EK_පොදු_නාන_ලිඳ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :yes::rolleyes: මං කියනවට එක දවසක් ඉදපන්කෝ
    කව්රු හරි කාබරේට ආවොත් නම් සනීප තේරෙය්.........එහා ගෙදර අක්කවත් ආවොත් කොහොමද????????/
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් නාන්න ආපු කස්ටියගෙන් අහන්නේ.ඔයාලා බලපු හොඳම ටී වී සීරියස් මොනවද? :)
     

    Mozilla

    Well-known member
  • atyaaaakqi5ygtjh1ua6xbvcv0_as6cghoagm2alypo3htaxivybuns79_kin5wjl8onag_eqds4xjqlo0sghaait_xzajtu9vcpee3qinoyzbo_r4xvhgo_7bti-a.jpg



    පොඩ්ඩක් අයින් වෙන්න.මෙයාට පොඩ්ඩක් ඉඩ දීලා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    atyaaaakqi5ygtjh1ua6xbvcv0_as6cghoagm2alypo3htaxivybuns79_kin5wjl8onag_eqds4xjqlo0sghaait_xzajtu9vcpee3qinoyzbo_r4xvhgo_7bti-a.jpg



    පොඩ්ඩක් අයින් වෙන්න.මෙයාට පොඩ්ඩක් ඉඩ දීලා
    මේ මේ මට ඉක්මනට නාගෙන යන්න ඕනේ......මම මෙය එක්කම නැවට කමක් නෑ නේද?????:rolleyes::rolleyes::rolleyes:
     

    Mozilla

    Well-known member
  • මේ මේ මට ඉක්මනට නාගෙන යන්න ඕනේ......මම මෙය එක්කම නැවට කමක් නෑ නේද?????:rolleyes::rolleyes::rolleyes:

    :eek: මෙයාගේ අම්මා කිව්වේ පරිස්සම් කරලා නාවලා එක්කගෙන එන්න කියලා.උබට හදිසිනම් පාරේ ටැප් එකෙන් නාපන් ගිහිල්ලා :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සුමන අක්කටනම් waiting list එකෙ ඉන්න ඕන බන්...:(

    මමත් මේ මාසේ අන්තිමට බූක් කරගත්තෙ හෙන ගෙමක් දිලා..:cool:
    චැ එහෙමත් සීන් එකක්ද :(
    එකී මාර බඩ්ඩක් නේ :rofl: