ElaKiri Bajaj Pulsar Fan Club-4

roshan_m95

Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    SBQS3WU.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ඔකෙ ටැන්කියට වඩා අවුල තියෙන්නෙ මූඩියෙ.CBR hornet වල තියන විදිය කොපි කරල හදල තියන නිසා වැස්සට වතුර යනව ඇතුලට ඕකෙ කානුවට පිරිල. පෙට්‍රල් වලින් එන වතුරක් නෙවෙයි.
    ගොඩක් වෙලාවට තිබ්බ එකටත් වඩා චාටර් එකක් හම්බවෙයි
    මාමා ටැන්කියක් දැම්මත් ඒකටත් ඔය සන්හතියම තමා ඉතින්. ඇතුලට හොද පේන්ට් පාරක් ගහල සෙට් කරන්න අලුත් එකට ;)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :lol: වොරන්ටි තිබ්බ කාලේ ඕක උනත් එච්චරම තමා බං...... :baffled: මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්...... :growl:

    ;) දැන් කෝල් කරා..... මම ෆොටෝ එක්ක මේල් එකක් දැම්මා.... කළකිරිලා ඉන්නේ කියලා..... :P ටොප් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා කිව්වා...... උත්තරයක් දෙයි ඉක්මනට..... බලමුකෝ....... හොද උත්තරයක් නොදුන්නොත්..... ඊළග පල්සර් ක්ලබ් ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම ටැංකි කේස් එක තියෙයි.......!! :baffled: :frown: :growl:

    ටැන්කි කේස් එක ගැන කිව්වොත් ඩේවිඩ් පීරිස් එක ඕකට වැරදි නෑනෙ බන්..:oo:
    වැරැද්ද උබලගෙනෙ..ඕව හදන්නෙ බාල ඉන්දියන් බෙලෙක්ක කෑලි වලින් කියලා දැන දැනමනෙ ගන්නෙ..:baffled:
    උන් විකුනන ගනන් ගැන පොඩ්ඩක් බලපන්..
    බදු අමතක කරොත් ඉන්දියන් බයික් ගොඩාක් ගනන් අඩුයිනෙ..
    ඒ ගානට ගුනාත්මක අමුද්‍රව්ය දාල ඩියුරබල් බයික් හදලා මාකට් එකට දාන්නත් බෑනෙ..
    අනික මාමෙ දැන් වොරන්ටි ඉවරයිනෙ..
    වොරන්ටිත් ඉවර උනාට පස්සෙත් දිරුම් අනන් මනන් වලට one to one replacement දෙන්න ගියොත් ඩේවිඩ් පීරිස් එකට වහලා ගෙදර යන්න වෙන්නෙ..
    මොකද එහෙමත් ඉන්දියන් බයික් එකක් තමයි 50000 පැන්නම හොදට තියෙන්නෙ..
    ගොඩක් ඒවයෙ කෑලි හෙල්ලෙනවා යද්දි.. :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔකෙ ටැන්කියට වඩා අවුල තියෙන්නෙ මූඩියෙ.CBR hornet වල තියන විදිය කොපි කරල හදල තියන නිසා වැස්සට වතුර යනව ඇතුලට ඕකෙ කානුවට පිරිල. පෙට්‍රල් වලින් එන වතුරක් නෙවෙයි.
    ගොඩක් වෙලාවට තිබ්බ එකටත් වඩා චාටර් එකක් හම්බවෙයි
    මාමා ටැන්කියක් දැම්මත් ඒකටත් ඔය සන්හතියම තමා ඉතින්. ඇතුලට හොද පේන්ට් පාරක් ගහල සෙට් කරන්න අලුත් එකට ;)

    :shocked: කටෙන් බහින වතුර එලියට යන්න සිදුරක් හදලා තියෙනවනේ බං...... :dull:

