ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සිංහලුනේ...:cool:

    සිත බැදී ඥ එක නොපෙනී යනවා....
    රස වැල ඉල්ලා ගම්ලත් හැඩුවා...
    රිදවා ගම්ලත් අද නැ වැල down වී..
    වල් ගැමලත් නැ හොද වී...

    නිල් ෆිල්ම්ස් මතකයට ගෙනා..
    අත මගේ රිදවා....
    ඥ එකක් කොහේදෝ සැග වීලා...
    අහවල් එක මගේ වැල සොයනවා....

    සිත බැදී ඥ එක නොපෙනී යනවා//

    accident ඥ එක මට ගෙනා...
    යහන් ගැබේ මා සතපාලා...
    වල් කමක් නැත කල හැකි....
    වැල ලොව මා තනි වී////


    රස වැල නොපෙනී යනවා.....මගේ අත ඉල්ලා අහවල් එක හැඩුවා.....


    ගායනය-වැල ගම්ලත්..
    පද රචනය--ඉන්දියන් ටෙරී,,,
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83


    සිත බැදී ඥ එක නොපෙනී යනවා....
    රස වැල ඉල්ලා ගම්ලත් හැඩුවා...
    රිදවා ගම්ලත් අද නැ වැල down වී..
    වල් ගැමලත් නැ හොද වී...
    රස වැල නොපෙනී යනවා.....මගේ අත ඉල්ලා අහවල් එක හැඩුවා.....


    ගායනය-වැල ගම්ලත්..
    පද රචනය--ඉන්දියන් ටෙරී,,,

    යකූ ටෙරියා දරුනුයිනෙ බන්.... කවියෙන් ගහන්නෙ................!!!

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ වල් ටෙරියා.......:growl::growl::growl:


    undertaker-last-ride-o.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113


    සිත බැදී ඥ එක නොපෙනී යනවා....
    රස වැල ඉල්ලා ගම්ලත් හැඩුවා...
    රිදවා ගම්ලත් අද නැ වැල down වී..
    වල් ගැමලත් නැ හොද වී...

    නිල් ෆිල්ම්ස් මතකයට ගෙනා..
    අත මගේ රිදවා....
    ඥ එකක් කොහේදෝ සැග වීලා...
    අහවල් එක මගේ වැල සොයනවා....

    සිත බැදී ඥ එක නොපෙනී යනවා//

    accident ඥ එක මට ගෙනා...
    යහන් ගැබේ මා සතපාලා...
    වල් කමක් නැත කල හැකි....
    වැල ලොව මා තනි වී////


    රස වැල නොපෙනී යනවා.....මගේ අත ඉල්ලා අහවල් එක හැඩුවා.....


    ගායනය-වැල ගම්ලත්..
    පද රචනය--ඉන්දියන් ටෙරී,,,
    හෆොයි උදේ පාන්දරම :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    අඩෝ මේ අර ටෙරියද බං
    වෙන එකෙක් උගේ අයිඩි එකෙන් ලොග් වෙලා වත්ද
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura


    සිත බැදී ඥ එක නොපෙනී යනවා....
    රස වැල ඉල්ලා ගම්ලත් හැඩුවා...
    රිදවා ගම්ලත් අද නැ වැල down වී..
    වල් ගැමලත් නැ හොද වී...

    නිල් ෆිල්ම්ස් මතකයට ගෙනා..
    අත මගේ රිදවා....
    ඥ එකක් කොහේදෝ සැග වීලා...
    අහවල් එක මගේ වැල සොයනවා....

    සිත බැදී ඥ එක නොපෙනී යනවා//

    accident ඥ එක මට ගෙනා...
    යහන් ගැබේ මා සතපාලා...
    වල් කමක් නැත කල හැකි....
    වැල ලොව මා තනි වී////


    රස වැල නොපෙනී යනවා.....මගේ අත ඉල්ලා අහවල් එක හැඩුවා.....


    ගායනය-වැල ගම්ලත්..
    පද රචනය--ඉන්දියන් ටෙරී,,,

    හෆොයි උදේ පාන්දරම තඩි වගා ලිඳක්:lol::lol:
    මොකද යකෝ මේ වෙලා තියෙන්නේ :rofl::rofl:
    පට්ට කලාකරුවෙක් වෙලානේ :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෆොයි උදේ පාන්දරම :lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked:
    අඩෝ මේ අර ටෙරියද බං
    වෙන එකෙක් උගේ අයිඩි එකෙන් ලොග් වෙලා වත්ද
    :frown::frown::frown::eek::eek::eek::eek:
    හෆොයි උදේ පාන්දරම තඩි වගා ලිඳක්:lol::lol:
    මොකද යකෝ මේ වෙලා තියෙන්නේ :rofl::rofl:
    පට්ට කලාකරුවෙක් වෙලානේ :lol:

    :cool::cool::cool::cool::cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ මේ අර ටෙරියද බං
    වෙන එකෙක් උගේ අයිඩි එකෙන් ලොග් වෙලා වත්ද
    මොකෝ දගලන්නෙ සින්දුවක් හදාගන්න ආස හිතුනද :frown::lol::lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සංකපාලයා ගෙනල්ල දෙමු මූට ඇටි හැලෙන්න...:P

    ගෙනෙල්ලා ගෙනෙල්ලා සංකපාලයා ගෙනෙල්ලා....
    රිදිලා රිදිලා වැලගමයට රිදිලා....:lol::lol::lol::lol::lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සංකපාලයා ගෙනල්ල දෙමු මූට ඇටි හැලෙන්න...:P
    සන්කපාල ප්ලීස් අපිව මේහ් ටෙරී උවදුරෙන් ගලවා ගන්න :baffled::sorry::sorry::eek::eek:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සන්කපාල ප්ලීස් අපිව මේහ් terii උවදුරෙන් ගලවා ගන්න :baffled::sorry::sorry::eek::eek:

    අඩෝ terii කියන්නේ මන් නෙමේ බොල....මන් tery:cool::cool::cool::cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ terii කියන්නේ මන් නෙමේ බොල....මන් tery:cool::cool::cool::cool::cool:
    කවි සිතිවිල කොහෙන්ද උබට එක පාරට පහල වෙන්නෙ :shocked::sorry:
     
    Status
    Not open for further replies.