සිංහලුනේ...
CB4 එක දැන්නම් පට්ට පෙනුමට තියනවා....![]()
Soooke neda ban..... dena adahasin paint kare... denna looobai dan.. avot dunna nattan tiya gatta..!
සිංහලුනේ...
CB4 එක දැන්නම් පට්ට පෙනුමට තියනවා....![]()
ආයිශ් අම්මා .. ඔය තියෙන්නේ දිලිසි දිලිසි![]()
සුකා දුවගෙන ඇවිත් හැපෙයි දැං![]()



ජපන් බයික් ගන්නේ ඉන්දියන් වගේ හැම තිස්සෙම හොයන්නෙ බලන්නෙ නැතුව ටික කාලයක් දුවගන්න නේහ්..
බැලින්නං ජපං ඒවාත් ඉන්දියන් වගේම හැම තිස්සෙම සර්විස් දාන්න වෙයිද
නැත්තං හරියට සර්විස් ටික කර ගත්තම සෑහෙන කාලයක් ඇදගන් නපුලුවන්ද![]()
Soooke neda ban..... dena adahasin paint kare... denna looobai dan.. avot dunna nattan tiya gatta..!



Uraj aiya badooo.. nikan break pump eke repair kit danna epaa... ledak avama daamu..
Indian evvata indian original kaalima dapalla (BAJAJ nam Ali pancha inna hologram sticker eka tiyana Genuinma dapalla)
Chinese pump ekama 850/= break hondai kaala seemava danne naha...

අඩේ ඔයාගේ එක නං පට්ට. කොහෙද පේන්ට් කලේ. දිලිසෙන්නම තියෙනවා නේ. ඔරිජිනල් ස්ටිකරයක් මොකුත් එනවද ටැංකියටhahaha.... sunday enava kivva thawa CB4 ekak balannat ekka minihata. passe eka set wenne naha kivva....![]()

Mobil 20W50 wage oil ekak daala 3000km walin walata welavata service tika karala coolant ehema maru karala gatta nam gedarama navattala tiyan natuwa week ekakata dawas 3 vat padinava nam noooo aul...
Coolant baala elal danava nam 1500km walinvat full maru karanna.. good ekak danava nam aniwaa 3000km++ duwanna puluwan..
එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ? 
ජන්තු අයියා;17870414 said:ඊයේ මගේ බයික් එකේ ඉස්සරහ බ්රේක් පොම්පේ රෙපෙයාර් කිට් එක දැම්මා..රුපියල් 1300 ක් බං ඒ පොඩි පොඩි ගැජට් ටිකේ ගාන....චයිනිස් පොම්පෙම රුපියල් 600 යි..ඒත් ඒක මහා හිගන පාටයි..අනික මාස 6 න් කෙලවෙනවලු..ඔන්න ඔහේ ඔරිජිනල් එකම හදලා ගත්තා..දැන් වදිනවා බ්රේක් පස්ස උඩ යන්න..
එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ?
මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි![]()

එහෙම ලෙඩ ඉන්දල හිටල එනව තමාවයර් එකේ අවුලක් වෙන්ටෑ කොහෙ හරි
![]()
ඔව් මේක හීරෝ හොන්ඩා කොටළු මොඩල් එකක්ලු..... 
මොකද යකෝ කිසි අවුලක් නැතුව ඕකෙ කෑලි මාරු කරන්න යන්නෙ. මගෙ 36ක් දුවලා , ඔය තාමම දුවන්නෙ.. බ්රේක් පෑඩ් මාරු කරනවා විතරයි
නෑ නෑ ඉතින් නිකන් කිව්වේ..... මගෙත් මාරු කරේ පිටිපස්සේ බ්රේක් ලයිනර් විතරයි තවම..... 
ආ ඒවා නං කමක් නෑ... ඒවා කරගෙන හරි කමක් නෑ.. සනීපෙට ගමනක් ගියහැකි නේ...මචන් ජපන් බයික් එකක් අරන් හැමදාම දුවන්න පුලුවන් කිසි අවුලක් නෑ. එකම දේ හොද බයික් එකක් ගන්න එක. මම අවුරුදු 3ක් දැන් ජපන් ඒවම 3ක් පාවිච්චි කරනව. අවුරුද්දක් තිස්සෙ වැඩටත් යනව. මට නම් පාඩුවක් වෙලා නෑ. පොඩි පොඩි සීන් නම් එනව බ්රේක් ඔයිල් මාරු කරන්න එක්කො වොශර් දාන්න බැටරි දාන්න ටයර් දාන්න, වයර් සුද්ද කරන්න ඔය වගේ සීන් තමා![]()


