ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොඩ එන්න හදනකොට කන්ඩිය කඩන් වැටෙනවලු..:no:

    මේ සිරාවට ඌ තරහ වෙලාද දන්නෙත් නැහැ :oo:

    PS: මට තවම speed යකොව් :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ සිරාවට ඌ තරහ වෙලාද දන්නෙත් නැහැ :oo:

    PS: මට තවම speed යකොව් :rofl:

    නෑ නෑ චානකයා කොහොමහරි ගොඩ එයි..:yes:

    මට 8ක් එනවා.. අර අරන් තියන ගිගාබයිට් එක ඉවර වුනොත් මාව කන්න හදයි.. අවුලක් නෑ බන් 90ක් විතර බෑවා.. එවෙලෙ ටිකට ගිගා 2ක් විතර බෑවා..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අන්න බලපන් චානකයාගේ ග්‍රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම :lol:

    අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා :lol:

    :shocked: හෆ්ෆට අපේ හරිදු මලයගේ යාළුවා ගැනද කිව්වේ.... අහක තියෙන ලිදකටනේ චානකයා ඈදලා දැම්මේ එතකොට......?? :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆ්ෆට අපේ හරිදු මලයගේ යාළුවා ගැනද කිව්වේ.... අහක තියෙන ලිදකටනේ චානකයා ඈදලා දැම්මේ එතකොට......?? :(

    ඌව ගොඩ ගමූ..:yes: ඔහේගෙ නැට්ට දාන්න ලිඳට..:cool:

    චානකයා ඒකෙ එල්ලිලා ගොඩ එයි..:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: හෆ්ෆට අපේ හරිදු මලයගේ යාළුවා ගැනද කිව්වේ.... අහක තියෙන ලිදකටනේ චානකයා ඈදලා දැම්මේ එතකොට......?? :(

    ඔන්න ඕකයි චානකයාගේ ග්‍රහ තත්වේ :( බලියක්වත් අරින්න වෙයි :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අන්න බලපන් චානකයාගේ ග්‍රහ අපලේ කොච්චර දරුණුද කියල මම කෝටිපති 135 ලෝලිය කිව්වේ අර sandaru kalhara කියල මෙතන යකා නැටුවේ ඌට ඒකට කපපු ලිඳට උඹල චානකයව දැම්ම :lol:

    අනුන්ට කපන ලිං වලටත් මූව මිනිස්සු ඇදල දානවා :lol:

    :baffled::baffled:

    a seen eka mokakda ? :lol::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    තනිකර නාසි පාලනයක් ගෙනියන්නෙ Fuhrer මන්ජුල :lol::lol:

    profilepic381719_4.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    චානකය නම් දරුණු අපලයක් ලබල ලිං වලමයි ජීවිතේ.......අර කෝටිපතිය බස් වල පොත් විකුනනවා කියල ත්‍රෙඩ් එකක් දාල ටික දවසකින් ලක්ෂ 80ක් තියනවා කියල කියපු පොරක් :baffled:....ඌ 135 එකට බැන්න කියල හරිඳුට දුටු තැන පහරදෙනවා :dull: ඌ නම් වෙනම මාතෘකාවක් ආතල් සාගරයක් :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    චානකය නම් දරුණු අපලයක් ලබල ලිං වලමයි ජීවිතේ.......අර කෝටිපතිය බස් වල පොත් විකුනනවා කියල ත්‍රෙඩ් එකක් දාල ටික දවසකින් ලක්ෂ 80ක් තියනවා කියල කියපු පොරක් :baffled:....ඌ 135 එකට බැන්න කියල හරිඳුට දුටු තැන පහරදෙනවා :dull: ඌ නම් වෙනම මාතෘකාවක් ආතල් සාගරයක් :lol:

    :lol::lol::lol::lol::lol::lol:

    මාත් දැක්ක ඔය ත්‍රෙඩ් එක නම් :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටොප් ගියර් බලන ආනාතයින් සිටීනම් අලුත් ස්පෙෂල් එපිසෝඩ් දෙක රිලීස් වී ඇත...:yes:
     
    Status
    Not open for further replies.