කොටන්න එපා... මම අද - ලේ දර්ශන නිසා කපා දමන ලදී - .... මෙන්න මහත්තයාගේ මන්නේ... දැන් ආපු දිහාක පලයන්...
හරි හරි ම ම මම යන්නම්
යකෝ ගෑනියේ මමයි උඹලව කැති ගහන්න ආවේ.. එක උඹ කරහම හරියනවද
දීපන් ඕක මෙන්න මෙහාට මගෙන් කොසු පාර නොකා
අනේ බුදු ගෑනියේ ඒ මම හීතල කියපු දෙයක් නෙවෙයි... කොටන්න එපා
මොකද වෙන්නෙ
දැන් ඔක්කොම හරිද
“ආන්දෝලනාත්මක චරිතය සඳහා වූ සම්මානය වෙනුවෙන් වන මෙම ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් දමන සාමාජිකයාට "ආන්දෝලනාත්මක චරිතය සම්මානය වෙනුවෙන් වන සම්මාන දින වීරයා" උපහාරය පුද කරනු ඇත.. පෝල් එක අවසන් වූ සැනින් වැඩිම පෝස්ට් දැමූ සාමාජිකයාට එම උපහාරය හිමිවනු ඇත. එය සම්මානයේ හිමිකරු අතින්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇත"
![]()
මෙහෙමවත් එකක් දිනන්න බලන්න ඕනේ
නැත්තම් බෑ


Garrus 457
Kasippu Sira 447
තුන් දෙනෙක් ඉන්නවා ගේමට.![]()

