මහින්ද රෙදි ඇඳං ද කම්කරු දින සමරන්නෙ...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,181 මහින්ද රෙදි ඇඳං ද කම්කරු දින සමරන්නෙ...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,182 අති උතුම් මැයි දිනය දේශපාලන පක්ෂවලින් ගලවා ගනිමු...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,183 හෙට කොළඹ යන්න එපා හිටං.. අව්වට අහුවෙලා මැරෙන්න පුළුවන්ලු...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,184 මේ දවස්වල අර මොකක්ද වෛරස් එකක්.. වැඩිය සෙනඟ ගොඩට නොයා ඉන්නවා නම් තමා හොඳ හිටං..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,185 කොළඹ කුණු දාන්න තැනක් නෑ හිටං.. රැස්වීම් තහනම් කරනු..
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala May 1, 2017 #2,186 inspiron said: අති උතුම් මැයි දිනය දේශපාලන පක්ෂවලින් ගලවා ගනිමු... Click to expand...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,187 හම්මේ ඉතිං.. හෙට ගෝල්ෆේස් පිරෙව්වම අනිද්දා මහින්දලු ජනාධිපති ඈ...
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,188 යකෝ නිවාඩු දවස නිසා හැම මැයි පළවෙනිදම ගෝල්ෆේස් එක ඔහොම තමයි.. පට්ට ක්රවුඩ්... උඹලගෙ ඉල්ලව්ව හින්දා නෙවෙයි ඩෝ සෙනඟ...
යකෝ නිවාඩු දවස නිසා හැම මැයි පළවෙනිදම ගෝල්ෆේස් එක ඔහොම තමයි.. පට්ට ක්රවුඩ්... උඹලගෙ ඉල්ලව්ව හින්දා නෙවෙයි ඩෝ සෙනඟ...
~Archer~ Member Nov 11, 2010 11,835 256 0 Woodland Realm May 1, 2017 #2,189 anemanda kaata dennada kiyala
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,190 පොඳු ජනතාවට නිවාඩු දවසෙ නිදහසෙ ඉන්න ගෝල්ෆේස් එක නැති කරපු බයියො මරන්න තියෙන්නෙ.. කොහේද ආණ්ඩුවට කොන්ද පණ නෑ නොවැ..
පොඳු ජනතාවට නිවාඩු දවසෙ නිදහසෙ ඉන්න ගෝල්ෆේස් එක නැති කරපු බයියො මරන්න තියෙන්නෙ.. කොහේද ආණ්ඩුවට කොන්ද පණ නෑ නොවැ..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,191 ඔය ලොකුයි ලොකුයි කිව්වට ගෝල්ෆේස් එකේ උපරිම දැම්මැහැකි 8000ක්... අම්මපා.. පුළුවන් නම් තියලා පෙන්නපං රැස්වීමක් මුතුරාජවෙලේ..
ඔය ලොකුයි ලොකුයි කිව්වට ගෝල්ෆේස් එකේ උපරිම දැම්මැහැකි 8000ක්... අම්මපා.. පුළුවන් නම් තියලා පෙන්නපං රැස්වීමක් මුතුරාජවෙලේ..
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere May 1, 2017 #2,192 කොල අලින්ගෙ.. රෝස අලින්ගෙ.. රතු අලින්ගෙ.. නිල් අලින්ගෙ සහ ගොං අලින්ගෙ රසකථා.. සිත නිවන කථා.. අඳෝනා.. තව මිස් වෙච්චා තියෙනවා නම් කමෙන්ට් කරන්න ප්ලීස්..
කොල අලින්ගෙ.. රෝස අලින්ගෙ.. රතු අලින්ගෙ.. නිල් අලින්ගෙ සහ ගොං අලින්ගෙ රසකථා.. සිත නිවන කථා.. අඳෝනා.. තව මිස් වෙච්චා තියෙනවා නම් කමෙන්ට් කරන්න ප්ලීස්..
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,194 සිරියාවතී ගනින් කොස්ස
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,196 උඹට ඒකෙන් වැඩක් නෑනේ.. මම කොස්ස ගේන්න කිව්වහම කට වහගෙන වැඩේ කරපන්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,197 ආ කෝ දියන්... මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ සාලෙ බිස්කට් කුඩු හලන්න එපා කියලා..
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,198 සිරියාවතී... ඔය කුනු එකතු කරන එකත් මෙහෙට ගෙනෙන්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,199 ආ ඕක ඔහොම අල්ලගෙන හිටපන්
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 May 1, 2017 #2,200 මේනම් බිස්කට් කුඩු නෙවෙයි ලොකු නෝනා..