Chasi110 Engine/running good condition. VS-XXXX Number. licence insurance update to 23/12/17.
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,241 Chasi110 Engine/running good condition. VS-XXXX Number. licence insurance update to 23/12/17.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,242 වෙලාවක හම්බවෙමුද කෝපි බොන්න? ” මම ඇහුවා. “ කෙනෙක්ට තව කෙනෙක් තේරුම්ගන්න, අවුරුදු ගානක් අඳුරගෙන ඉන්න ඕනේ නැහැ නේද? ” ඇය ඇහුවා.
වෙලාවක හම්බවෙමුද කෝපි බොන්න? ” මම ඇහුවා. “ කෙනෙක්ට තව කෙනෙක් තේරුම්ගන්න, අවුරුදු ගානක් අඳුරගෙන ඉන්න ඕනේ නැහැ නේද? ” ඇය ඇහුවා.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,243 එත් හැම අහිංසක කෙනෙක්ම අංගුලිමාල වෙන්නේ නෑ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,244 “ මම හෙට ආපහු යනවා ” මට කියවුනා. “ ඔයාට කියන්න මොනවහරි දෙයක් තියෙනවා නම්, ඒ දේ පොඩ්ඩක් හරි ඔයාව තේරුම් ගත්ත කෙනෙකුට කියන්න ” ඇය කිව්වා.
“ මම හෙට ආපහු යනවා ” මට කියවුනා. “ ඔයාට කියන්න මොනවහරි දෙයක් තියෙනවා නම්, ඒ දේ පොඩ්ඩක් හරි ඔයාව තේරුම් ගත්ත කෙනෙකුට කියන්න ” ඇය කිව්වා.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,246 “ කුනාටුව ලඟ එනවා ” ඇය කිව්වා. “ ඒත්, අපට තව මොහොතක් ඉතුරුවෙලා තියෙනවා ” මම ඇයට කිව්වා.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,247 අජාසත්ත වගේ පුත්තු ඉන්න රටේ
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,248 සෑම සමාජවාදියෙක්ම සමාජවාදි මතවාදයයට අනුව හිතන්නෙ රට ගැන සහ අනෙක් අනෙක් මිනිසුන් ගැන පමනි.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,249 කියවීම මිනිසා සම්පුර්ණ කරයි
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,250 තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.
තවත් අවසාන වතාවකට ‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’ මම ඇයට කීවෙමි. ඇය, පළමු මහලේ සිටි මා හා, මැජස්ටික් සිටියේ තඩි පියානෝවට උඩින් (ඔහුට හොරා) සිනාසුණාය.
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,251 සෑම සමාජවාදියෙක්ම ඇතුලේ ඉන්න පට්ටම පට්ට ධනවාදියෙකි.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,252 අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,253 අනුන්ගැන සමාජවාදි චින්තනයෙන් කතා කරනා සමාජවාදියා. තමන් සහ තම පවුලේ අය ගැන හිතන්නෙ ධනවාදී චින්තනයෙනි...
අනුන්ගැන සමාජවාදි චින්තනයෙන් කතා කරනා සමාජවාදියා. තමන් සහ තම පවුලේ අය ගැන හිතන්නෙ ධනවාදී චින්තනයෙනි...
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,254 යුද්ධය කොහෙන් ගියත් කුරිරුය.
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,255 සමාජයට සමහර වෙලාවට අප මිනිසුන් බව අමතකවී ඇත.
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,256 පාරේ යන්න බස් තියෙනවද?
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,257 විජේවීර අත්අඩංගුවට පත්වූ පසු ඉල්ලීම් දෙකක් කර තිබෙනවා. පලවෙනි ඉල්ලීම බිරිඳගෙන්. ''ඒ මගේ ළමයන්ට හොදට උගන්වන්න සහා දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා'
විජේවීර අත්අඩංගුවට පත්වූ පසු ඉල්ලීම් දෙකක් කර තිබෙනවා. පලවෙනි ඉල්ලීම බිරිඳගෙන්. ''ඒ මගේ ළමයන්ට හොදට උගන්වන්න සහා දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා'
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 1, 2017 #1,258 Garrus said: සමාජයට සමහර වෙලාවට අප මිනිසුන් බව අමතකවී ඇත. Click to expand...
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #1,259 දකුණේ සිංහල ගුරුවරියට ඇය කැටුව යා නොහැක.
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere May 1, 2017 #1,260 මම රෝහණ විජේවීරගෙ සමහර ලක්ෂණ වලට කැමති