Lankave tiyanava machan.. ape ekek gatta 5800/= dan auruddakata kalin.. Maradaane kadekin vistara ona nam ahala kadee nama kiyannam..
5800ක් pattalekin haduwoth 2000 vage neda yanne, porata kiyala ekak hadavanna ona
Lankave tiyanava machan.. ape ekek gatta 5800/= dan auruddakata kalin.. Maradaane kadekin vistara ona nam ahala kadee nama kiyannam..
5800ක් pattalekin haduwoth 2000 vage neda yanne, porata kiyala ekak hadavanna ona
ආ කුකුළණේ...... කට්ටිය අවුරුද්දට ලෑස්ති වෙනවා වගේ.....![]()

ආ කුකුළණේ...... කට්ටිය අවුරුද්දට ලෑස්ති වෙනවා වගේ.....![]()
මාමා ඊයේ හවස rio එකට අවා නේද, මම බම්බා marine drive එකේ esoft හිටියේ, status එක දැක්කේ පස්සේ බන් නැත්තම් එනවා


අදට ත්‍රෙඩ් එක වහමු එහෙනම්..... සුකා ආවා......![]()

මාමා ඊයේ හවස rio එකට අවා නේද, මම බම්බා marine drive එකේ esoft හිටියේ, status එක දැක්කේ පස්සේ බන් නැත්තම් එනවා
හොද වෙලාවට පස්සේ දැක්කේ...... 
එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම
සීදූවේ රිදිලා බාම් -
ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්
ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ
විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට
ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්
අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය
ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා)
මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට
හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත
යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්
චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84
කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.
හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව
සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
ඈඩ් ටික ඈහුවේ නැති උන් සදහා...... 
අදට ත්‍රෙඩ් එක වහමු එහෙනම්..... සුකා ආවා......![]()
අනේ පල යන්න මාමී.. 
![]()
අනේ පල යන්න මාමී..
ඊයේ චාන්දනී අැන්ටිට කියලා හෙඩ් මසාජ් එකක් දම්ම ගත්තලු නේ..![]()


thanks macho,
bajaj bike ara gaththama,aniwaryayenma masayak athulatha 500km duwala engin oil maru karanna ona neda ?
කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ![]()
