මෙතන තිබුන බෝතලෙත් නෑ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,162 දැන් ඒක ගොං දිනේ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,163 මැයි දිනේ කියන්නේ කම්කරුවන්ගේ දිනේද ?? දේශපාකයන්ගේ දිනේද?
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,166 මැයි දිනෙට කරන්න ඔනී පිට්ටෙනි වලට මිනිස්සු පුරවන එකද?
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,167 හොන්ඩා සිවික් 2010 FD3 කාර් එක P සිට D ට මාරැකරල තප්පරයක් දෙකක් ගිහන් තාමා ජියර් එකට වැටෙන්නෙ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,169 එතකොට පොඩි ඇන්ජින් රේස් වීමකුත් ඇවිත් යනව ජියර් ඔයිල් මාරැ කරල මාසයක් විතර. ඒකට පස්සෙ තමා ඕක නෝට් උනේ
එතකොට පොඩි ඇන්ජින් රේස් වීමකුත් ඇවිත් යනව ජියර් ඔයිල් මාරැ කරල මාසයක් විතර. ඒකට පස්සෙ තමා ඕක නෝට් උනේ
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 May 1, 2017 #2,171 ගෝල්ෆේස් පිරිල.........නිවුස් බලාපල්ල
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,172 හැබැයි ජියර් ඔයිල් මට්ටම ගැන ලොඩ්ඩක් සැකයි. සීමාව ඉක්මවා තෙල් දාල වගේ. ඒත තාම අයින් කලේ නෑ
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,173 මටත් ඕක ගැටලුවක්, කොහොමද ගියර් ඔයිල් ලෙවල් එක බලන්නේ?
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,174 patrol wada karanawa aduwen da pennanne
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,175 patrol wada karanawa aduwen da pennannep
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,176 මෙක සත්‍ය කථාවක් කියලයි internet එකේ search කරද්දි මට හම්බුනේ. ඉතින් ඒක හැමොටම කියවන්න මන් සිංහලෙන් පරිවර්තනය කරලා දැම්මා. මිසූරි ලිල්බන් ආණ්ඩුකාරයෙකු වන ඩබ්ලිව් බොග්ස්ගේ අවතාරයක් පිළිබඳවයි කථාව යන්නෙ.
මෙක සත්‍ය කථාවක් කියලයි internet එකේ search කරද්දි මට හම්බුනේ. ඉතින් ඒක හැමොටම කියවන්න මන් සිංහලෙන් පරිවර්තනය කරලා දැම්මා. මිසූරි ලිල්බන් ආණ්ඩුකාරයෙකු වන ඩබ්ලිව් බොග්ස්ගේ අවතාරයක් පිළිබඳවයි කථාව යන්නෙ.
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,177 මම උසස් පාසළේ ඉන්න කාලේ එවිට 90 ගණන් වල මුල් භාගයේ දී අපි කණ්ඩායම් වශයෙන් නේප් නිම්නයේ (Napa Valley) සංචාරයක නිරත වුනා.
මම උසස් පාසළේ ඉන්න කාලේ එවිට 90 ගණන් වල මුල් භාගයේ දී අපි කණ්ඩායම් වශයෙන් නේප් නිම්නයේ (Napa Valley) සංචාරයක නිරත වුනා.
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,178 ස්ටේජ් එක ගහන්නෙ ගෝල්ෆේස් එක මැදනේ.. වැඩක් නෑ නේ ඉතිං...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,180 ඉතිං... කන්න බොන්න දීලා සල්ලි දීලා හිටං.. අපිටත් පුළුවන් සෙනඟ නම් ගේන්න...