Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    රජරට, මඩකලපුව, යාපනය ආදී පීඨ
    කොළඹ පේරාදෙණියත් එක්ක සසඳනවිට
    පවතින තත්වය කුමක්ද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මේ පීඨවලින් එන වෛද්‍යවරු
    කොළඹ, පේරාදෙණි පීඨ වල වෛද්‍යවරුන් සමග
    සැසඳීමට සුදුසුද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සයිටම් ප්‍රමිතිය ගැන පැමිණිලි කරන අය
    මේ පීඨවල ප්‍රමිතිය ඉහළ නැංවීමට
    කටයුතු කරනවාද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මේ වෛද්‍යවරුන්ගේ අඩු ප්‍රමිතිය නිසා
    රෝගී ජීවිත අනතුරට පත් නොවේද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මුගෙ කතාවෙත් පොඩි ඇත්තක් තියනව... කොමෙන්ට් කරපු හැම එකාම එක එක අදාල නැති ඒව කිව්වට ඌ අහපු 1ට උත්තර දීල නෑනෙ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අවම සුදුසුකම වෙනස 2.5ක් ආවෙ කොහොමද කියල උදාහරණත් එක්ක පෙන්නුවොත් උත්තරේ දෙන්නම්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හාචිස් මයි ඩාලින් හාචිස්
    මට උදේ ඉඳන් හචින් යනවා හාචිස්
    මාව මතක් වෙලා ඇඬුවද හාචිස්
    මම තාම ආදරෙයි ඔයාට හාචිස්