්වනකොට ඛනිජ වැලි අඩංගු මුහුදු තීරයක් ලෙස ලංකාවේ නැගෙනහිර වෙරළ ගැන ඔයාලාට කියලා දීලා ඇති. පුල්මුඩේ කියන්නේ ලංකාවට ආර්ථික අතින් ඉමහත් වටිනාකමක් ඇති වෙරළ තීරයක්. එහෙම වෙලා තියෙන්නේ එහි ඇති මිල කල නොහැකි තරමේ වටිනා ඛනිජ වැලි නිධි නිසයි. පුල්මුඩේ ඛනිජ වැලි මගින් වටිනා ලෝහයක් වෙන ටයිටේනියම් ලෝහය නිපදවීම ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා පසු ගියදවසක ඩේලි මිරර් පුවත්පත වාර්ථා කරලා තිබුනා. එලකිරි සංචාරකයා හිතුවා පුල්මුඩේ ගැන පොඩ්ඩක් කතා කරීම කාලෝචිතයි කියලා.

    පුල්මුඩේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉහල කෙරවලේ. කොකිලායි කලපුව ආසන්නයේ තමයි පුල්මුඩේ පිහිටලා තියෙන්නේ. පුල්මුඩේ බලන්න යන කෙනෙකුට කෝකිලායි කුරුලු පාරාදීසය බලන්නත් යන්න පුලුවන්. ඒ නිසා ත්‍රිකුණාමලය පැත්තේ හරි නිලාවැලි හරි ස්අංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ පැත්තෙත් පොඩ්ඩක් කැරකිලා යන්න අමතක කරන්න එපා. සෑහෙන කාලයක් මේ ප්‍රදේශ කොටි ග්‍රහනයේ තමයි තිබුනේ. නමුත් යුද්ධයේ නිමාවත් එක්ක මේ ප්‍රදේශ වල සංචාරයට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා.

    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට මට කරුණු හොයලා සහයෝගය ලබා දීපු Dharatha සහෝදරයාව මතක් කරන්නට ඕනා මුලින්ම. පුල්මුඩේ ගැන ගොඩාක් මාව දැණුවත් කරා. ඡායාරූප ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි මචං.

    පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක.

    මේ ත්‍රිකුණාමලයට යන අතරමග. කැබිතිගොල්ලෑව. :( මතකද කැබිතිගොල්ලෑව බස් බෝම්බය. අද වෙනකොට මේ මිනිස්සු හිතේ බයක් නැතිව ජිවත් වෙනවා. :)

    33927_110267882368653_100001563261148_96669_7118592_n.jpg


    67348_110267959035312_100001563261148_96671_4902692_n.jpg


    ත්‍රිකුණාමලයට එන ඔයාලා B424 මාර්ගය ඔස්සේ පුල්මුඩේට ලඟාවෙන්න පුලුවන්. B424 කියන්නේ ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගය. කිලෝ මීටර 55.11ක දුරකට මේ මාර්ගය විහිදෙනවා. ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ සංවර්ධන කටයුතු පසු ගිය කාලයේ සිදු කෙරුනා. ඒ යටතේ ඉදිකෙරුනු Puduwekatta
    පාලම තමයි මේ තියෙන්නේ.

    44247_110268295701945_100001563261148_96677_7944910_n.jpg


    මේ පාලම මීටර 300ක් දිගයි.
    Puduwekatta කලපුව හරහා තමයි මේ පාලම ඉදි වෙලා තියෙන්නේ. මේ පාලම නිසා ඛනිජ වැලි ප්‍රවාහනය තවත් ලේසි වෙලා තියනවා.

    මේ තියෙන්නේ පුල්මුඩේ වෙරල තීරය හා ජැටිය

    33746_110268255701949_100001563261148_96676_8261819_n.jpg


    මේ ජැටියට තමයි ඛනිජ වැලි ප්‍රවාහනය කරන නැව් පැමිනෙන්නේ.

    65799_110268189035289_100001563261148_96675_7274172_n.jpg


    ඛනිජ වැලි පිරිපහදු ක්‍රියා වලියේ නිරතවෙන නැවක් තමයි ඔය ජැටියට ගහල තියෙන්නේ.

    44933_110268129035295_100001563261148_96674_6406342_n.jpg


    36041_110268019035306_100001563261148_96672_8324205_n.jpg


    මේ ස්ථානය ගැන අපේ Dharatha පොඩි කතාවක් කිව්වා. පසුගිය යුධ සමයේ ඛනිජ වැලි ප්‍රවාහනයට පැමිනි නැවක් මිලියන ගනනක් වටිනා ඛනිජ වැලිත් එක්ක කොටි ත්‍රස්තයන් මේ ස්ථානයේ ගිල්වලා තියෙනවාලු. මේ නැව ඇවිත් තියෙන්නේ ඒ ගිල්වා තියෙන නැවේ අඩංගු ඛනිජ වැලි කොටසක් හෝ නැවත ලබා ගැනීමට කියලා තමයි Dharatha මට කිව්වේ.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බදුල්ලේ සිට නාවලපිටියට දුම්රියෙන්


    1d51114fecfe31b82fb020ccc21a86896g.jpg



    කොළඹින් උදේ එන පොඩි මැණිකේ

    baf296dd4752f05b1e1cba8d9932ae9b6g.jpg


    2f79b6a3c2546e27eb0fcbdbe8720cba6g.jpg


    30d06b31b50e643a4204821e47fff1c16g.jpg



    නාවලපිටිය ආසන්නයේ කුඩා දුම්රිය නැවතුම්පලක්

    (මේ පුද්ගලයාගේ රාජකාරිය දුම්රිය පීලි වල තෙල් ගැල්වීමයි)

    96acbbc0997755612dffe4d92f115e816g.jpg


    dc34d92ce67c12eae93d1131756ce1616g.jpg


    c2013ec54e2f82508eb6591efcd28b9a6g.jpg



    පොටෝ ගත්තු කෙනා

    e874670a60afd4b24a17558a02bc86b76g.jpg



    බදුල්ල බලා...

    ca2b2217eb835fcecd763e5b9b35d5b36g.jpg


    c40671b2ccc26c38c12c72dd25ddf8b76g.jpg



    පරිසරයේ අසිරිය

    67be270765044df9125aa9c8c6c93b406g.jpg


    5b004b8da573ec5bb035d1ab646a42da6g.jpg


    286fa20dc64fcb55abdb2fea9b7063286g.jpg



    දුම්රියක් බිංගෙය තුලින් එළියට

    f4453ef9d67bacea0d10d056a761d0cd6g.jpg


    5a87373130914c0b6d08f74cb3556dac6g.jpg



    එන්ජිම තවත් බිංගෙයක් තුලට...නැරඹුම් මැදිරිය තවමත් කලින් බිංගෙය තුල

    2c1f78f067c2b8e0593111d6d17b5de86g.jpg


    78290aea96e30d86adbe6d88fbceb4936g.jpg



    ගල්බොඩ ඇල්ල දුම්රිය මග ආසන්නයෙන්.....
    (ගල්බොඩ ඇල්ල නැරඹීමට වෙනම යා යුතු වේ)

    af7617a7b67ffd847680bee36eb45aeb6g.jpg


    09017a8639982d487598b6eba6dd12906g.jpg



    බිංගෙය තුල පයින්...

    e0f57406052dc0f0c8afc94ac5dcabfb6g.jpg


    0e06a41b4a6d5004ff27cea16e9c4dc66g.jpg


    1058b6682d9ea254e5f62530ad7d1ccb6g.jpg


    282b8215b25c56ef3279a64212d4698f6g.jpg


    199884987042349012e0fd39fead663f6g.jpg


    aa88149fe188584c0adb573d3fc5d44b6g.jpg


    20d2f22e6d95d8efb0799d77641e06f76g.jpg


    83a5ad740c0a261a2cf2b2ab9c0ad00d6g.jpg



    අප ආපසු රැගෙන ඒමට පැමිණෙන උඩරට මැණිකේ

    52f2436c24a1e5ab97622bbe7500c8286g.jpg



    අතරමග

    d1d8a9a8aba336aabe75faeb1b6d76d36g.jpg


    4386e4426dbe9063b58ce7fc915794ef6g.jpg



    මට මතක විදියට පොල්ගහවෙල ආසන්නයේ

    0b1163bd8b7c6024287d7c74482c49226g.jpg



    අපි නැවති සිටි ගෙදර කුක්කා

    a128716375c71f7d271207568c1922fe6g.jpg


    උඩරට මැණිකේ එක්ක ගිය චාරිකාව මෙතනින් ඉවරයි!


    ඔයාල හැමෝම යන්න ඕන ට්‍රිප් එකක් තමයි මේක. මතක ඇතිව හොඳ කැමරාවක් අරන් යන්න.
    ‍‍


    අපි බදුල්ල‍ට එන විට ගත් ඡායාරූප එකතුව

    http://www.elakiri.com/forum/showthread.php?t=821202


    :D:D:D



    EK Traveller on Facebook







     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලූ~ගල

    මුලින්ම ස්තුතිවන්ත වෙනවා පුල්මුඩේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් කරපු හැමෝටම. එක පාරටම මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති මොකක්ද මේ කියලා. අද එලකිරි සංචාරකයා තුලින් ඔයාලාව එක්කන් යන්න හදන්නේ කළු ගල ආරන්‍ය සේනාසනයටයි.

    මේ සේනාසනය පිහිටලා තියෙන්නේ අගලවත්ත බදුරලියේ. සිංහරාජ වනපෙත් මායිමේ. මේ ගමන පහසු ගමනක් නම් නෙවෙයි. වාහනයක යනවා නම් ඔයාලාට යන්න පුළුවන් ගුරුළුබැද්ද කියන කුඩා ගම්මානය වෙනකන් විතරයි. එතන ඉඳලා පා ගමනින් තමයි යන්න පුළුවන් තේ වතු මැදින්.

    69014_110785215650253_100001563261148_99804_7474143_n.jpg



    තේ වතු හරහා පා ගමනින් ඔයාලා පිවිසෙන්නේ සිංහරාජ අඩවියටයි. සිංහරාජ අඩවියට පිවිසෙනකොට දැනෙන්නේ අමුතුම හැඟීමක්.

    37139_110785342316907_100001563261148_99808_4300834_n.jpg



    සේනාසනයට පිවිසෙන භූමියේ ඇත්තේ අමුතුම නිස්කලංක බවක්. ඒ නිස්කලංක බව පොඩ්ඩක් හරි නැති වෙන්නේ සිංහරාජය හරහා ගලා යන ජල පහර නිසා ඇති වෙලා තියන කුඩා දිය ඇල්ලේ හඬ නිසායි.

    68773_110785412316900_100001563261148_99811_4234276_n.jpg


    72534_110785432316898_100001563261148_99812_682672_n.jpg



    ආරන්‍යයට පිවිසීමට ඇති ගල් පඩිත් ස්වභාවදහමේ කොටසක් කියලා ඔයාලට හිතෙයි.

    40763_110785245650250_100001563261148_99805_3999298_n.jpg


    67318_110785288983579_100001563261148_99806_4542212_n.jpg


    72454_110785312316910_100001563261148_99807_3675728_n.jpg



    මේ ආරන්‍ය සේනාසනය ආරම්භකරලා තියෙන්නේ 1940 වසරේ. මේ ස්ථානයේ මේ ස්ථානය හොයාගෙන තියෙන්නේ ඒ ප්‍රදේශයේ සමාජ සේවකයෙක් විදියට කටයුතු කරපු "සමරදිවාකර රාළහාමි" කියන තැනැත්තා විසිනුයි.

