/* Elakiri එකේ ඔබ සැමගේ සහයෝගයට Million Times ස්තුතියි....
*/
මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා.
දන්නේ නැති කෙනෙක් වෙනුවෙන්.... මෙන්න තියෙනවා ඒ thread එකේ ලින්ක් එක.
Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]
මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා.
මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා.
CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා.
මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක.
තාම තියෙනවා. ඕනේ නම් බලන්න.
http://download.cnet.com/
ඒ විතරක් නම් කමක් නෑ... Opera Browser එකට සමාන rating එකකුත් තියෙනවා.
ඔයගොල්ලන්ට Cnet Editors ලාගේ Review එකත් ඕනේ නම්... මේ Link එකෙන් කියවන්න පුළුවන්.
http://download.cnet.com/ZSriLanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html?tag=main;lsr
ඇත්තටම ගොඩක් සතුටු.... මගේ රටේ නමයි, භාෂාවේ නමයි දෙකම කොහොමින් කොහොම හරි මෙච්චර visit තියෙන site එකක display කරන්න ලැබුණු එක.
ඒත් එක්කම, මේ මෘදුකාංගය මුල් සංස්කරණයේ ඉඳලම මාත් එක්ක හිටපු.... අදහස් දීපු... දොෂ පෙන්වා දීපු.... හැම දෙනාටම මේ වෙනුවෙන් ස්තුති වන්ත වෙනවා.
තව පොඩි පොඩි IT වැඩ ටිකක් කරන් යනවා. ඉදිරියේදි ඒවත් කියන්නම්....
එහෙනම් එළකිරි වේවා.
*/මම නිර්මාණය කල විජේසේකර කීබොඩ් එකේ වචන ඉක්මනින් සින්ගිලිෂ් මගින් ටයිප් කර ගන්න පුළුවන් මෘදුකාංගය ගැන Elakiri එකේ ගොඩ දෙනෙක් දන්නවා.
දන්නේ නැති කෙනෙක් වෙනුවෙන්.... මෙන්න තියෙනවා ඒ thread එකේ ලින්ක් එක.
Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]
මම මගේ මෘදුකාංගය CNET Downloads වලට දැම්මම, මම හිතුවේ නෑ... අඩුම ගානේ Cnet Editors ලා ඒක Review කරයි කියලා. Review කලත් සිංහල ගැන හදපු මෘදුකාංගයක් නිසා ඒකට මෙච්චර හොඳ Rating එකක් දෙයි කියලා.
මම ඊයේ දැකපු දේ එකපාරට අදහ ගන්නත් බැරි වුනා.
CNET Downloads site එකේ Home Page එකේම මගේ software එක display වෙනවා.මේ තියෙන්නේ ඊයේ මම ගත්තු Screen shot එක.