ජන්තු අයියා;18700735 said:ගලවලා බං ගෙනාවේ හංගලා..![]()

එක තමා මන් බැලුවෙ හරි හරි 

මචන් ඒ කියන්නෙ කෑලි ගේන්න තහනම් හින්ද ඔය එන කෑලි ඔක්කොම හොරටද ගේන්නෙ?

ගොඩක් ගේන උන් ඕව ක්ලියර් කරන උන්ට ගානක් දෙනව ඇති නේද බන් 

ජන්තු අයියා;18700735 said:ගලවලා බං ගෙනාවේ හංගලා..![]()

එක තමා මන් බැලුවෙ හරි හරි 


ගොඩක් ගේන උන් ඕව ක්ලියර් කරන උන්ට ගානක් දෙනව ඇති නේද බන් 

පල්සරේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එකක් නැත්ද මචංලා...... අද සර්විස් එකෙන් එහෙම එකක් කීවනේ.... ඉතින් ඔයිල් විතරක් මාරුකරන් ආවා ගොනාවගේ.....
එක තමා මන් බැලුවෙ හරි හරි
මචන් ඒ කියන්නෙ කෑලි ගේන්න තහනම් හින්ද ඔය එන කෑලි ඔක්කොම හොරටද ගේන්නෙ?ගොඩක් ගේන උන් ඕව ක්ලියර් කරන උන්ට ගානක් දෙනව ඇති නේද බන්
![]()
හ්ම් එක තමා මචන් මාත් බැලුව මේව කොහොමද මෙහෙම වෙන්නෙ කියලජන්තු අයියා;18701702 said:ලොකු ලොකු කතන්දර තියෙනවා ඔය සබ්ජෙක්ට් එකේ..තොග ගණන් ගෙන්නන උන් ඉන්නවනේ..උන්ගේ මුළු ආදී 40 හෝ ආදී 20 බයික් ටැංකියටම එක කොලයයි එන්නේ..ඒවා ක්ලියර් වෙන්නේ මාර ක්‍රම වලට...අපි තනියෙන් එකක් ගේනවා නම් ඒකටත් පොරවල් අල්ලන්න ඕනේ..

මටත් ඕක තමා දැනගන්න ඕන උනේ
ගොඩක් අයගෙන් ඇහුවහම ඉතින් ලොකු විස්තරයක් කියන්නෙත් නෑ බයික් එක කොහොමද එන්නෙ කියල
ඒකනම් කමක් නෑ
ඒත් අලුතෙන් ගන්න කෙනෙක්ට දැනගන්න එක වටිනවනෙ.තෑන්ක්ස් මචෝ 


ජන්තු අයියා;18701886 said:අද අපේ අයියා මට බයික් එකක් බලන්න ඩුබායි බයික් යාඩ් වලට ගිය වෙලාවේ ගත්ත ෆොටෝස් ටිකක් මම උබලා එක්ක බෙදා ගන්න හිතුවා දුක වැඩි කමටම..ඇයි බං අපේ රට ලොකු ලොකු බයික් පදින්න දෙන්නේ නැත්තේ??????????????????????
![]()


අය්යට කියපන්කො ඉතින් ඕකක් දාන්න කියල




මේ hayabusa සෙට් එකක් නේද මිට්ටනේ ?අය්යට කියපන්කො ඉතින් ඕකක් දාන්න කියල
![]()
අඩේ ඩුබායි වල සුපිරි බඩු තියනවනෙ බන්. ඔය බාජා එකක් එහෙමත් තියෙන්නෙ.
හයබුසා ගොඩ ගහලනෙ බන්. ඒකක් ගෙනෙන්
ජන්තු අයියා;18701937 said:පිස්සු හැදෙනවලු බං එහෙ යාඩ් වල බඩු දැක්කම..උබල පදින ස්ටයිල් එකේ බයික් නම් මාර විදියට තියෙනවා..






ජන්තු අයියා;18701937 said:ඔව් ඔව් ගේන්න පුළුවන්..එහෙං කාර් එකක් ගන්න ගාන ඕක...මෙහෙ ගෙනාවා කියපන්කො..මම වගේ සාමාන්‍ය දේශපාලන සබදකම් නැති අහිංසකයෙක් ඕක පාරට දාපු ගමන් පහුවදාම බයික් ඒකත් එක්ක CID එකේ..බයික් එක එළියේ..මම ඇතුලේ..ඇට දෙක ලාච්චුවේ ..


