Elakiri Aluth Wela!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2006 නොවැම්බර් ඉදන් එලකිරියෙ ඉන්නෙ... මෙහෙම අලුත් උන දෙවෙනි වතාව.. මේක නම් ලොකුම වෙනසක්... සන්තෝසයි මෙහෙම වෙනස් වෙන එක ගැන... ජී ටී ඒ කාලේ ඉඳන්ම සෑහෙන මහන්සියක් ගත්ත එලකිරිය වෙනුවෙන්... බොහොම සතුටුයි මචං... ඒ වගේම අපේ මොඩ් මල්ලිලාටත් ස්තූතියි... :D
     
    • Love
    Reactions: Executer

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හැංගි හැංගි හොරෙන් රෙප් කපන්න පුලුවන්ද :rolleyes::rofl:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ekapara ui full change una eka matanam tikak aul vage una dakka gaman. Kalin eka mara readable. Maybe purudu unahama hari yavi
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    Nice to seeing awesome update. i think grate experience getting moving database. long-way to go. now we can customize lot more thing and easy access. niyamai machan. keep going
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    notification සට සට ගාල එනවා ඒ පාර

    logo.png
     
    ලොකු දෙයක් :love: . ඉස්සර reply එකක් දැම්මමත් page එක refresh වෙනවා
    සමහර අපේ threads , posts වලට reply වැටුනට අපි දන්නෙත් නැහැ . 🔔 එකක් පේන්න එන්නේ නැහැ නේ . Email ආවට කව්ද බලන්නේ. මේවා වෙනස් වෙච්ච එක ලොකු දෙයක් . මම මේ post එක දාන්නෙත් 🔔 එක ටෙස්ට් කරන්න . මේක quote කරපල්ලකෝ :P

    පී . එස්
    quote කරන්න බැරිද :(


    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    බොහොම සතුටුයි මචං... ඒ වගේම අපේ මොඩ් මල්ලිලාටත් ස්තූතියි...
    Highest Trophy points 113?? da