EK_පොදු_නාන_ලිඳ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :sorry: ඉස්සර ලිද කිව්වම කොච්චර පූජනීය ස්ථානයක්ද :sorry:
    දැන් මුන් එන්නෙ චූ කරන්නයි රෙන්*යි හෆොයි :(
    හෙට ලියාගෙන වරෙන් board එකක් ගෙදරදී බරවල් ටික නිදහස් කරන එන්න කියල.....:eek::eek:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තුවාල වෙන්නේ මොකද බන්????සබන් කෑල්ලට තියෙන්නේ ගල් කැටයක්ද???:confused::confused:
    ලිද වටේ සත්තු ඉන්නවා කබරයො එහෙම :yes:
    කොටින්ම කිව්ව්ත් සමනල්ලුත් ඉන්නවා :sorry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ලිද වටේ සත්තු ඉන්නවා කබරයො එහෙම :yes:
    කොටින්ම කිව්ව්ත් සමනල්ලුත් ඉන්නවා :sorry:
    උබ හොද වෙලාවට කිව්වේ...........තව පොඩ්ඩෙන් කබරයෙක් ගලවාගෙන දිව්වා නම් එහෙම වසල හමාරය්.:shocked::shocked::shocked:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ හොද වෙලාවට කිව්වේ...........තව පොඩ්ඩෙන් කබරයෙක් ගලවාගෙන දිව්වා නම් එහෙම වසල හමාරය්.:shocked::shocked::shocked:
    තව පොඩ්ඩෙන් දිලුමගෙ අනාගතේ සුම්මා :shocked: