eheh umbata galapenawa.. umbe sudu loku gata dekath waha ganna puluwan.. ona nam cheethayak andan naaapannnnn ( hudek wihiluwak pamanai.. wadiya hithata ganna epa pussooo )ළිඳ අසල විනීතව හැසිරෙන්න.....ලිං ගැට්ටේ පිට ඇතිල්ලීමෙන් වලකින්න...
අඩේ මං ස්වීමින් කිට අරන් ඇවිත් තියෙනනේ අපේ එහා ගෙදර නංගිගේ.... කමක් නැද්ද???![]()
ලක්ස් නම් නැ සුදු හදුන්නම් තියෙනව ඕනද ?![]()

ඒක තමයි උබ මටත් වැඩිය ලස්සන වෙලා තියෙන්නෙ..umba danwada mage lassana weeeme rahsa .. ( mey awrudde apaye calender eketh innawa ) .. gapan ban lux..oya sudu handun hariyanne nah..![]()
අද අහු උනා හොරේ..
කාලෙක ඉඳන් විහින් නාන බබෙක් ඉන්නවාකාගෙ බබාවද අප්පා.. වෙන අයගෙ බබාලවනම් බැ කිව්ව![]()

eya kohamath adagena nanawa neda![]()

දැන් ඇදගෙන නාන්නත් ඕනේ නෑ. ෂවර් එකකුත් හයි කරලද කොහෙද

ළිං වල කිඹුල්ලු ඉන්න උඹ හිතුවද මේක ලිං ගඟක් කියලාමටත් නාන්න ඔනි,,, මෙ ළිඳෙ කිඹුල්ලු ඉන්නවද?


