ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    අයිම් බැක් සින්හලු. ආය හෙට යනව කොලබ. අෆොයි :(
    බඩා මාමිගෙ පුල්සරේ දැන් ගොඩද ?
    ඊයෙද කොහෙද ඔය පැත්තෙන් මම යන ගමන් බැලුවම තිබ්බ ඇප් බී 15 කට්ට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    අයිම් බැක් සින්හලු. ආය හෙට යනව කොලබ. අෆොයි :(
    බඩා මාමිගෙ පුල්සරේ දැන් ගොඩද ?
    ඊයෙද කොහෙද ඔය පැත්තෙන් මම යන ගමන් බැලුවම තිබ්බ ඇප් බී 15 කට්ට

    mama last week kandy hitiye.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    rmsdgi.jpg

    ගූඩ් මෝනින් සිංහලු​
    අවුරුද්ද අවසාන දවස අද වන බැවින් ඔබගේ බයිසිකලයේ ජයාරූපයක් දමන්න :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සපුරාදී නවාතැන් සපයාදුන් බඩා මාමිට හද පිරි මෙව්වා එක පතමි.:cool::):)
    එන්න හදනවිට ලබාදුන් ටෙක්ස්මාර්ට් ටීශර්ට් එකට බෙහෙවින්ම ස්තූති වෙමි.:yes::cool:
    ෆ්‍රිජ් නැන්දිට දැන් රසට උයන්නට හැකි බැවින් බය නැතිව ඕන අයෙක්ට කෑමට යන ලෙස දන්වනු කැමැත්තෙමි.:P
    (පල්සර් ක්ලබ් කුකුලන් තමන්ට අදාල ටීශර්ට් ටෙක්ස්මාර්ට් වෙතින් ලබාගන්න.):rolleyes:

    :shocked: මාව කාපිය....... :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අයිම් බැක් සින්හලු. ආය හෙට යනව කොලබ. අෆොයි :(
    බඩා මාමිගෙ පුල්සරේ දැන් ගොඩද ?
    ඊයෙද කොහෙද ඔය පැත්තෙන් මම යන ගමන් බැලුවම තිබ්බ ඇප් බී 15 කට්ට

    :oo: පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් ගියා නම් නරක් වෙලා තියෙයි.......!! :growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    10644955_1000239230042217_2660039869147879886_n.jpg

    943894_1000239263375547_1380849905375973273_n.jpg

    සුපිරි කට්ටක් කාලා අළුත් ටැංකියත් හයි කරා අන්තිමේ...... :) :love: :D :cool:

    me bado tshirt ekak deepan...nattan tankiya huranawa horen....:growl::growl::growl::growl:
    kauda bun ෆ්‍රිජ් නැන්ද:eek::eek::eek::dull::dull::dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-9/10644955_1000239230042217_2660039869147879886_n.jpg?oh=dd58e314b995f9c4331667918307189c&oe=57104BAF&__gda__=1461616777_27d9738c95cf27cd88d12eb34f19761e[/IMG]

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtl1/v/t1.0-9/943894_1000239263375547_1380849905375973273_n.jpg?oh=9f51a0c96d0f4f1f3562c240b827544b&oe=57172651[/IMG]

    සුපිරි කට්ටක් කාලා අළුත් ටැංකියත් හයි කරා අන්තිමේ...... :) :love: :D :cool:

    කෝ bajjaj එකේ උන් අලුත් එකක් දුන්නද :lol: ඔකේ ltr කියක් වදිනවද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ bajjaj එකේ උන් අලුත් එකක් දුන්නද :lol: ඔකේ ltr කියක් වදිනවද

    :cool: 17% ක ඩිස්කවුන්ට් එකක් දුන්නා ....... :baffled:

    අද උදේ ෆුල් ටෑංක් කරා..... රු. 1900/= ක වැදුනා..... 95 ඔක්ටේන් වලින්.... ගෙදරදි ලීටර් 2.5ක් විතර දාගෙන ආවේ......

    එතකොට ඔක්කොම ප්‍රමාණේ ..... 18.7 ලීටර් වගේ තමා :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    :cool: 17% ක ඩිස්කවුන්ට් එකක් දුන්නා ....... :baffled:

    අද උදේ ෆුල් ටෑංක් කරා..... රු. 1900/= ක වැදුනා..... 95 ඔක්ටේන් වලින්.... ගෙදරදි ලීටර් 2.5ක් විතර දාගෙන ආවේ......

    එතකොට ඔක්කොම ප්‍රමාණේ ..... 18.7 ලීටර් වගේ තමා :)

    උන් tank එකක් නිකන් දෙන්නම් කිවිවා නේද එක දා ගත්තා නම් ඒ සල්ලිත් ඉතුරුයි නේ