EK_පොදු_නාන_ලිඳ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න මම නාන්න යන්නේ.............. කවුරුත් හොරෙන් බලනව නෙමේ..........
    අපි ලැජ්ජා බයට හැදිච්ච වැදගත් කොල්ලො හරිද...........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    විනාඩියක් දියන් වතුර දෙකක් නාගන්නකන්.......... ඊට පස්සෙ උඹලට ඉහින්න බැරිනම් ඕන මගුලක් කරගනිල්ල
    අන්න වෙදාගේ හින්ගියේ ජලක්......:eek::eek::eek:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ලිද ලග කලුකුමරයෝ ඉන්නවා ගෑණුලමයි නාන්නෙ පරිස්සමින්
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    aiyooo
    saban kalla genna bari unane..:(
    kawruth nadda saban kallak illa ganna..:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විනාඩියක් දියන් වතුර දෙකක් නාගන්නකන්.......... ඊට පස්සෙ උඹලට ඉහින්න බැරිනම් ඕන මගුලක් කරගනිල්ල

    උඹට නෑ කියල තමයි කට්ටිය කියන්නේ :rolleyes: ... අතින් අහවල් එකක් දකින්නද බන් ? අනික මීහරක් නාන්නේ නෑ නේද මඩේ ලගිනවා මිසක් ? :rolleyes:
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    2707928758_ff272711bb.jpg



    දෑන් ලිද ඉහලා තියෙන්නෙ, චු කරොත් කපනව හරිද :P:D