එකනම් ඇත්ත බන් 


ජන්තු අයියා;18702033 said:මටත් කඩේ හන්දි යන්න මේකක් හදන්න ආසයි සින්හළු...![]()
ස්පීඩෝ මීටර් එකත් එහෙම තියෙන්නෙ mph වලින්.බයික් තුනක් තිබ්බ.තුනම ගිහින්.එකක් 4 ගානෙ
තව දෙකක් තියෙනව කිව්ව දෙන්නෑ කිව්ව 
ඔය මොකක්ද මචො වර්ගෙ ? ඔය වගේම තියෙන BSA බයික් හදන කෙනෙක් ඉන්නව.විකුණන්න හදන්නෙ.එලටම හදල ගන්නවස්පීඩෝ මීටර් එකත් එහෙම තියෙන්නෙ mph වලින්.බයික් තුනක් තිබ්බ.තුනම ගිහින්.එකක් 4 ගානෙ
තව දෙකක් තියෙනව කිව්ව දෙන්නෑ කිව්ව
![]()
හත් ඉලව්වෙ ඔව්මයි එකක් නේද මොඩිෆයි කරල තියෙන්නෙජන්තු අයියා;18702100 said:මේක නම් මචං හොන්ඩා CD125 එකක්..පට්ට ගති බං මේක ක්ලැසික් විදියට හදලා අරන් ගුඩු ගුඩු ගහා පාරේ යනකොට..
ලස්සනයි 

නෑ බං 150 නම් නෑ.... අනිත් ඒවායේ නොදනී.....
මෙච්චර කාලෙකට අදද ඔයිල් මාරු කරේ.....??
![]()



..... ඉතින් මම ගරාජ් එකකට ගියා වැඩේට. පොරට සිංහල තේරෙන්නෙත් නෑ( මේ වැඩ ඔක්කොම වුනේ මන්නාරමේදි හරිය, දැන් එහෙ වැඩ නිසා). පොර ෆිල්ටර් එක ඩිස්කවරියක් ලගට ගෙනිහින් කියනවා ඒකටලු ෆීල්ටර් එන්නේ.... මට නෑලු කියලා......
නෑ බඩෝ මෙච්චරකල් ගෙදරින් තමා ඔයිල් මාරුකලේ.... අද අරන් ගියේ ෆිල්ටර් එකත් එක්කම මාරුකරන්නන් කියලා. බජාජ් සපෙයාර්පාර්ට් කඩේකින් ඇහුවාම කීව ෆිරටර් එකත් මාරුකරන්න කියලා ෆිල්ටර් එහෙකු දුන්නනේ 160ක් අරන්........ ඉතින් මම ගරාජ් එකකට ගියා වැඩේට. පොරට සිංහල තේරෙන්නෙත් නෑ( මේ වැඩ ඔක්කොම වුනේ මන්නාරමේදි හරිය, දැන් එහෙ වැඩ නිසා). පොර ෆිල්ටර් එක ඩිස්කවරියක් ලගට ගෙනිහින් කියනවා ඒකටලු ෆීල්ටර් එන්නේ.... මට නෑලු කියලා......
ජන්තු අයියා;18702182 said:ඕකට ෆිල්ටර් එන්නේ නෑ........
නෑ බඩෝ මෙච්චරකල් ගෙදරින් තමා ඔයිල් මාරුකලේ.... අද අරන් ගියේ ෆිල්ටර් එකත් එක්කම මාරුකරන්නන් කියලා. බජාජ් සපෙයාර්පාර්ට් කඩේකින් ඇහුවාම කීව ෆිරටර් එකත් මාරුකරන්න කියලා ෆිල්ටර් එහෙකු දුන්නනේ 160ක් අරන්........ ඉතින් මම ගරාජ් එකකට ගියා වැඩේට. පොරට සිංහල තේරෙන්නෙත් නෑ( මේ වැඩ ඔක්කොම වුනේ මන්නාරමේදි හරිය, දැන් එහෙ වැඩ නිසා). පොර ෆිල්ටර් එක ඩිස්කවරියක් ලගට ගෙනිහින් කියනවා ඒකටලු ෆීල්ටර් එන්නේ.... මට නෑලු කියලා......
මන්නාරමේ උන් දන්නේ නැතුව ඈති ෆිල්ටර් නැති කතාවක්.......

මන්නාරමේ උන් දන්නේ නැතුව ඈති ෆිල්ටර් නැති කතාවක්.......
![]()
මන්නාරම් කරෝල ටිකක් අරන් වරෙන්..... කොළඹ ගානෙන් 1/4 කට අරන් එන්න පුලුවන්......![]()
උබ මන්නාරමේ කරවල වෙලාන හැටි දැක්කොත් අයේ කරවල කන්නේ නැ

මන් ඕක කියන්න කට ගත්ත විතරයි 
