ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes::rolleyes: ස්විච් අස්සට වතුර ගිහින්....?? ස්ප්‍රොකට් අස්සේ වතුර...?? :rolleyes:
    ස්ප්‍රොකට් අස්සට වතුර ගිහාම ලයිට් නිමෙනවද බන් ? :rolleyes::rolleyes::baffled::baffled:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇයි පල්සර් 150 එකේ සමහර වෙලාවට ස්ටර්ට් කරද්දි යකඩ දෙකක් වදිනවා වගේ සද්දේ එන්නේ හයියෙන් එන්ජින් එකෙන්?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    සිංහලු මාර පුරස්නයක්නේ.

    ඊයේ රැ හෙඩ් එකත් දාගෙන ගිහින් කඩේට යන්න එන්ජිම ඕෆ් කරලා ගියා.විනාඩි 3කින් විතර ඇවිත් ස්ටාට් කලට පස්සේ හෙඩ් ලයිට් එකයි පාකින් බල්බ් එහෙම වැඩ කලේ නෑ.පස්සේ පාස් එක ගහගෙන ආවේ.අනිත් ලයිට් ඔක්කොම වැඩ.හොර්න් වැඩ.සෙල්ෆ් ස්ටාට් වැඩ.
    ෆියුස් ඔක්කොම හොඳයි.
    අද උදේ බයික් එකේ මුණත් ගලවල වයර් බුරුල්ද කියලා බැලුව ඒ අවුලකුත් නෑ.පස්සේ එක පාරට වැඩ කරන්න ගත්තා.දවල් එක පාරක් බැලුවා.එතකොටත් වැඩ කළා.
    හවස ආයේ ගෙදර එන්න බලද්දී හෙඩ් එකයි පාකිනුයි වැඩ නෑ.ඊයේ වගේම ආවා අදත්.හැබැයි අද එන ගමන් බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙලා තිබුණා

    මොකක් කියලාද හිතෙන්නේ මචන්ලා මේ අවුල.

    ඔය අනන් මනන් HID ගහල වයරින් දැන් වැල වෙලා ඇත්තෙ :angry::rofl:

    සොකට් තද තද :growl: කරල බලන්න. ආය හෙඩ් ලයිට් එකේ බල්බ් එක සෙට් වෙන තැන සමහරවිට ඔක්සයිඩ් වගේ ඇති
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    උඹ ඕම බලලා අන්තිමට හොද මරාලයක් කරගහනවා ඇත..

    මාත් ඉස්සර ඕමයි..
    දකින දකින හැම එක ගැනම TDI අයියාගෙන් අහනවා.. :P
    තව speed පුත්තරාගෙන්..

    බජට්එකක් සෙට් කරගනින්
    අතේ තීන ගාන්ට පැදපු බයිසිකලයක් ගනින්...

    :yes::yes::yes::yes:

    මම දැන් මුගෙන් වාඩුව ගන්නව කැමරා ගැන අහල :rofl::P:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි පල්සර් 150 එකේ සමහර වෙලාවට ස්ටර්ට් කරද්දි යකඩ දෙකක් වදිනවා වගේ සද්දේ එන්නේ හයියෙන් එන්ජින් එකෙන්?

    tik tik sound ekakda ? relay eka wenna athi neda machan :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes::rolleyes: ස්විච් අස්සට වතුර ගිහින්....?? සොකට් අස්සේ වතුර...?? :rolleyes:
    Ne ne ehema siddiyak newei.themuneth ne bike eka.
    oka dc neda headlight ?
    engine eka run weddi witharak parking/head on wena relay ekak thiyenawa battery eka gawa. eka balanna.
    Ow DC
    Engine eka run wela thatgparayak withara giyama thama lights on wenneth meke.
    Eka kohomada ban check karanne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kikiliyek ekkada awe?
    රියල් ගන් කුකුලෙක් එක්ක යන්නෙ :love::love:

    මූ කුකුල්ලු එක්ක යන්නේ..:dull:
    :yes::yes::love::love:

    ඉතින් කොල් එකක් දුන්නා කියලා බොට මක් වෙනවද අනාත කිකිලී.. :angry: :angry:
    ආයෙ අවහම එන්නම් :love::love: අඩො ඔය පැතිවල කොහොමද බන් වාහනයක් හොදට තියන් ඉන්නෙ ? පට්ට ලුනු තොගයක් බැදිල තිබ්බෙ ගෙදර ඇවිත් බලද්දි :shocked::shocked:

    okndr5.jpg

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න කොග්ගල හරියට එද්දි එන්නම බෑ කටෙයි නහයෙයි හැමතැනම ලුනු :sorry::sorry: පස්සෙ මන් ඩෑඩ්ට කෝල් කරා :love::love: ඩෑඩ් එයාගෙ ප්‍රයිවෙට් ජෙට් එක එව්ව :love::love: ඉතින් බයික් එක ඒකෙ පටවන් අපි ගෙදර ගියේ අන්තිමේට :dull::dull:

