ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මෝටරේ වදින්නෙ සට සට ගාල නම් ස්ටාටර් ක්ලච් එක ගිහින් ඇති, හදා ගනින් නැත්තන් ඉතින් කික් තමා
    :lol:

    මගෙත් දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් ස්ටාටර් ක්ලච් එක ගිහින් බං...ගමම දන්නවා මම බයික් එක ස්ටාර්ට් කරනකොට..විලි ලජ්ජයි...ඕක මරු කර ගන්න වෙලාවක් නෑ නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18052701 said:
    මාගේ ප්‍රියතම ගීතය...

    ටූනේ මාරි එන්ට්‍රියාර දිල්මේ බජි ඝන්ටියාර ටන් ටන් ටන් :rofl::P:P

    මූට මේ මොකක්ද වෙලා තියෙන්නේ...:shocked::shocked::shocked:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18052701 said:
    මාගේ ප්‍රියතම ගීතය...

    ටූනේ මාරි එන්ට්‍රියාර දිල්මේ බජි ඝන්ටියාර ටන් ටන් ටන් :rofl::P:P

    ටන් ටන් ටන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    horn එක වැඩ කරන්නේ නැ සිංහලු, 12v එකක් කියක් වෙයි ද

    උඹට ෂුවර් නේද ස්විච් එක එහෙම නෙමේ කියලා... නිකෝ හෝන් තියනවා 950ක්ද කොහෙද. මේඩ් ඉන් ජෑපෑන් කියල ගහලනම් තියනවා.. නැත්නම් ගොලුබෙලෙක් දාපන් 300-400 විතරත් තියනවා ඒවනම්...:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    උඹට ෂුවර් නේද ස්විච් එක එහෙම නෙමේ කියලා... නිකෝ හෝන් තියනවා 950ක්ද කොහෙද. මේඩ් ඉන් ජෑපෑන් කියල ගහලනම් තියනවා.. නැත්නම් ගොලුබෙලෙක් දාපන් 300-400 විතරත් තියනවා ඒවනම්...:yes:

    ස්විච් එකේ නමේ මම බැලුවා ජපන් ඒවා ඕනේ නැ බන් chanise මේකක් කියක් වෙයිද

    25q3dj6.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,060
    3,509
    113
    Inside Your Laptop ;)
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ...... මැෂිම ගෙදර ඈවිත් නම් ඉන්නේ වහාම ගෙදරින් පිටමන් කරපන් මේ දැන්ම..... නැත්නම් උඹේ රෙදි ජංගි ගැලවෙයි ඕන්....... දැන්ම කිව්වා..... නොකීවා කියන්න එපා........ :yes:

    කොටා එනවද?:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්විච් එකේ නමේ මම බැලුවා ජපන් ඒවා ඕනේ නැ බන් chanise මේකක් කියක් වෙයිද

    url

    යකෝ 2007 ඉඳන් මෙම්බර් කෙනෙක් මූට ෆොටෝ එකක් දාගන්න බෑ...:growl::growl:

    දන්නෑ බන්.. 600ක් වගේ වෙයි මං හිතන්නේ...:nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ස්විච් එකේ නමේ මම බැලුවා ජපන් ඒවා ඕනේ නැ බන් chanise මේකක් කියක් වෙයිද

    25q3dj6.jpg

    umbe 200 ekata oka dammama nikan mokakda wage wei ban.. bike ekatat ekka lajja weida dan naha.. tikak loku dekak dapan.. golubellek damma nam mokoo.....???
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    cid nam bike eka miss karanava start venne na, bajjaj da bike eka. mokadda model eka

    bike 1 nm pulsar 180 ug4 ban.mehemai ban meter 1 weda ne awith yanawa thawa brake light 1 weda ne.mama ada meter ekai brake light 1i mage yaluwekuge byk 1ta gahala baluwa eke hodata weda machn.mage eke headlight ,horn,signal okkoma weda machn :(
     
    Status
    Not open for further replies.