Elakiriහෙන ගහපන්Here.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලන්ට කොල්ලන්ව එපා වෙන තත්වෙටත් කොල්ලන්ට කෙල්ලන්ව එපා වෙන තත්වෙටත් පත් කරපු උන්ට හෙන ගහපන්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට මොනා කරාටද?

    මගෙ බයික් එකේ head light cowl එක ගිය මැයි මාසේ ඉදන් මුන් ගෙන්නුවෙ නැහැ බන්... තාමත් නැහැ... බැරිම තැන මම වෙන පාටක් අරගෙන පාට ගැහැව්ව...time period එක ඉවර වෙලා කියල insurence එක claim කරන්ඩත් බැහැ කිව්ව...
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ බයික් එකේ head light cowl එක ගිය මැයි මාසේ ඉදන් මුන් ගෙන්නුවෙ නැහැ බන්... තාමත් නැහැ... බැරිම තැන මම වෙන පාටක් අරගෙන පාට ගැහැව්ව...time period එක ඉවර වෙලා කියල insurence එක claim කරන්ඩත් බැහැ කිව්ව...
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    ehenam hena gewuwata kamak nehe.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    HENA GAHAPAN ADA LANKAWE IDALA PAKISTANAYATA SUPPORT KARANA THAMBINTA

    :yes::yes::yes:
    image.php
     
    d-prasanna

    Member
    Sep 22, 2010
    514
    30
    0
    අනිත්‍ය බාවයට හෙනම ගහපන් ..අනාත්ම බවයටත් හෙනම ගහපන් ..දුක සොබවයටත් හෙනම ගහපන්
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මැච් එකේ ටිකට් ටික හංගලා වැඩි ගාණට විකුණං කන SLC එකේ සොක්කන්ටයි, උන්ට ඒවා කරන්න දීලා බකං නිලාගෙන ඉන්න සාධාරණව ටිකට් විකුණන්න විදියක් හදාගන්න බැරි වුන SLC ලොක්කන්ටයි, ක්‍රීඩා ඇමතිටයි, උගේ ගෑණිටයි, ඇතුළු SLC හත්මුතු පරම්පරාවටම ලංකාව ගහන ලකුණක් ගානේ හෙණම ගහපන් !!!!!!!!!!!!!!!!!!!!!!