Wisthra kiyanam aiye ..prashna godakma adu une na eeth thrmak shape aa unata awul mama yantham gemak ghagena yanwa aiuee..oyata wisthra kiyanamkoo nidahasee
ඒ දවස්වල ආවේගයෙන් කතා කලාට සමාවෙන්න ඕනේ. ඇත්තටම මල්ලි උඹ හොද කොල්ලෙක්. ඉක්මනින් හැමදේම විසදගන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
බොහෝම ස්තූති මල්ලි.

