::Elakiri Award::.(Best Group Thread Of the Year)

Best Group Thread Of the Year is


  • Total voters
    273
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බයිටක් දානකොටවත් හරියට දාන්න බලන්න.
    replay නොකර:lol::lol:
    අනික තමා ලොක්කා ආවහම අයියේ අයියේ කියලා අපි දෙකට නැවෙන්න ගියේ නෑ
    ගූ ගා ගන්න එෆා බබා
    :lol::lol:
    බබාගෙ ටෙල්නෙට්ස් තමා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සමන්තයා ෆන් එක ගන්නවා...... ඌ ට තමා නියම එවෝර්ඩ් දෙන්න ඔනේ...
    කමෝන් සමා...
    :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ලොකුව තදින් නරක් වෙච්ච බේබද්දන් පිරිසක් රැදිච්ච
    අරුම පුදුම ලන්තයක් තියනව ඕයි
    එලකිරියෙන් වට කෙරිච්ච ගොම් තැම්බක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි

    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු

    එකෙක් පනින කොට කොටුවකට
    අහවල් කටු ඇනෙයි අරුන්ට
    කොටවයි සේරම හෙලයි පහලට ඕයි
    ත්‍රෙඩ් වල උන් වලි අදින කොට
    ලොක්ක ඇවිත් වැඩේ දෙනවයි ලෙසටම
    බයේ දුවල සේරම ටික ඕයි
    ඉන්න බැරි උනත් ගලකට
    බැනල ගියේ එලකිරියට
    ඒකයි උන්ගෙ ඉහලම සන්තෝසෙ ඕයි

    ලක්ෂ ගණන් Members මැද
    බාධක සැම එක ලෙස ජය ගෙන
    එලකිරි යයි ඉදිරියටම ඕයි

    ඒ ගලේ මිනිසු තනිකර කෙලින්නෙ පිස්සු
    ඒ ත්‍රෙඩ් එකේ මිනිස්සු තනිකර කෙලින්නෙ බොරු ඕයි
    ඒ ලන්තෙ මිනිස්සු තනිකර බේබද්දොලූ ඕයි


    2 Be Continued...​


    කමෝන් බබා කමෝන්..........:lol:
    මම මේක මොඩ් ට කියලා මේන් පේජ් එකට දාගන්නද?:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කමෝන් බබා කමෝන්..........:lol:
    මම මේක මොඩ් ට කියලා මේන් පේජ් එකට දාගන්නද?:lol:

    ලොල් උට පිස්සුව හොදටම තද වෙලා බලාගෙන කළු හපයි ඕකා:shocked::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ලොල් උට පිස්සුව හොදටම තද වෙලා බලාගෙන කළු හපයි ඕකා:shocked::lol::lol:
    වෙඩි කාපු ඌරා වගේ ඉන්නේ......... හැබයි බබා කවි උස්සන්නේ නැතිව
    අපිට බැනලා හරි ඌම කවි ලියන එක අගය කරන්න ඕන මචන්:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    emoticon-00147-emo.gif
     
    Status
    Not open for further replies.