    අළුතෙන් දාන එකට ඈතුලට පේන්ට් පාරක් දාන්නේ කොහොමද....?? 2K පේන්ට් එකක් ඈතුලට දාලා කලත්තලා ගත්තොත්....?? පේන්ට් සහ පෙට්‍රල් මික්ස් වෙලා එන්ජිමට බඩු වෙයිද....?? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ටැන්කි කේස් එක ගැන කිව්වොත් ඩේවිඩ් පීරිස් එක ඕකට වැරදි නෑනෙ බන්..:oo:
    වැරැද්ද උබලගෙනෙ..ඕව හදන්නෙ බාල ඉන්දියන් බෙලෙක්ක කෑලි වලින් කියලා දැන දැනමනෙ ගන්නෙ..:baffled:
    උන් විකුනන ගනන් ගැන පොඩ්ඩක් බලපන්..
    බදු අමතක කරොත් ඉන්දියන් බයික් ගොඩාක් ගනන් අඩුයිනෙ..
    ඒ ගානට ගුනාත්මක අමුද්‍රව්ය දාල ඩියුරබල් බයික් හදලා මාකට් එකට දාන්නත් බෑනෙ..
    අනික මාමෙ දැන් වොරන්ටි ඉවරයිනෙ..
    වොරන්ටිත් ඉවර උනාට පස්සෙත් දිරුම් අනන් මනන් වලට one to one replacement දෙන්න ගියොත් ඩේවිඩ් පීරිස් එකට වහලා ගෙදර යන්න වෙන්නෙ..
    මොකද එහෙමත් ඉන්දියන් බයික් එකක් තමයි 50000 පැන්නම හොදට තියෙන්නෙ..
    ගොඩක් ඒවයෙ කෑලි හෙල්ලෙනවා යද්දි.. :lol::lol::lol::lol:

    :shocked: නෑ නෑ බං.... මට මේකට වන් ටු වන් රිප්ලේස්මන්ට් එකක් ඉල්ලන්නේ නෑ මම...... :no: :no: මම කියන්නේ සාධාරණ ගානකට අළුත් එකක් දෙන්න කියලයි..... :yes:

    අළුත් එකක් 22800/= ක්..... කජු ඈටද කොස් ඈටද....?? :growl:

    ලක්ෂ 2.76ක් දීලා බයික් එකක් ගන්නේ අවුරුදු දෙකහමාරෙන් විසි කරන්න නෙවේ නේ...... :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද

    මේක නම් ඇත්ත බන් අලුත් එකක් දෙන්නේ නම් නැ ඕන නම් 5000 විතර අඩු කරලා දෙයි

    :shocked: කටෙන් බහින වතුර එලියට යන්න සිදුරක් හදලා තියෙනවනේ බං...... :dull:

    අළුතෙන් දාන එකට ඈතුලට පේන්ට් පාරක් දාන්නේ කොහොමද....?? 2K පේන්ට් එකක් ඈතුලට දාලා කලත්තලා ගත්තොත්....?? පේන්ට් සහ පෙට්‍රල් මික්ස් වෙලා එන්ජිමට බඩු වෙයිද....?? :baffled:

    ඔය සිදුරෙන් වතුර එලියට යන්නේ නැ tank එක අතුලටමයි යන්නේ,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    :shocked: නෑ නෑ බං.... මට මේකට වන් ටු වන් රිප්ලේස්මන්ට් එකක් ඉල්ලන්නේ නෑ මම...... :no: :no: මම කියන්නේ සාධාරණ ගානකට අළුත් එකක් දෙන්න කියලයි..... :yes:

    අළුත් එකක් 22800/= ක්..... කජු ඈටද කොස් ඈටද....?? :growl:

    ලක්ෂ 2.76ක් දීලා බයික් එකක් ගන්නේ අවුරුදු දෙකහමාරෙන් විසි කරන්න නෙවේ නේ...... :dull:

    ලක්ෂ 2.76ක් දීලා ගත්තේ ඕවා දැනගෙන නේ,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලක්ෂ 2.76ක් දීලා ගත්තේ ඕවා දැනගෙන නේ,

    යකෝ එතකොට උඹත් එකක් අරගෙන කියෝ කියෝ හිටියේ ඕව දැනගෙන නෙමෙයිද?:rofl::rofl:

    මූ මාර ටෝක්නෙ දැන් දෙන්නේ...:lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක නම් ඇත්ත බන් අලුත් එකක් දෙන්නේ නම් නැ ඕන නම් 5000 විතර අඩු කරලා දෙයි

    ඔය සිදුරෙන් වතුර එලියට යන්නේ නැ tank එක අතුලටමයි යන්නේ,

    :yes: ඔව් මොකක් හරි අඩු කිරිල්ලක් මිසක් වන් ටු වන් රිප්ලේස්මන්ට් එකක් ඉල්ලන්නේ නෑ මමත්...... :no:

    :shocked: මගුලක් කියනවා.... ඒ සිදුර කෙලින්ම ටැංකියෙන් යටට තියෙන්නේ...... :yes: ඒක බ්ලොක් වීමක් වගේ උනොත් නම් කටෙන් ඈතුලට වතුර යයි.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යකෝ එතකොට උඹත් එකක් අරගෙන කියෝ කියෝ හිටියේ ඕව දැනගෙන නෙමෙයිද?:rofl::rofl:

    මූ මාර ටෝක්නෙ දැන් දෙන්නේ...:lol:

    :lol: අනේද කියන්නේ..... කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    යකෝ එතකොට උඹත් එකක් අරගෙන කියෝ කියෝ හිටියේ ඕව දැනගෙන නෙමෙයිද?:rofl::rofl:

    මූ මාර ටෝක්නෙ දැන් දෙන්නේ...:lol:

    එකනේ එක ටක් ගාලා වික්කේ මම ලග අවුරුද්දක් වගේ තිබ්බේ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලක්ෂ 2.76ක් දීලා ගත්තේ ඕවා දැනගෙන නේ,

    මට 2.76ක් දීල කවුරුහරි බයික් එකක් ගනින් කිව්වොත් මම 2.20කට Ax1 එකක් අරගෙන ඉතුරු ටික පොතේ දාගන්නවා මේන්ටේන් වලට..
    අවුරුදු 5කට වඩා ඒ සල්ලි වලින් මේන්ටේන් කරන්න පුලුවන්..
    (සර්විස් කරනව වගේ රෙගියුලර් මේන්ටේන් නෙමේ හොදේ)
    ඊට පස්සෙ විකුනනවා ගත්ත ගානටම හෝ ඊට වැඩියෙන්..
    තෙලුත් කරනවා 35+ කොහොම ඇරල ගියත්..
    මම නම් එකොනොමිකල් කියන්නෙ ඒවට.. :):):):)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    :lol: උඹේ ඔය කියවිල්ල ගැන කෙනෙක් කියපු කතාවක් මතක් උනා........!! :lol: :lol:

    කතාව මතක් කරන්න ඉසෙල්ලා tank එකක් ගන්නකො තව 20000k දාන්න බැන්ක් එකේ තව අවුරුදු 2 කින් තව tank එකක් ගන්න

    oka danvath vikunala dala japan ekak ganna nathham issarahata thavath eva kiyagena eyi
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකට තමා කියන්නෙ ගහෙන් වැටුනු මාමට ජපන් මන්ජු ඇන්න වගේ කියල :lol::lol::lol:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මට 2.76ක් දීල කවුරුහරි බයික් එකක් ගනින් කිව්වොත් මම 2.20කට Ax1 එකක් අරගෙන ඉතුරු ටික පොතේ දාගන්නවා මේන්ටේන් වලට..
    අවුරුදු 5කට වඩා ඒ සල්ලි වලින් මේන්ටේන් කරන්න පුලුවන්..
    (සර්විස් කරනව වගේ රෙගියුලර් මේන්ටේන් නෙමේ හොදේ)
    ඊට පස්සෙ විකුනනවා ගත්ත ගානටම හෝ ඊට වැඩියෙන්..
    තෙලුත් කරනවා 35+ කොහොම ඇරල ගියත්..
    මම නම් එකොනොමිකල් කියන්නෙ ඒවට.. :):):):)

    :cool::cool::cool:
     
    Last edited: