ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හෙට බඩා ඩී.ඇක්ස් එක අරන් එනව කිව්වා ටෝනි අයියලගෙ ගෙදර..:yes: ඒගමන් එන්න ඕනෙනම්.. බඩා (කට ඇරන් දොයියගත්ත) නැන්දවත් දාගෙන උදේම එයි.:yes:

උදේද එනවා කිව්වේ.
බලමු එහෙම උනොත් එන්න බලන්නම්.මම ඇක්සිඩන්ට් උනාට පස්සේ එන්නම බැරි වුනානේ
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේද එනවා කිව්වේ.
    බලමු එහෙම උනොත් එන්න බලන්නම්.මම ඇක්සිඩන්ට් උනාට පස්සේ එන්නම බැරි වුනානේ

    ඔව් උදේ කියල තමා කිව්වෙ. බඩාගෙ උදේ ඉතින් කීය වෙයිද දන්නෑ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නෑ බන්. හරියට කරනවනම් ඕන CNC එකකින් කපන්න ඕනෙ බන් නැත්නම් වැඩේ කැතවෙනවා. කහන්තොට පාරෙ(බඩාගෙ කඩේ පහුවුනාම තියෙන්නෙ බන් පිට්ටුගල හන්දියෙන් ඇතුලට යන පාර) තැනක් තිබ්බ උන් දැන් එතන අස් කරලද මංදා බන්. තහඩුව කපලා උඹට ඕහෙ බොක්ක වගේ හදන්නත් වෙයි පොඩ්ඩක්.

    බඩා ආවහම අහල බලමුකෝ..

    :oo: කොහෙද වැලෝ ඔය තැන....?? යන එන වෙලාවක ඔලුව දාලා බලන්නම්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔව් උදේ කියල තමා කිව්වෙ. බඩාගෙ උදේ ඉතින් කීය වෙයිද දන්නෑ..:baffled:

    :baffled: ඔව් ඒක නම් කොහොම වෙයිද දන් නෑ.... මොකද නැන්දි හලලා ආවොත් නම් උදෙන් එන්න පුලුවන් වෙයි.... :D :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් උදේ කියල තමා කිව්වෙ. බඩාගෙ උදේ ඉතින් කීය වෙයිද දන්නෑ..:baffled:
    :lol::lol:
    :baffled: ඔව් ඒක නම් කොහොම වෙයිද දන් නෑ.... මොකද නැන්දි හලලා ආවොත් නම් උදෙන් එන්න පුලුවන් වෙයි.... :D :P

    :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    11737930_10204760118498509_8273682407209107518_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කොහෙද වැලෝ ඔය තැන....?? යන එන වෙලාවක ඔලුව දාලා බලන්නම්.... :yes:

    කහන්තොට පාරෙ තියෙන්නෙ අර ටිකක් ලොකු ප්ලේස් එකක් වාත්තු වැඩ එහෙම කරන අන්න එතන. තැන ගිහිල්ලම තමා පෙන්නන්න වෙන්නෙ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කහන්තොට පාරෙ තියෙන්නෙ අර ටිකක් ලොකු ප්ලේස් එකක් වාත්තු වැඩ එහෙම කරන අන්න එතන. තැන ගිහිල්ලම තමා පෙන්නන්න වෙන්නෙ.:dull:

    :cool: කහන්තොට පාරේ යනකොට මුලින්ම හම්බ වෙන ලොකු වංගුව ගත්ත ගමන් වම් පැත්තේ තැනද.....?? අපේ කස‍්ටමර් ආ..... :D :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18682289 said:
    හපෝ..ත්‍රිවිල් එක වීල් වෙලා පිටිපස්සේ කාර් එක ඇරපු අරිල්ලට..:lol:

