ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔය කියන විදියට නං උබට ජපන් /ඉන්දියන් හොද bike එකකට යන්න අමාරුයි...එහෙනම් පල්සර් වලට පල.......ජපන් ඒවාට ගන්න තියෙනවා බේබි ක්‍රීම් ඒවා ගණන් ...අහපන්කෝ අපේ චානකයගෙන්..ඌයි උගේ bike එකටයි ගාන්නේ එකම ක්‍රීම් එක./...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Ow japan ekkata yanna amarui ban. Indian 150cc 1k thama. :sorry:

    Haha... Cream walata mokatada wenama wiyadam karanne kiyala hithanawa athi. :baffled:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වල් කඩියත් ඇවිත් :rofl:
    මේකේ නැති පයන්නක් නෑ.පුස් බයික් තියෙන උනුත් ඉන්නවා.
    බේබි ක්‍රීම් වලින් දුවන බයික් පවා තියෙනවා :rofl::rofl::rofl:

    බේබි ක්‍රීම් ???:eek:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් එන හීරෝ හන්ක් එකනම් චොර කියලා තමා කියන්නේ නම්.බෝල්ටා ගාව තියෙන්නේ පරණ හන්ක් එක.ඒක මරු.
    පල්සර් එකකට ගියානම් හරි බන්.හැම අතින්ම හොඳයි වගේ.

    Mama ugen ahuwa. u eka e kale 2 kata vithara aran tiyenne. thama hodata duwanawa kiwwe.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බේබි ක්‍රීම් ???:eek:

    RegularCream450x450_tcm75-329607.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18295977 said:
    ආ...පුතාලා........දන්සැල් එහෙම වැන්දෙයි?

    වැන්දා වැන්දා.. නුවර පාර බ්ලොක් වෙලා වෙසක් එපාවුනා..:sorry:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mama fuel tank cap eka hariyata wahagena gihin na thel gaha gena 5km withara giyata passe dakke.pare tikak duwilla wage thibuna hoda welawata wasse na nathnam wathurath yanawa.duwili giyata awlak wena ekak naneda ? Fuel filter eken filter wei neda ?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    mama fuel tank cap eka hariyata wahagena gihin na thel gaha gena 5km withara giyata passe dakke.pare tikak duwilla wage thibuna hoda welawata wasse na nathnam wathurath yanawa.duwili giyata awlak wena ekak naneda ? Oil filter eken filter wei neda ?

    oil filter eken petrol wala dust eka yawanna ? :shocked::baffled:
     
    Status
    Not open for further replies.