ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    සේල්ස් සදහා (කෝපරේට් සේල්ස්) එකෙක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනී ඈති බැවින්..... දන්නා හදුනන; පරිඝණක හා උපාංග පිලිබද අවබෝධයක් ඈති..... විසිල් පමණක් නොව බල්ටිද ගැසිය හැකි අයවළුන් සිටී නම්; කරුණාකර මා හට දැනුම් දෙන්න හෝ ඔවුන් හට මාගේ තෙලබනු අංකය (ඔව් ඔව් :yes: ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති. :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    සේල්ස් සදහා (කෝපරේට් සේල්ස්) එකෙක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනී ඈති බැවින්..... දන්නා හදුනන; පරිඝණක හා උපාංග පිලිබද අවබෝධයක් ඈති..... විසිල් පමණක් නොව බල්ටිද ගැසිය හැකි අයවළුන් සිටී නම්; කරුණාකර මා හට දැනුම් දෙන්න හෝ ඔවුන් හට මාගේ තෙලබනු අංකය (ඔව් ඔව් :yes: ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති. :)

    mama ennada
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :rolleyes: වැඩේ පුලුවන් නම් වරෙන්...... :) බයික්ස් එක ගෙනාවද....??

    නැ බන් මේ මාසේ ගේනවා තාත්තා මැල්සිරිපුර යනකොට යන්නේ එතකොට බයික් එක පටවන් ම එන්න පුළුවන්
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං මම මෙ දන්නෙ නැති නිසා අහන්නේ pulser 150,180,200,220 CC කියල තියෙනවනේ.මේවගේ එන්ජිම වල ධාරිතාවෙි ලොකු වෙනසක් දැනෙනවද පදින කෙනාට(සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ බොලව්:baffled::baffled:)
    ඇයි මුන් මෙහෙම පොඩි වෙනසක් තියෙන විදියට bike හදන්නේ :angry::angry::angry:?
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුක්කු පිලිබඳ අවබෝධයක් තියන එකෙක් නෙමේ බන් ඉල්ලලා තියෙන්නේ...:P:P

    :lol::lol::lol::lol::lol:ජබුක්:lol::lol::lol::lol::lol:
    sent VIA කොක්කබාවෝ MOBILE
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබත් ඉදල ඉදල මාර මඩ පාරවල් තමා ගහන්නෙ :lol::lol:

    na na bun man me gaththa aluth phon eka....bun...:dull::dull::dull:
    කොක්කබාවෝ smart shop eken gaththe:baffled::baffled::baffled::baffled:
    Sent VIA කොක්කබාවෝ MOBILE
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    na na bun man me gaththa aluth phon eka....bun...:dull::dull::dull:
    කොක්කබාවෝ smart shop eken gaththe:baffled::baffled::baffled::baffled:
    Sent VIA කොක්කබාවෝ MOBILE
    :lol::lol: අරූට ගොඩ ඒමක් ඇත්තෙම නෑ වගේ :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සමහර විට නංගිගෙ ගෙදර ටීවී එක හදන්න යන්න ඇති..:baffled:

    sent VIA


    Windows: Windows 7 Ultimate Edition (64-bit) Service Pack 1 (Build 7601)
    Memory (RAM): 4005 MB
    CPU Info: Intel(R) Core(TM) i3-2100 CPU @ 3.10GHz
    CPU Speed: 3092.1 MHz
    Sound Card: Speakers (Realtek High Definiti |
    Realtek Digital Output (Realtek |

    Display Adapters: AMD Radeon R7 200 Series | Intel(R) HD Graphics | RDPDD Chained DD | RDP Encoder Mirror Driver | RDP Reflector Display Driver
    Monitors: 2x; Generic PnP Monitor | Generic PnP Monitor |
    Screen Resolution: 1600 X 900 - 32 bit
    Network: Network Present
    Network Adapters: HUAWEI Mobile Connect - Network Card #3 | Intel(R) 82579V Gigabit Network Connection
    CD / DVD Drives: 3x (E: | F: | G: | ) E: | F: TSSTcorpCDDVDW SH-S243D | G: HUAWEI Mass Storage
    Ports: COM Ports NOT Present. LPT1
    Mouse: 8 Button Wheel Mouse Present
    Hard Disks: C: 232.8GB | D: 439.5GB
    Hard Disks - Free: C: 18.4GB | D: 40.6GB
    USB Controllers: 2 host controllers.
    Firewire (1394): Not Detected
    Manufacturer *: Intel Corp.

    TV එක පොඩ්ඩක් ට්යුන් කරන්න ගියා....:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17834385 said:
    TV එක පොඩ්ඩක් ට්යුන් කරන්න ගියා....:rofl:
    ආ මේ ඇවිල්ල ඉන්නෙ.අපි ඒත් හිතුව බරටම වැඩ ඇති කියල :rofl::rofl:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17834385 said:
    TV එක පොඩ්ඩක් ට්යුන් කරන්න ගියා....:rofl:

    tv එක ON කරලද TUNE කලේ????:dull::dull::dull::dull::dull:
    Sent VIA කොක්කබාවෝ MOBILE
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    tv එක ON කරලද TUNE කලේ????:dull::dull::dull::dull::dull:
    Sent VIA කොක්කබාවෝ MOBILE

    නංගිගේ ටීවී එකට මෙච්චර කාලයක් හරි හමන් ඇන්ටනාවක් සෙට් වෙලා නෑ:rolleyes:..ඉතිං පව් නේ..මම වැඩේ හරියට කරලා දුන්නා:cool:..ඈ බොල කොයි රටේද ඕෆ් කරලා ටීවී ටියුන් කරන්නේ:angry:?

    Sent VIA Carsal Hospital Coin Box Telephone
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17834456 said:
    නංගිගේ ටීවී එකට මෙච්චර කාලයක් හරි හමන් ඇන්ටනාවක් සෙට් වෙලා නෑ:rolleyes:..ඉතිං පව් නේ..මම වැඩේ හරියට කරලා දුන්නා:cool:..ඈ බොල කොයි රටේද ඕෆ් කරලා ටීවී ටියුන් කරන්නේ:angry:?Sent VIA Carsal Hospital Coin Box Telephone
    ඉතින් ජන්තු අයියගෙ හීනි බටපොල ඇන්ටෙනාවෙන් වැඩේ කොරගන්න පුලුවන් උනාද :lol::lol:
     
    Status
    Not open for further replies.