    ඌ ඒ ගැම්මෙන්ම ඉස්සරහ කාර් එකට ඇරලා...:lol::baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    හැම එකාම අහන්නේ පෙරලුවද කියලනේ.. මමනේ දන්නේ ඉතින් ඇත්ත කතාව:dull::dull:
    ඇත්තටම මොකෝ බන් උනේ :rolleyes:
    ඔය bike එක මොකක්ද කියල meter නැ නෙ බන් මට:sorry:CB4?:rolleyes:
    එහෙම සින් එකක් වෙන්න ඕනේ.ගාන ගැන වැඩිය හිතන්න එපා.හොඳ ප්ලග් එක හම්බුනානේ.ඉන්දියන් එකත් 350ක් වෙද්දී ඕක 700 ට අවුලක් නෑනේ.:)

    ඔව් බන්,වෙනස හොදට තේරෙනවා.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18682289 said:
    හපෝ..ත්‍රිවිල් එක වීල් වෙලා පිටිපස්සේ කාර් එක ඇරපු අරිල්ලට..:lol:

    මේ මචන් මැලිබන් හන්දිය ලග ද,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වයර් ටික අමුණලා බැලුවා ප්‍රතිචාරයක් නෑනේ බන් :(
    +- දෙක බැටරියට දීලා සිග්නල් වයර් එක ප්ලග් වයර් එකේ වට 5ක් විතර ඔතලා බැලුවේ

    ලයිට් එකවත් පත්තු වෙන්නෙ නැද්ද?:eek:

    බයවෙන්න එපා බලමු මොකක්හරි කරන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලයිට්ස් පත්තු වෙනවා.ඒ වයර් දෙක සෙට් කලේ නෑ.

    එහෙනම් තව එකක් ඕනෙද දන්නෑ ඕකට සෙන්ස් කරන්න. ඕකෙ කොලයක්වත් ආවෙ නැද්ද? :rolleyes:

    ඊබේ ලින්ක් එකේ බලන්න කියන තියෙන්නෙ මොනවද කියල.:rolleyes:

    වෙන්න පුලුවන් දේ ඕක බැරුව ඇති එහෙනම් ප්ලග් වයර් එක හින්ද ඇතිවෙන වෝල්ටේජ් එක ඩිටෙක්ට් කරගන්න. ඒ වැඩේට වෙනම එකක් ඕනෙ වෙනව වගේ. (අවුලක් නෑ හදල දෙන්න පුලුවන් ලේසියෙන්ම:yes:)

    5V ප්වර් පැක් එකක් එහෙම නැද්ද? තියනවනම් ඒකෙ - එක බැට්‍රියෙ - එකට තියලා ඒකෙ + එක සෙන්ස් වයර් එකට ගාවල අතාරින්න ඩිගට. ඒ කිව්වෙ තිබ්බ ගත්ත තිබ්බ ගත්තා..:yes::yes: මට පේන විදියට ඕකට 5V සිග්නල් එකක් ඕනෙ වගේ එහෙනම්.:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් තව එකක් ඕනෙද දන්නෑ ඕකට සෙන්ස් කරන්න. ඕකෙ කොලයක්වත් ආවෙ නැද්ද? :rolleyes:

    ඊබේ ලින්ක් එකේ බලන්න කියන තියෙන්නෙ මොනවද කියල.:rolleyes:

    වෙන්න පුලුවන් දේ ඕක බැරුව ඇති එහෙනම් ප්ලග් වයර් එක හින්ද ඇතිවෙන වෝල්ටේජ් එක ඩිටෙක්ට් කරගන්න. ඒ වැඩේට වෙනම එකක් ඕනෙ වෙනව වගේ. (අවුලක් නෑ හදල දෙන්න පුලුවන් ලේසියෙන්ම:yes:)

    5V ප්වර් පැක් එකක් එහෙම නැද්ද? තියනවනම් ඒකෙ - එක බැට්‍රියෙ - එකට තියලා ඒකෙ + එක සෙන්ස් වයර් එකට ගාවල අතාරින්න ඩිගට. ඒ කිව්වෙ තිබ්බ ගත්ත තිබ්බ ගත්තා..:yes::yes: මට පේන විදියට ඕකට 5V සිග්නල් එකක් ඕනෙ වගේ එහෙනම්.:rolleyes:

    කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා

    පවර් පැක් එකක් නෑ බන්.
    කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට :confused:
     
    Status
    Not open for further replies.