    27yzbf9.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,913
    113
    ඔන්න කොග්ගල හරියට එද්දි එන්නම බෑ කටෙයි නහයෙයි හැමතැනම ලුනු :sorry::sorry: පස්සෙ මන් ඩෑඩ්ට කෝල් කරා :love::love: ඩෑඩ් එයාගෙ ප්‍රයිවෙට් ජෙට් එක එව්ව :love::love: ඉතින් බයික් එක ඒකෙ පටවන් අපි ගෙදර ගියේ අන්තිමේට :dull::dull:

    27yzbf9.jpg

    :cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න කොග්ගල හරියට එද්දි එන්නම බෑ කටෙයි නහයෙයි හැමතැනම ලුනු :sorry::sorry: පස්සෙ මන් ඩෑඩ්ට කෝල් කරා :love::love: ඩෑඩ් එයාගෙ ප්‍රයිවෙට් ජෙට් එක එව්ව :love::love: ඉතින් බයික් එක ඒකෙ පටවන් අපි ගෙදර ගියේ අන්තිමේට :dull::dull:

    27yzbf9.jpg

    ඕක ඇතුලට නැග්ගෙ නැද්ද.. අපි දැන් මාස දෙකකට විතර කලින් ගියා..:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය අනන් මනන් HID ගහල වයරින් දැන් වැල වෙලා ඇත්තෙ :angry::rofl:

    සොකට් තද තද :growl: කරල බලන්න. ආය හෙඩ් ලයිට් එකේ බල්බ් එක සෙට් වෙන තැන සමහරවිට ඔක්සයිඩ් වගේ ඇති

    නෑ බන් ඔරිජිනල් වයරින් එක කපලා කොටලා මොකවත් කරලා නෑ.ඒවා ආපු විදිහටම තියෙනවා.

    HID එකයි හෙඩ් ලයිට් එකයි අමතක කරලා දාන්නකෝ.

    මට කියපල්ලකෝ ඇයි පාකින් වැඩ කරන්නේ නැත්තේ කියලා.

    උදේ ගමනක් ගිහින් ආවා.ඒ එනකනුත් පාකින් වැඩ නෑ.ඒ එනකන් බැටරි ඉන්දිකෙටර් එක පත්තු වෙලා තිබුණේ.
    ගිහින් ඇවිත් උදෙ මුණ ගලවලා වයර් සොකට් චෙක් කළා බයික් එක ස්ටාට් එකේ තියෙද්දී.එහෙම කරද්දී පාකින් ඕන උනේ නෑ.
    පස්සේ ඔෆ් කරලා ආයේ ස්ටාට් කලාම පාකින් ඕන උනා.ඊට පස්සේ ආයේ 2 km වගේ ගිහින් එන්ජිම ඕෆ් කරලා ටික වෙලාවකින් ඔන් කළා අයෙත් වැඩ නෑ.
    දවල් බැලුවා එත් නෑ.
    හවස් එන්න ලැස්ති වෙලා ස්ටාට් කලාම තත්පර 2ක් වගේ බැටරි ඉන්දිකෙටර් එක පත්තුවෙලා තිබිලා එක ඕෆ් වෙලා පාකින් වැඩ කළා ගෙදර එනකන්ම.

    පාකින් වැඩ නොකරද්දී බැටරි ඉන්දිකෙටර් එක පත්තු වෙනවා
    අනිත් බල්බ් හෝන් සෙල්ෆ් ස්ටාට් ඔය මගුල් ඔක්කොම වැඩ කරනවා පාකින් වැඩ නොකලත්


    යතුරු කටේ කේස් එකක් වෙන්න පුලුවන්ද බන්.හිටපු ගමන් වැඩ කරන්නයි ආයේ නැති වෙන්නයි
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඇයි පල්සර් 150 එකේ සමහර වෙලාවට ස්ටර්ට් කරද්දි යකඩ දෙකක් වදිනවා වගේ සද්දේ එන්නේ හයියෙන් එන්ජින් එකෙන්?

    :shocked::shocked: ලක්ෂ දෙකක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දාලද සහෝ.....?? :P

    පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා එවපන් බලන්න ඔය කියන සද්දේ කොහොමද කියලා....?? :yes: