meka nikan dewalayak wage ne ban,wade nagala yanawa wage,ela ela hena gahapan katahari
ගහන්න ඔනා එකාගෙ නම කියපන්.
උබට මොනා කරාටද?





















මගෙ බයික් එකේ head light cowl එක ගිය මැයි මාසේ ඉදන් මුන් ගෙන්නුවෙ නැහැ බන්... තාමත් නැහැ... බැරිම තැන මම වෙන පාටක් අරගෙන පාට ගැහැව්ව...time period එක ඉවර වෙලා කියල insurence එක claim කරන්ඩත් බැහැ කිව්ව...
![]()