ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    200ns thiyenava America vala mama review vala dakala thiyenava..
    but eka us 2000 kata vage thama sell karanna venne nathham ekath ganne na.

    japan bike US vala gana aduyi anika unma part hadanava eka nisa part pasnayak na..

    ඒ 200NS එක ටිකක් වෙනස්.....මෙහෙ තියන පල්සර් වගේ නෙවෙයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මචන් ලා මොනො ෂෝක් එකයි මේ අනිත් ෂෝක් එකයි අතර වෙනස මොකද්ද, මම 1 වෙනි එක පරණ බයික් වල තමා වැඩ්යෙන් දැකලා තියෙන්නේ.

    2znxqoj.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ලා මොනො ෂෝක් එකයි මේ අනිත් ෂෝක් එකයි අතර වෙනස මොකද්ද, මම 1 වෙනි එක පරණ බයික් වල තමා වැඩ්යෙන් දැකලා තියෙන්නේ.

    2znxqoj.jpg

    ඔය ගැන තිබ්බා කැන්ඩියන්ගෙ ජේඩ් ගැන හරි හෝනට් ගැන හරි තිබ්බ ත්‍රෙඩ් එකක.. පොඩ්ඩක් බලපන්..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    පල්සාර නෙවි තීන්නේ බජාජ් එකෙන් ktm බ්‍රෑන්ඩ් නේම් එකට හදන බයික්ස් ඇමරිකා වල තිබේ.
    සව්ත් ඇමරිකා වල නම් පල්සාර තිබේ.
    පිලිපිනේ එහෙම පල්සර විකුනන්නේ කවසකි බ්‍රෑන්ඩ් එකෙන් රුසර් කියන නමින්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලොල් ඉතාලියේ :rofl:

    මමත් දැක්කා එකපාරක් රේස් එකකට ගිහින් තියෙනවා 2ක් එකම කලර් එක වගේ මතක.එකක වහල රතු පාටයි.
    ඇයි Ford Mustang GT රතු පාට එක.ඌ ඒක පදිනවත් දැක්කා.left hand drive එකක්

    ලියුම් වලින් අපු උන්නේ දැන් පොලිසියේ ඉන්නේ.උන් දන්නේ අහිංසක මිනිස්සු දැක්කම බුරන්නයි , ලොක්කොන්ට දෙකට නැවෙන්නයි විතරයි :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: වාහන වගයක්.....?? හෙන ගොඩක් බලන්නද ආවේ...?? :rolleyes: කොහේද....?? මොකක්ද වාහනේ....?? :rolleyes:

    ඕකා මනමාලියක් බලන්න ඇවිල්ල තියෙන්නේ...:P:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලියුම් වලින් අපු උන්නේ දැන් පොලිසියේ ඉන්නේ.උන් දන්නේ අහිංසක මිනිස්සු දැක්කම බුරන්නයි , ලොක්කොන්ට දෙකට නැවෙන්නයි විතරයි :angry:

    මෙන්න බාන්ඩේ :yes:
    Shelby Mustang GT 500 Super Snake

    clHY7cJ.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අප්පට හුඩු knight rider අලුත් එකේ තියෙන බාන්ඩේ නේද ඇඩෙනවා කාගේද

    වෙන කාගේද බන් :P
    Shelby Mustang GT 500 Super Snake
    ඕක රෝහිතයගේ.මම දැක්කා ජාවත්තේ රූපවාහිනී එක ඉස්සරහදි drive කරනවා :yes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    වෙන කාගේද බන් :P
    Shelby Mustang GT 500 Super Snake
    ඕක රෝහිතයගේ.මම දැක්කා ජාවත්තේ රූපවාහිනී එක ඉස්සරහදි drive කරනවා :yes:

    මොකද්ද බන් මේ no එක අවුරුදු 7ක් විතර පරණ no එකක් නේ, මු බොරු no plate එකක් නේ ගහන් ඉන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද්ද බන් මේ no එක අවුරුදු 7ක් විතර පරණ no එකක් නේ, මු බොරු no plate එකක් නේ ගහන් ඉන්නේ

    උඹ ඒකාලේ ඕක කියලා සුදු වෑන් එකේ යන්න ආසද?:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වෙන කාගේද බන් :P
    Shelby Mustang GT 500 Super Snake
    ඕක රෝහිතයගේ.මම දැක්කා ජාවත්තේ රූපවාහිනී එක ඉස්සරහදි drive කරනවා :yes:

    අර අහුඋන එකත් රෝහිත පදපු එකක් තමයි...කටුකුරුන්ද රේස් වලට ඕක ගෙනාවා..අපරාදේ කාර් එක බං
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    200ns thiyenava America vala mama review vala dakala thiyenava..
    but eka us 2000 kata vage thama sell karanna venne nathham ekath ganne na.

    japan bike US vala gana aduyi anika unma part hadanava eka nisa part pasnayak na..

    ඩුබායි වල පිට්සා බෙදන්න යන්නේ පල්සර් 220 වලින් ලු..ලෙලි යන්න පාගනවලු බයික් උන්
     
    Status
    Not open for further replies.