Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?


  • Total voters
    261
  • Poll closed .

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අති උතුම් මැයි දිනය දේශපාලන පක්ෂවලින් ගලවා ගනිමු...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හෙට කොළඹ යන්න එපා හිටං.. අව්වට අහුවෙලා මැරෙන්න පුළුවන්ලු...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මේ දවස්වල අර මොකක්ද වෛරස් එකක්.. වැඩිය සෙනඟ ගොඩට නොයා ඉන්නවා නම් තමා හොඳ හිටං..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කොළඹ කුණු දාන්න තැනක් නෑ හිටං.. රැස්වීම් තහනම් කරනු..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    හම්මේ ඉතිං.. හෙට ගෝල්ෆේස් පිරෙව්වම අනිද්දා මහින්දලු ජනාධිපති ඈ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    යකෝ නිවාඩු දවස නිසා හැම මැයි පළවෙනිදම ගෝල්ෆේස් එක ඔහොම තමයි.. පට්ට ක්‍රවුඩ්... උඹලගෙ ඉල්ලව්ව හින්දා නෙවෙයි ඩෝ සෙනඟ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පොඳු ජනතාවට නිවාඩු දවසෙ නිදහසෙ ඉන්න ගෝල්ෆේස් එක නැති කරපු බයියො මරන්න තියෙන්නෙ.. කොහේද ආණ්ඩුවට කොන්ද පණ නෑ නොවැ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඔය ලොකුයි ලොකුයි කිව්වට ගෝල්ෆේස් එකේ උපරිම දැම්මැහැකි 8000ක්... අම්මපා.. පුළුවන් නම් තියලා පෙන්නපං රැස්වීමක් මුතුරාජවෙලේ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    කොල අලින්ගෙ.. රෝස අලින්ගෙ.. රතු අලින්ගෙ.. නිල් අලින්ගෙ සහ ගොං අලින්ගෙ රසකථා.. සිත නිවන කථා.. අඳෝනා.. තව මිස් වෙච්චා තියෙනවා නම් කමෙන්ට් කරන්න ප්ලීස්..