ඉස්සරහා තාම ආපු බ්රේක් පෑඩ් ද ?නෑ නෑ ඉතින් නිකන් කිව්වේ..... මගෙත් මාරු කරේ පිටිපස්සේ බ්රේක් ලයිනර් විතරයි තවම.....
![]()

Uraj aiya badooo.. nikan break pump eke repair kit danna epaa... ledak avama daamu..
Indian evvata indian original kaalima dapalla (BAJAJ nam Ali pancha inna hologram sticker eka tiyana Genuinma dapalla)
Chinese pump ekama 850/= break hondai kaala seemava danne naha...
එල එල..... තවම අවුලක් ආවේ නෑ.....
බලමුකෝ..... කොහොමත් මම බජාජ් ඩීලර් ගාවින්මනේ සර්විස් ඔක්කොම.... 
ඉස්සරහා තාම ආපු බ්රේක් පෑඩ් ද ?
මගෙ තාම පිටිපස්සෙ තියෙන්නේ ආපුවාමයි.
ඉස්සරහා දෙපාරක් මාරු කලා. ස්ටැෆඩ් මෝටර්ස් ගිහිං ඔරිජිනල්ම දැම්මා .. 3500 ගානෙ![]()
ආපුවා තමා ඉස්සරහා..... දැන් 28750ක් දුවලා.....

ආ ඒවා නං කමක් නෑ... ඒවා කරගෙන හරි කමක් නෑ.. සනීපෙට ගමනක් ගියහැකි නේ...
ඉන්දියන් බයික් ලග ලග දුවාගන්න හොදයි.. ඒත් කාලයක් පදිද්දි බයික් එක ඒකාකාරී වෙනවා..
දුර ගමන් පදිනකොට කොන්ද රිදෙනවා.. අත්දෙක රිදෙනවා.. පස්ස පැත්තත් රිදෙනවා..![]()
ඒ ගති නෑ නේ ඕවෑයේ.. ඉතිං එකක් අරං බැටරි , ටයර් දාගෙන සර්විස් කරං පදිනවා හැමදාම
බලපංකෝ මේ තමා අන්තිම ඉන්දියන් එක.
ආයේ මෙතැන් පටං ජපං තමා![]()



මං පදින විදිහේ අවුලක්ද මන්දා.. මේ බයික් නතර වෙන්නේ ඇත්තටම ඉස්සරහා බ්රේක් වලින් නේහ්. පස්ස වදින්නේ අඩුවෙංආපුවා තමා ඉස්සරහා..... දැන් 28750ක් දුවලා.....
![]()
23745න් පිටිපස්සේ බ්රේක් පළු මාරු කරේ..... තව 1000ක් විතර දුවන්නත් පුලුවන් කිව්වා...... රු.500/= නිසා සර්විස් එකේදිම දාලා දැම්මා..... ඉස්සරහා බ්රේක් පළු දෙකත් 600/= ද කොහෙද....![]()
ස්ටෑෆර්ඩ් එකේ බ්රේක් පළු වල රත්තරන් ආලේපිතද බං.....??![]()

මොකක් හරි කේස් එකක් තියෙනවා. මේ හොන්ඩා එකට තමා ගනං වැඩි බං. හීරෝ හොන්ඩා බඩුත් ලාබයි.