අඩෝ උබල ඇක්සලරේටර් කේබල් ඔයිල් කරනවද බන් සර්විස් එකේදි ? අපේ කොරන්නෑනෙ.කලින් මන් ඇහුවහම කිව්ව එන්ජිම දිගේ පෙරෙනවද මොකක්ද කියල
අද යද්දි හිර උනා කියහන්කොකේබල් එක නෙමේ අර තොට්ල් බොඩි එකේ ප්ප්‍රින්ග් එක
ලග පාත ගැරේජ් එකකින් ඔයිල් පොඩ්ඩක් දාන් ගෙදර ආව.දැන් තමා හරියටම ඔයිල් කරේ.WD40දෙයියො තමා පිහිට උනේ
දැන් බටර් වගේ
![]()
ඔය ඈක්සලරේටර් කේබල් ඔයිල් නොකරන සර්විස් එක දීපන් ලමයෙක්ට කියපන් ඊලග සැරේ ගියහම...... !!
මම යන්නෙත් බන් ගෙදරක ඉදන් service කරන පොරක් ලගට නැත්තම් අනිත් උන්ට කිව්වට උන් එක කරන්නේ නැ











පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් ගියා නම් නරක් වෙලා තියෙයි.......!! 


