discover wala awe oya munama thamai. wenas wune me lagadi
issarama awe rawum light ekak![]()
එතකොට ikman එකේ discover 125 or discover 135 කියලා search කලාම එන ඔින එකක් හරිද? Model year, version, අර මූන මේ මූන අනම් මනම් බලන්න ඔින නැද්ද?
discover wala awe oya munama thamai. wenas wune me lagadi
issarama awe rawum light ekak![]()
එතකොට ikman එකේ discover 125 or discover 135 කියලා search කලාම එන ඔින එකක් හරිද? Model year, version, අර මූන මේ මූන අනම් මනම් බලන්න ඔින නැද්ද?
2008-2009-2010 කාලෙ තමා ඕක හැදුවේ. TUV වගේ නම්බර් තියෙන්නේ.
http://ikman.lk/en/ad/bajaj-discover-135-2009-for-sale-gampaha-1081
මෙන්න තියෙනව එකක්. දැක්කද ගාන?ඉන්දියන් බයික් වලින් ආපු සුපිරිම එක තමයි.
ela. Fuel efficiency khmda?

45-55k karanawa athi. not sure
fuel balanawa nam ct100 tma
ඔය discover එකක්වත් 60-70 කරන්නෙ නැද්ද?
100 eka thamai ochchara kaloth. eth 100 eka wedak naha. gannawa nam 135 ekak ganna, nathnam ct100 ekak ganna.
++++++
Discover 100 disk brake vs platina disk brake poddak kypnko
poll ekak dapanko meke. etakota hodama eka torala dei mun. mama nam oya deken ganne platina eka.
discover 100 eka pickup madi..ct100 eka tharamwath na..under-powered.
chain sprocket saddayak enawa hadanna bari..
mn me kiyanne disk break model eka gana neme..(w akuru wage apu kale apu bike eka)
disk break model eketh engine same nam problem same.
balapan eka.jade ekak nane hoya ganna....![]()
![]()
![]()
+++++++++++++
used platina disk brake vs used discover 100 disk brake මොකක්ද හොද?
උබ කියන්නෙ platina කියලද?
platina disk break model eka gana nodani..disk nathi eka nam aulakma na...
