සිරාවට ලව් කරනවා වගේ රඟපාලා කොල්ලන්ව රවට්ටන කෙල්ලන්ටත්, කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ටත් හෙණ 9ක් ගහපන් !!!!!!!!!!!!!!!!
බීලා ඩ්රයිව් කරා කියලා මගේන් 500 ක් ගලවපු තඩි පොලිස් සොක්කට හෙන ගහපන්,,,,
මදුවරුවන්ට හෙන ගහපන්,,,,
මගේ EX Gf ගේ BFට හෙන ගහපන්.....




අනිවා...උදේ පාන්දර රේඩියෝ එකේ ගිරිය කඩාගෙන කෑ ගහන හඩ්ඩාට හෙනම ගහපිය !!!!!!!!!!!!!!!11
මගේ කෙල්ලට බස් එකේදි ජැක් ගහන්න ආපු උන් ඔක්කොටම හෙනම ගහපන් !!!!!!

AC room වලට ගිණි ගණන් charge කරන හෝටල් කාරයන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!!!!!!!


කොන්ත්රාත් වලින් ගසා කාලා පාරවල් බාගෙට හදන කොන්ත්රාත්කාරයන්ට හෙණම ගහපන් !!!!!!!!!!!

කෙල්ලොත් එක්ක යාළු වෙන්න හදලා බැරි උනාම උන්ගෙන් පලි ගන්න එවුන්ට හෙණ ගහපන් !!!!!!!!!!!!


එහෙම උන්ට හෙන් ගොඩාක් ගහපන්..සිරාවට Love කරන කොල්ලන්ගේ දත් ගලවන්න බලා ගෙන උන් එක්ක යාළු වෙන කෙල්ලන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!

සිම් 3 කට වැඩිය පාවිච්චි කරන කෙල්ලන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!!!!!

සිරාවට ලව් කරනවා වගේ රඟපාලා කොල්ලන්ව රවට්ටන කෙල්ලන්ටත්, කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ටත් හෙණ 9ක් ගහපන් !!!!!!!!!!!!!!!!



බීලා ඩ්රයිව් කරා කියලා මගේන් 500 ක් ගලවපු තඩි පොලිස් සොක්කට හෙන ගහපන්,,,,
මදුවරුවන්ට හෙන ගහපන්,,,,
මගේ EX Gf ගේ BFට හෙන ගහපන්.....

අනිවා...
![]()
එහෙම උන්ට හෙන් ගොඩාක් ගහපන්..
![]()
Thanks for the හෙණ comments. More හෙණs are on the way. Stay tuned to the හෙණ thread.






හෙනයක් ඉල්ලමු නිකන් ඉන්න එකේ,,,



හොදයිද හෙන ටික,,,, උඹටත් එකක් දෙන්නම් ඔනේ නම්,,,,,,menna hena gahili![]()

හෙනයක් ඉල්ලමු නිකන් ඉන්න එකේ,,,
කවුරුත් නැත්නම් මටවත් එකක් ඔර්ඩර් කරන්න,,,,![]()

apoo owa illala usawi yanna wenne 

