/* Elakiri එකේ ඔබ සැමගේ සහයෝගයට Million Times ස්තුතියි.... :) */

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
/* Elakiri එකේ ඔබ සැමගේ සහයෝගයට Million Times ස්තුතියි.... :) */

මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා.

දන්නේ නැති කෙනෙක් වෙනුවෙන්.... මෙන්න තියෙනවා ඒ thread එකේ ලින්ක් එක.

Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]

මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා.

මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා. :) CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා.

මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක.

7377884876_fc4924dab7_z.jpg


තාම තියෙනවා. ඕනේ නම් බලන්න.
http://download.cnet.com/

ඒ විතරක් නම් කමක් නෑ... Opera Browser එකට සමාන rating එකකුත් තියෙනවා.

ඔයගොල්ලන්ට Cnet Editors ලාගේ Review එකත් ඕනේ නම්... මේ Link එකෙන් කියවන්න පුළුවන්.

http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html?tag=main;lsr

ඇත්තටම ගොඩක් සතුටු.... මගේ රටේ නමයි, භාෂාවේ නමයි දෙකම කොහොමින් කොහොම හරි මෙච්චර visit තියෙන site එකක display කරන්න ලැබුණු එක.

ඒත් එක්කම, මේ මෘදුකාංගය මුල් සංස්කරණයේ ඉඳලම මාත් එක්ක හිටපු.... අදහස් දීපු... දොෂ පෙන්වා දීපු.... හැම දෙනාටම මේ වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා. :)

තව පොඩි පොඩි IT වැඩ ටිකක් කරන් යනවා. ඉදිරියේදි ඒවත් කියන්නම්....

එහෙනම් එළකිරි වේවා. :)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ උඹ  පට්ට කොල්ලෙක් බන්..
    තව තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා
    සුබ පැතුම්
    ජය ශ්‍රී....
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    ela machan

    elama thama

    ela ela machan Rep5+

    congratz macho..........

    proud of u bro

    කෝරලේමහත්තයා;12875923 said:
    නියමයි සහෝදරයා....:)rep+

    අඩෝ උඹ පට්ට කොල්ලෙක් බන්..
    තව තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා
    සුබ පැතුම්
    ජය ශ්‍රී....

    පට්ට පට්ට :D

    Thanks machanla... for the comments and repz. :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    සුපිරි ආහ් මචන්,
    උඹ ගෑන ඉතින් කියන්න දෙයක් නෑහෑ ඉතින් ආයේ,
    ගොඩාක් සතුටුයි උඹ මේ ලබපු ජයග්‍රහණායට,
    තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලෑබේවා,

    (හෑම තිස්සෙම එක මිනිහෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන දෙයක් කරපන් මචන්,උඹේ ඔය සතුට එතකොට හෑමදාම තියේවි!)

    අපි මේ බලන් ඉන්නේ අර උඹේ අලුත් ගෑජට් එක එනකල්!
    ඒක මං හිතන්නේ ආවොත් ඕකට වඩා ප්‍රසිද්ධ වෙනව තක්කෙටම!