ElaKiri Bajaj Pulsar Fan Club-4

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මෙතන කවුරුහරි පින්වතෙක් ඉන්නව නේද දුම් සහතික දෙන තැනක වැඩ කරන. ෆුල් ඇක්සලේටර් නොකර දුම් සහතිකයක් ගන්න උදවුවක් දෙන්න බැරිද....:rolleyes::rolleyes:

    මමත් මාර අමාරුවක වැටිල ඉන්නේ බන් :sorry:හොද පෙට්‍රල් වැඩකාරයෙක් දන්නව නම් කියපල්ලකො මචං දුම් සහතිකේ 3 පාරම fail වුනා :(දැන් අයෙත් සල්ලි බදින්න වෙනවා.:no:

    plug මාරු කරා :growl:
    carb එක full රෙපෙයාර් කරා :growl:
    air filter එක අලුතින් දැම්මා :growl:

    ඒත් හරි ගිහින් නෑ මොනවා වෙලාද මන්ද :baffled: ලයිසොන් එකත් ඉවරයි දැන් ඒක ගන්න විදියකුත් නෑ
    මේ බයික් එකේ නෙම් car එකේ මගේ charade එක
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මමත් මාර අමාරුවක වැටිල ඉන්නේ බන් :sorry:හොද පෙට්‍රල් වැඩකාරයෙක් දන්නව නම් කියපල්ලකො මචං දුම් සහතිකේ 3 පාරම fail වුනා :(දැන් අයෙත් සල්ලි බදින්න වෙනවා.:no:

    plug මාරු කරා :growl:
    carb එක full රෙපෙයාර් කරා :growl:
    air filter එක අලුතින් දැම්මා :growl:

    ඒත් හරි ගිහින් නෑ මොනවා වෙලාද මන්ද :baffled: ලයිසොන් එකත් ඉවරයි දැන් ඒක ගන්න විදියකුත් නෑ
    මේ බයික් එකේ නෙම් car එකේ මගේ charade එක

    ශුවර් එකට වෑල්ව් ගයිඩ් ගිහින්. තෙල් පිච්චෙනවද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හදිස්සියි දැන්නම්...:dull:
    එතනට දැම්මොත් බඩාටත් කට්ට කන්න වෙනව මාත් එක්කගිහින්.:baffled:
    බලමු....

    :frown: දැන් දවස් කීයක ඉදලා එනවා එනවා කිව්වා..... ආවද? ආවද.....?? :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ සිංහලේ සිංහලුනේ :)

    සෙනසුරාදා මාතලේ ගියා බොලව් බයික් එකේ ඊයේ හවස ආවේ.
    මෙව්වා ඉතින් එකතැන තියෙන බයික් නෙවෙයිනේ :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ල ඔයාල මුලින්ම ආපු ස්ප්‍රොකට් සෙට් එකෙනුයි චේන් එකෙනුයි කීයක් දිව්වද ?

    35 දිව්වා චේන් කේස් එකක් නැතිව.තව ජුන්ඩක් දුවන්නත් තිබ්බා හැබැයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    ආ සිංහලේ සිංහලුනේ :)

    සෙනසුරාදා මාතලේ ගියා බොලව් බයික් එකේ ඊයේ හවස ආවේ.
    මෙව්වා ඉතින් එකතැන තියෙන බයික් නෙවෙයිනේ :lol::lol:

    ටන්ක්කියක් ගන්න සල්ලි දැන්ම එකතු කරලා තියා ගන්න :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    35 දිව්වා චේන් කේස් එකක් නැතිව.තව ජුන්ඩක් දුවන්නත් තිබ්බා හැබැයි
    thinking-idea-animated-animation-sm.gif

    60000km පුළුවන් සිංහලු
    thinking-idea-animated-animation-sm.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    සිංහලු මේ japan සෙට් ටික කියක් වෙයිද, අපේ ගෙදර තියෙන්නේ බන් නිකන් හම්බවෙන ඒවා ඔක්කොම වැඩ

    w87tdh.jpg

    AM අලුත්ම සෙට් එකක් යකඩ බඩු කාරයට දුන්නා වැඩක් නැති නිසා. තව පරණ fm සෙට් එකකුත් දුන්නා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටන්ක්කියක් ගන්න සල්ලි දැන්ම එකතු කරලා තියා ගන්න :lol:

    දැන් 37 ක් දුවලා තියෙන්නේ
    තාම එහෙම අවුලක් පේන්න නෑ.කෝකටත් මේ පාර රිසව් වැටුනට පස්සේ ටැංකිය ගලවලා බලන්න ඕනේ.
    බයික් එක අරන් දැන් අවුරුදු 2යි මාස 10 වෙනවා :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    දැන් 37 ක් දුවලා තියෙන්නේ
    තාම එහෙම අවුලක් පේන්න නෑ.කෝකටත් මේ පාර රිසව් වැටුනට පස්සේ ටැංකිය ගලවලා බලන්න ඕනේ.
    බයික් එක අරන් දැන් අවුරුදු 2යි මාස 10 වෙනවා :)

    මාමා පව් බන් ගේම ඇදලා පොරට tank එකක් pass කරලා දෙන්න ඕනැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    34xjbpf.jpg

    imqmq9.jpg

    5wytys.jpg

    qnsggp.jpg

    ඔන්න ඔහොමයි තත්වේ සිංහළු.... .ගොඩ දාන්න බෑ...... :no:

    ඩේවිඩ් පීරිස් එකට ගේම ඉල්ලගෙන ඉන්නේ දැන්....... :yes: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ සිංහලේ සිංහලුනේ :)

    සෙනසුරාදා මාතලේ ගියා බොලව් බයික් එකේ ඊයේ හවස ආවේ.
    මෙව්වා ඉතින් එකතැන තියෙන බයික් නෙවෙයිනේ :lol::lol:

    :oo: සහෝ ටැංකිය පරිස්සම් කරගනින්..... ඔය භූත මොඩල් එකේ ටැංකි එනවද දන්නෙත් නෑ......!! :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු මේ japan සෙට් ටික කියක් වෙයිද, අපේ ගෙදර තියෙන්නේ බන් නිකන් හම්බවෙන ඒවා ඔක්කොම වැඩ

    w87tdh.jpg

    AM අලුත්ම සෙට් එකක් යකඩ බඩු කාරයට දුන්නා වැඩක් නැති නිසා. තව පරණ fm සෙට් එකකුත් දුන්නා

    FM තියෙන ඒවා අපිට දියන්:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න ඔහොමයි තත්වේ සිංහළු.... .ගොඩ දාන්න බෑ...... :no:
    ඩේවිඩ් පීරිස් එකට ගේම ඉල්ලගෙන ඉන්නේ දැන්....... :yes: :angry:

    warranty iwarada ? :dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: සහෝ ටැංකිය පරිස්සම් කරගනින්..... ඔය භූත මොඩල් එකේ ටැංකි එනවද දන්නෙත් නෑ......!! :baffled:

    ඕවා කිව්වට වැඩක් නෑ...වැඩේ උනාම තමයි අපේ ගොයියලට ඔකේ රගේ තේරෙන්නේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: වොරන්ටි තිබ්බ කාලේ ඕක උනත් එච්චරම තමා බං...... :baffled: මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්...... :growl:
    ochchara diranna hethuwa mokakda bun ? thanikara malakada kaalane :sorry::sorry::sorry: uba chuu karawathda ookata ?:baffled::P