මේ පල්සර් ක්ලබ් එකේ ඔන්න මටත් වැදගත් වෙලා.මොන යම් හෝ හේතුවක් නිසා මටත් මෙන්න මේක ගන්න ඕනේ. හෙට හම්බෙනවා මේක මගේ අතට.
![]()
මට ප්‍රශ්න 2ක් තියනවා මචන්ලා
1. මම ඉස්සර ඉදන් පැද්දේ 180 ක් . මේක ඒ වගේ යනවද? බයික් එකේ තත්වේ කොහොමද?
2. මේක මම ගන්න යනකොය්ට 289 උනේ දැන් උන් කියනවා 10000 කින් වැඩි වෙලා කියල . එක ඇත්තද?
පල්සර් ක්ලබ් එකට ජය


ජන්තු අයියා;18363134 said:ඊයේ උදෙන්ම බයික් එක ගෙදර තියාගෙන මස් කළා සින්හළු.....වයර් හනස් වල ටේප් එහෙම පොඩ්ඩක් එහෙං මෙහෙන් ගැලවිලා තිබ්බ නිසා දුන්නා වැඩේ...
ඔක්කොම කරලා ප්ලග් දෙක ගලවන්න හිතුවා..එකක් ගැලෙව්වා සුද්ද කළා හයි කළා..අනිත් එක ගලවන්න ප්ලග්බොක්ස් එක දාලා ඇල්ලුවා විතරයි ,කඩලා ආවා කියහන්කෝ ප්ලග් එක...බාගයක් අතේ ත්‍රෙඩ් හරිය හෙඩ් එකේ...
මේ තියෙන්නේ..
![]()
දැන් මොකෝ කරන්නේ..මට දෙලොව රත් උනා...හෙඩ් එක බාන්න ගියොත් මල නඩුවක්..ඉසුරුටත් කෝල් කළා...කොහොම හරි අන්තිමට තල්ලු කරගෙන බජාජ් සර්විස් එකට අරන් ගියා රෑ...උන් ගිය ගමන් ගත්තා T හැඩයේ ටූල් එකක් තිබ්බා කැඩිච්ච තැනට දුන්නා මිටි පාරවල් දෙකක් හිනියට...කැරකෙව්වා විතරයි ප්ලග් එකේ කොට කෑල්ල ත්‍රෙඩ් වලින් කැරකිලා අගේට ගැලවූනා..එතකොට තමයි ලේ ටිකක් ඉනුවේ ඇගට...

පැයක් විතර තිබ්බා බැටරිය ගලවලා පල්සරේ..... බැටරිය චාජ් කරලා බැලුවා ගොඩ දාගන්න පුලුවන්ද කියලා......
![]()

ජන්තු මාමේ....... අම්මෝහ්........ඈති ඔයින් ගියා.....
වහාම ගලවලා බුරුලට හයි කරන්න ඕනා...... 
ජන්තු මාමේ....... අම්මෝහ්........ඈති ඔයින් ගියා.....
![]()
මම දැක්කා සර්විස් එකේ එකා තද කරා මගේ එකෙත් අම්බානක...... උගේ ආච්චිට හාල් ගරන්න......වහාම ගලවලා බුරුලට හයි කරන්න ඕනා......
![]()

උන් දන්නෙ නැතුව කෙලලා අරිනවා.. මෙලෝ දෙයක් නොදන සර්විස් කරලා අන්තිමට රේස් කරලා සීස් වෙනවද කියලත් බලනවා..![]()
කියලා වැඩක් නෑ.... මම නම් රේස් කරන්න දෙන්නේ නෑ......
ලගටම වෙලා ඉන්න ඕනා...... නැත්නම් අනිවා..... එන්ජිම සීස් වෙයිද බලනවම තමා...... 
ජන්තු මාමේ....... අම්මෝහ්........ඈති ඔයින් ගියා.....
![]()
සර්විස් එකේ එකා තද කරා මගේ එකත් අම්බානක...... උගේ ආච්චිට හාල් ගරන්න......වහාම ගලවලා බුරුලට හයි කරන්න ඕනා......
![]()


























EPSI hoda na kiyala evama vikunava![]()
කොහෙද එහෙම එකක් කිව්වේ.....?? පෙන්නපන් බලන්න.....??

කොහෙද එහෙම එකක් කිව්වේ.....?? පෙන්නපන් බලන්න.....??
![]()
EPSI මට එක පාරක් වොරන්ටි අවුල් කරා..... දැන් අවුලක් නෑ..... ඉස්සර මාත් එක්ක වැඩ කරපු ABC එකේ ඩයල් එකක් එතන ඉන්නවා......![]()
ehanam mata issara katha karama un cha kiyanne
lol
බොට සිංහල තේරෙන්නේ නැද්ද....?? ආයේ කියවලා බලපන්..... 
180ක් වගේනම් යන්නෙ නෑ.. අවුලක් නැතුව ඇති. අනිත් 150ක් වගේ ඇති. අලුත්ම එක නම් පැදලා නෑ මචෝ.. ලොකුවෙනස් කමක් කරලා නැති නිසා පරණ එක වගේම ඇති...
ගාන නම් දන්නෙ නෑ මචන්..![]()






