Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?

  • Total voters
    261
  • Poll closed .

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අද මෙතන විතරක් පෝස්ට් 800ක් විතර... :baffled: 2200 කියලද පෙන්නේ :oo:... උදේ 2900 ගානෙන් පටන් ගත්තෙ :baffled:
    මමනම් කියන්නේ ඔය යන විදිහටම පොල් එක ඉවර උනත් නවත්තන් එපා.
    දෙමු ලොකු ගානක් දවසකට පොස්ට් 1000ක් දැම්මත් අවුරුද්දක් යනකොට ලොකු ගානක්. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනම් කියන්නේ ඔය යන විදිහටම පොල් එක ඉවර උනත් නවත්තන් එපා.
    දෙමු ලොකු ගානක් දවසකට පොස්ට් 1000ක් දැම්මත් අවුරුද්දක් යනකොට ලොකු ගානක්. :rofl:
    dewale inna ayage posts per day balannako :baffled: muuth eke purudda use karanawa aththe :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෑ ටොමා අයියේ ගරුස් අද පොස්ට් 500 ට කිට්ටු වෙන්න දාල :shocked:

    800 ට වැඩියි මේ වෙද්දි :baffled:

    :P එහෙම කිව්වම ඈ... කියලා ආයිත් පෝස්ට් ගාන දිහා බලනවනේ පුතී. ඒකයි පොඩි බොරුව් කිව්වේ.

    මම බැලුවේ අද දවසෙම මහන්සිය වතුරෙද කියලා :P

    800 අම්මෝ.. ගොඩ :shocked: මේ වේගෙන් ගියොත් Wolverine GTR මලයා පරදිනවා.

    මමනම් කියන්නේ ඔය යන විදිහටම පොල් එක ඉවර උනත් නවත්තන් එපා.
    දෙමු ලොකු ගානක් දවසකට පොස්ට් 1000ක් දැම්මත් අවුරුද්දක් යනකොට ලොකු ගානක්. :rofl:

    නොකා නොබී තමා 1000ක් දවසට දාන්න වෙන්නෙ :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Garrus 806
    Kasippu Sira 613
    inspiron 601

    ගරුස් පුතා මන්න පාර කන්නයි යන්නේ :rolleyes:

    මම වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093 :D බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්‍රෙඩ් 5 ක් දාලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම එකක්වත් ගන්න ට්‍රයි කරන්න ඕනේ :baffled:

    වලතර පරම්පාරවෙන් පැවත එන පෞරාණික මන්නයක් අන්න ලැස්ති කරන ඉන්නවලු කොටන්න. :D
    කොන්ඩේ කපල තට්ටේ ගාගෙන දිලිසෙන්න තෙල් එහෙම ගාල යන්නකෝ :love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රතු ප්‍රේමෙ..ඇපත් නෑ නේද මිනිහෝ..ඒ මදිවට ආගිය අතකුත් නෑ:angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙම එකක්වත් ගන්න ට්‍රයි කරන්න ඕනේ :baffled:
    ඔයා ටොප් පෝස්ටර් උනොත් අවෝඩ් ත්‍රෙඩ් එකේ රන් අකුරින් නම ලියවේවි... අර මම කියපු වීරයා නමින් :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093 :D බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්‍රෙඩ් 5 ක් දාලා.

    :lol::lol: