Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

කාටද ඔබේ ඡන්දය ?

  • Total voters
    261
  • Poll closed .

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ අපිට ටිකක් දුන්නම මක්වෙනවද :baffled:
    සම්මාන ගත්ත උනුත් පැත්ත පළාතේ නෑ.... විකුණන්න තිබ්බෙ අපිට වැඩිම ඔෆර් එකට.:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන ගත්ත උනුත් පැත්ත පළාතේ නෑ.... විකුණන්න තිබ්බෙ අපිට වැඩිම ඔෆර් එකට.:dull:
    අම්මප සහතික ඇත්ත, ලබන පාර පුළුවන් උනොත් සම්මාන ටික පස්ස දොරෙන් වැඩිම ඉල්ලුමට විකුනමු. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මප සහතික ඇත්ත, ලබන පාර පුළුවන් උනොත් සම්මාන ටික පස්ස දොරෙන් වැඩිම ඉල්ලුමට විකුනමු. :(
    ලබන පාරක් අපිට දෙයිද බන්? මේවා බලලා දැන්ම ප්ලෑන් ගහගෙන ඇති ඊළඟ පාර වැඩේ දෙන්න... :dull:වී මිස්ඩ් අවර් ඔපොචුනිටි :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබන පාරක් අපිට දෙයිද බන්? මේවා බලලා දැන්ම ප්ලෑන් ගහගෙන ඇති ඊළඟ පාර වැඩේ දෙන්න... :dull:වී මිස්ඩ් අවර් ඔපොචුනිටි :growl:
    ඒකනේ අපරාදේ ෂෝක් පොල් කෑල්ලකුත් තිබුන අඩුවට අරන් දාන්න තිබුන. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ අපරාදේ ෂෝක් පොල් කෑල්ලකුත් තිබුන අඩුවට අරන් දාන්න තිබුන. :(
    මෙහෙත් තිබ්බා. :(

    වෙඩින් එකටත් සල්ලි මදිවෙලා ඉන්නේ