Elakiriහෙන ගහපන්Here.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට ලව් කරනවා වගේ රඟපාලා කොල්ලන්ව රවට්ටන කෙල්ලන්ටත්, කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ටත් හෙණ 9ක් ගහපන් !!!!!!!!!!!!!!!!



    එක නම් වෙන්න ඔන.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බීලා ඩ්‍රයිව් කරා කියලා මගේන් 500 ක් ගලවපු තඩි පොලිස් සොක්කට හෙන ගහපන්,,,,
    මදුවරුවන්ට හෙන ගහපන්,,,,
    මගේ EX Gf ගේ BFට හෙන ගහපන්.....
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උදේ පාන්දර රේඩියෝ එකේ ගිරිය කඩාගෙන කෑ ගහන හඩ්ඩාට හෙනම ගහපිය !!!!!!!!!!!!!!!11
    අනිවා...
    මගේ කෙල්ලට බස් එකේදි ජැක් ගහන්න ආපු උන් ඔක්කොටම හෙනම ගහපන් !!!!!!
    :eek:
    AC room වලට ගිණි ගණන් charge කරන හෝටල් කාරයන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!!!!!!!
    :lol::lol: :rofl:
    කොන්ත්‍රාත් වලින් ගසා කාලා පාරවල් බාගෙට හදන කොන්ත්‍රාත්කාරයන්ට හෙණම ගහපන් !!!!!!!!!!!
    :yes:
    කෙල්ලොත් එක්ක යාළු වෙන්න හදලා බැරි උනාම උන්ගෙන් පලි ගන්න එවුන්ට හෙණ ගහපන් !!!!!!!!!!!!
    :yes::yes:
    සිරාවට Love කරන කොල්ලන්ගේ දත් ගලවන්න බලා ගෙන උන් එක්ක යාළු වෙන කෙල්ලන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!
    එහෙම උන්ට හෙන් ගොඩාක් ගහපන්..:angry:

    සිම් 3 කට වැඩිය පාවිච්චි කරන කෙල්ලන්ට හෙණම ගහපන් !!!!!!!!!!!!!!!!
    :oo:
    සිරාවට ලව් කරනවා වගේ රඟපාලා කොල්ලන්ව රවට්ටන කෙල්ලන්ටත්, කෙල්ලන්ව රවට්ටන කොල්ලන්ටත් හෙණ 9ක් ගහපන් !!!!!!!!!!!!!!!!
    :yes::yes::yes:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    බීලා ඩ්‍රයිව් කරා කියලා මගේන් 500 ක් ගලවපු තඩි පොලිස් සොක්කට හෙන ගහපන්,,,,
    මදුවරුවන්ට හෙන ගහපන්,,,,
    මගේ EX Gf ගේ BFට හෙන ගහපන්.....

    menna hena gahili:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සල්ලි වල‍ට, බලයට කෑදරවී මේ රට පාවාදෙන උන්ට...
    පර කොටි හැත්තට ඩොලර් වලට උඩ ගෙඩි දෙන පරයන්ට....
    මේ රට අපහාසයට පත් කරන්න දගලන කාලකන්නි හැත්තට...
    කුඩු, ගංජා, කසිප්පු විකුණා සල්ලි හොයන සනුහරේට.....
    රට කාබාසිනියා කරන දේශ පාලු පරපෝශිතයින්ට....
    අහිංසක ජනයා ගසාකන කලුකඩ වෙළද මාෆියාවේ අවජාතකයින්ට...
    නිර්මළ බුද්ධ ධර්මය වනසන දේවදත්තයින්ට.......

    ගහපිය!!!! හෙන!!!:growl::growl::angry::angry:

    (සැ.යු. රට,ජාතිය,ආගමේ චිරස්තිථිය උදෙසා මිස පෞද්ගලික අභිමතාර්ථ උදෙසා හෙන නොඉල්ලමි)

     
    Last edited: