Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොටන්න එපා... මම අද - ලේ දර්ශන නිසා කපා දමන ලදී - .... මෙන්න මහත්තයාගේ මන්නේ... දැන් ආපු දිහාක පලයන්...

    හරි හරි ම ම මම යන්නම්

    යකෝ ගෑනියේ මමයි උඹලව කැති ගහන්න ආවේ.. එක උඹ කරහම හරියනවද

    දීපන් ඕක මෙන්න මෙහාට මගෙන් කොසු පාර නොකා

    අනේ බුදු ගෑනියේ ඒ මම හීතල කියපු දෙයක් නෙවෙයි... කොටන්න එපා

    මොකද වෙන්නෙ

    දැන් ඔක්කොම හරිද

    “ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"

    :baffled:

    මෙහෙමවත් එකක් දිනන්න බලන්න ඕනේ

    නැත්තම් බෑ

    :lol::lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
    අයියෝ ඇගෙ තාත්ත පොලිස්
    අම්මෝ ඇගෙ අම්ම ඇලිස්
    මාරු වෙයන්කෝ..වෙයන්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..වෙයන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන්
    ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ..සාවරී මාගේ ප්‍රේමි සෘංගාරේ..
    ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ..(ඩොප්පි නකින් ඩොප්පි නකින් )
    ඔබ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ..(ඩොප්පි නකින් ඩොප්පි නකින් )
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගේ කෙල්ල ඇය දුරට ඇපල්..
    අයියෝ ඇය ලඟට පැපොල්..
    අයියෝ පෙම් සිහිනෙ කචල්..
    මාරු වෙයන්කෝ...වෙයන්..