කුකුලනි උබලා ලක්ෂ ගණන් දීලා බයික් ගන්නවා, ඒවගේම හොද හෙල්මට් එකකුත් ගනින්
දැකලා ඇති නේ 2.50 යේ හෙල්මට් දාන් ගිහින් ඔලුව කුඩු කර ගත්ත උන්.
අපේ පැත්තේ එකෙක් ගිහින් ඔලුව බිත්තියක වැදිලා කට්ටිය හිටලා තියෙන්නේ උ මැරුණා තමා කියලා,
උගේ හෙල්ම්ට් එක උව බේරුවා.
8000-15000rs අතර හොද හෙල්ම්ට් එකක් ගන්න පුළුවන්, සල්ලි වගේද ජීවීතේ,

හෆොයි...... මේ මහ රෑ ඕකව දැම්මද ලිදට....... 