    68826_110785168983591_100001563261148_99803_3875072_n.jpg


    සේනාසනයේ සියළුම බුද්ධ ප්‍රතිමා කළු ගලින් තමයි නිමවා තියෙන්නේ.

    68445_110785468983561_100001563261148_99813_4295005_n.jpg


    ඒ වගේම සරළ සිංහලින් ලියපු කළුගල කතිකාවත මඟින් මේ ස්ථානයේ ඉතිහාසය ගැන තවත් දේවල් ඔයාලාට දැන ගන්නට පුලුවන්.

    68386_110785388983569_100001563261148_99810_5422554_n.jpg


    66311_110785365650238_100001563261148_99809_7457988_n.jpg


    මේ ස්ථානයේ අද වෙනකොට විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා යෝගීව වැඩ වාසය කරනවා. උන් වහන්සේලා දවසේ භාවනා අභ්‍යාස ආරම්භ කරන්නේ උදෑසන 4:30ටයි. රාත්‍රී 10:30 දක්වා උන්වහන්සේලා භාවනා කටයුතු සිද්ධ කරනවා.

    මේ ස්ථානය ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් පූජනීයයි. මෙහි යන්නට හිතන් ඉන්න හැමෝටම අවසානයේ එක දෙයක් එලකිරි සංචාරකයා වෙනුවෙන් කියන්නට කැමතී.

    මෙහි පරිසරය විනාශ කරන්නට එපා. ඔයාලා පිවිසෙන්නේ සිංහරාජ වන පියස තුලටයි. සිංහරාජය කියන්නේ අපේ රටේ හදවත. ඒ හදවත් ආරක්ෂා කරගන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හත්තිකුඡ්ඡි~විහාරය

    සිරිසඟ බෝ රජතුමා ගැන හැමෝම අහලා ඇති. ඇත්තටම සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන්නේ කොහේද?
    සමහර අය කියනවා අත්තනගල්ලේ විහාරයේ කියලා. තවත් සමහරු කියනවා අනුරාධපුරේ හත්තිකුඡ්ඡි විහාරයේ කියලා. තවමත් ඇත්තටම මේ සිදුවීම වෙලා තියන්නේ කොහේද කියලා තහවුරු කරන සාධක නෑ. අද එලකිරි සංචාරකයා තුලින් මම ඔයාලාව ගෙනියන්න හදන්නේ
    හත්තිකුඡ්ඡි විහාරය වෙතටයි.

    ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ සාමාජික ~Aurora~ ට්. ත්‍රෙඩ් එකේ සියළුම පින්තූර මට ලබා දුන්නේ
    ~Aurora~
    එලකිරි සංචාරකයා වෙනුවෙන්
    ~Aurora~ ට මාගේ ස්තුතිය පුද කරනවා.

    68870_111080672287374_100001563261148_101594_7786138_n.jpg


    හත්තිකුඡ්ඡි විහාරය තියෙන්නේ (වෙනත් නමකින් කියනවා නම් රාජාංගනය) අනුරාධපුරය කුරුණෑගල පාරේ පාදෙනියත් ගලිගමුවත් අතරයි. අනුරාධපුරේ ඉඳලා කි.මී.40 ක දුරක් තියනවා. අනුරාධපුරේ වන්දනාමාන කරගන්න එනවා නම් මේ ඉපැරණි නටඹුන් බලන්න එන්නත් අමතක කරන්නට එපා.

    66068_111079495620825_100001563261148_101560_3874035_n.jpg


    33700_111079525620822_100001563261148_101561_4054808_n.jpg


    66000_111079605620814_100001563261148_101563_6876449_n.jpg


    දිවුල් ගස් වලින් නම් අඩුවක් නෑ. අපේ වියලි කලාපේ පුරාම දකින්නට තියන පළතුරක්නේ දිවුල් කියන්නේ.

    67779_111079562287485_100001563261148_101562_7092363_n.jpg


    ඉපැරණි ශෛලමය නටබුන්

    71952_111079638954144_100001563261148_101564_2022810_n.jpg


    71665_111079685620806_100001563261148_101565_4995057_n.jpg


    69481_111079708954137_100001563261148_101566_7594351_n.jpg


    66379_111079742287467_100001563261148_101567_1491427_n.jpg


    මේ නටඹුන් වසර 1300ක් විතර පැරණියි. වටදාගෙක් තිබුනා කියන්න සාධක තවමත් ඉතිරි වෙලා තියනවා.

    67262_111079892287452_100001563261148_101571_2843790_n.jpg


    72405_111079948954113_100001563261148_101572_7192231_n.jpg


    66934_111079858954122_100001563261148_101570_2206354_n.jpg


    65896_111079818954126_100001563261148_101569_7597181_n.jpg


    69178_111079788954129_100001563261148_101568_2640177_n.jpg


    68128_111080008954107_100001563261148_101573_8064188_n.jpg


    40869_111080058954102_100001563261148_101574_5785936_n.jpg


    68733_111080105620764_100001563261148_101575_1881951_n.jpg


    69149_111080132287428_100001563261148_101576_3169768_n.jpg


    66238_111080172287424_100001563261148_101577_4225644_n.jpg


    68046_111080218954086_100001563261148_101578_4614403_n.jpg


    67441_111080245620750_100001563261148_101579_1518328_n.jpg


    72170_111080265620748_100001563261148_101580_1182477_n.jpg


    වටදාගෙයත් විහාර සංකීර්ණයත් අතරින් ඇති කුඩා අඩිපාරේ ගමන් කිරීමෙන් අතීත භාවනා කුටි සංකීර්ණය එත ලඟාවෙන්න පුළුවන්. මෙය තට්ටු තුනකින් යුතු ගල් පර්වතයක්.

    72562_111080378954070_100001563261148_101584_5261448_n.jpg


    68995_111080418954066_100001563261148_101585_2543760_n.jpg


    අවට පරිසරය ගොඩාක් ලස්සනයි. වියළි කලාපයේ සුන්දරත්වය හොඳින් විඳ ගන්න පුළුවන්.

    71618_111080538954054_100001563261148_101589_8111065_n.jpg


    33613_111080598954048_100001563261148_101591_6671689_n.jpg


    66966_111080625620712_100001563261148_101592_3190966_n.jpg


    68870_111080672287374_100001563261148_101594_7786138_n.jpg


    69183_111080712287370_100001563261148_101595_5540013_n.jpg


    66056_111080742287367_100001563261148_101596_6464096_n.jpg


    33598_111080755620699_100001563261148_101597_2909942_n.jpg


    71772_111080788954029_100001563261148_101598_4585344_n.jpg


    44943_111080815620693_100001563261148_101599_8279904_n.jpg


    69105_111080855620689_100001563261148_101600_979624_n.jpg


    66304_111080955620679_100001563261148_101604_4785899_n.jpg


    මේ දේවල්වලට ආදරය කරන්න. අනාගත පරපුරටත් දැක බලා ගැනීමට පුළුවන් වෙන්න මේ දේවල් ආරක්ෂාකරගන්න.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    විවේකී ඉරිදා දිනට හෝ සති අන්තයේ පවුලේ සැම සමග නිදහසේ කාලය ගතකිරීමට පෙම්වතා හෝ පෙම්වතිය සමග නිදහසේ දවසක් ගත කිරීම
    :-)rolleyes: )
    කොළඹට නුදුරු ජා-ඇළ ගුරුගේ නේචර් පාක්..

    මෙතන පොඩි Zoo එකක් වගේ...ඒ වගේම පොඩි ළමයින්ට ඉගෙන ගන්න පුලුවන් දේවලුත් තියනවා

    මාත් මේ ළගකදී තමා ගියේ...ඉතිං මං හිතුවා ඔයාල එක්ක මෙ ස්ථානය ගැන බෙදා ගන්න..


    • ගමන් මාර්ගය මෙහෙමයි..
    කොළඹ ඉදන් ගුවන්තො‍ටුපොල, මීගමුව, ජා-ඇල ඕනම බස් එකක එන්න පුලුවන්...බහින්න තියෙන්නේ ජා-ඇල වැලිගම් පිටියෙන්,,.එතන ඉදන් මී.100ක දුර



    58997_148279648543974_143349459036993_254310_7919345_n.jpg



    61228_148280035210602_143349459036993_254314_1185868_n.jpg




    මෙහිදී අපිට ‍තෝර ගන්න Package කීපයක් තියනවා..
    කැමති එකක් ‍තෝරන් ඇතුල් වෙන්න පුලුවන්


    61228_148280038543935_143349459036993_254315_6327620_n.jpg



    ඔන්න අපි ඇතුලු වුනා

    61228_148280041877268_143349459036993_254316_8051030_n.jpg


    61228_148280045210601_143349459036993_254317_6442436_n.jpg


    ශ්‍රි ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කර ඇති අයුරු

    61228_148280051877267_143349459036993_254319_3300035_n.jpg


    61228_148280065210599_143349459036993_254323_6066370_n.jpg


    61228_148280055210600_143349459036993_254320_6517877_n.jpg


    62265_148281678543771_143349459036993_254362_8094649_n.jpg




    සත්තු



    61958_148281285210477_143349459036993_254354_6200046_n.jpg


    60567_148280475210558_143349459036993_254325_4217055_n.jpg


    60567_148280488543890_143349459036993_254329_3219636_n.jpg


    60567_148280501877222_143349459036993_254333_7925298_n.jpg


    60567_148280485210557_143349459036993_254328_5910193_n.jpg


    60857_148280968543842_143349459036993_254337_5813536_n.jpg


    60567_148280498543889_143349459036993_254332_5702624_n.jpg



    කවුද මේ?


    60857_148280965210509_143349459036993_254336_4671173_n.jpg



    Jurassic park

    60857_148280975210508_143349459036993_254339_6954156_n.jpg


    60857_148280978543841_143349459036993_254340_5043715_n.jpg


    60857_148280991877173_143349459036993_254344_4112916_n.jpg


    61958_148281265210479_143349459036993_254348_720011_n.jpg


    61958_148281271877145_143349459036993_254350_240477_n.jpg


    61958_148281278543811_143349459036993_254352_3328833_n.jpg


    61958_148281275210478_143349459036993_254351_8156500_n.jpg



    වැදි ගම්මානය


    62265_148281688543770_143349459036993_254365_6838267_n.jpg


    62265_148281691877103_143349459036993_254366_7037283_n.jpg


    62265_148281695210436_143349459036993_254367_7649117_n.jpg



    62265_148281698543769_143349459036993_254368_5217487_n.jpg




    ඉතිහාසය



    62265_148281701877102_143349459036993_254369_3373999_n.jpg


    61958_148281281877144_143349459036993_254353_7901933_n.jpg


    61958_148281295210476_143349459036993_254357_3770569_n.jpg



    ආදර වන්තයින් සදහා...:love:

    61958_148281288543810_143349459036993_254355_8361156_n.jpg



    62265_148281708543768_143349459036993_254371_5242591_n.jpg


    මේ වගේ පුංචි පුංචි දේවල් තියන ස්ථානයක් තමා ගුරුගේ නේචර් පාර්ක් කියන්නේ..ඉතිං ඔයාලත් කැමතිනම් ගිහින් බලන්න

    :rolleyes::rolleyes::rolleyes:

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නෑ බන් ලංකාවෙ කියල දාල තිබුනේ. දාපු එක්කෙනා දන්නෙත් නෑ කොහෙද. කියල මම නම් හිතන්නෙ ඉන්දියාවෙ කියල