අර තව බුවෙක් ලියලා තිබ්බා නේද කථාවක් කෙල්ලෙක්ව දා ගන්න එකක්.. ලස්සනට ලියලා තිබ්බේ කියවද්දි මැවිලා පේන විදියට.. අන්තිමට climax එකේදී බුවා මිසින්ග්....
දතා කවි නිසදැස් ලිය ලියා දැඟලුවේ ඔය දිල්ට නේදAi Lich elakiriya kadan giya eka.
Thawa dil ge cancer seen eka.
E kale nagala giya seen.
දිල් කිව්වෙ එලකිරි එකේ හිටපු කෙල්ලෙක්ද?දතා කවි නිසදැස් ලිය ලියා දැඟලුවේ ඔය දිල්ට නේද![]()
උබලට තමා මතකයි නේ LichAi Lich elakiriya kadan giya eka.
Thawa dil ge cancer seen eka.
E kale nagala giya seen.
, පොර දැන් fake එකකින් බහිනව ඇති.ඔව් මචන් ඒ කාලෙ තමා. අපි ඉතින් සින්දු ඩවුන්ලෝඩ් කරන්න Elakiri ආපු කොල්ලොනෙ. දැන් ඉතින් දරු මල්ලො ඉන්න ඩැඩී ල.Oya 2008 2009 kale kollo elakiri eke bahala wada karapu kalayak wenna athi issara mn dakka kolaba thappawala spray karalath thibba elakiri.com kiyala
Athula Siriwardhana මගේ FB එකෙත් හිටියා කාලයක්. පොරට science පෙන්නන්න බෑ. ටික කාලයක් friend list එකේ තියන් හිටියා මෙහෙම අදහස් තියෙන මිනිස්සුත් ලෝකෙ ඉන්න බව තෙරුම් ගන්න. පස්සේ unfriend කරලා දැම්මා.උබලට තමා මතකයි නේ Lich, පොර දැන් fake එකකින් බහිනව ඇති.
උබලට මතකද AtulaSiriwardane මූත් ඒ කලේ හොදට බයිට් වුන එකෙක්. හරියට එරොසන් වගේ.